මම fiverr gig එකක් හැදුවා wordpress website හදන්න, දැන් ටික කාලයක් වෙනව. gig එකට views, clicks, impressions නම් එනව එත් එකෙක්වත් තාම gig එක purchase කරල නෑ. Fiverr experts ල ඉන්න වනම් gig එක පොඩ්ඩක් බලලා suggestions ටිකක් දෙන්න gig එක improve කරන්න, කරන්න ඔනි මොනාද කියල. gig එකෙ price එක දැම්මෙ $35. එ ගාන වැඩිද beginner කෙනෙක් හැටියට ??
Last edited:
iplusblog, slmarketer wage site balapan.