පික්සල් එක හොඳ නැද්දMun yako. Ekekuta ekek nea phone gana eka mateka..
උපුලට 12 දෙකක් දුන්නාMun yako. Ekekuta ekek nea phone gana eka mateka..


Mun yako. Ekekuta ekek nea phone gana eka mateka..
ඔව් රියර් කැමරා දෙකක් තියෙනවා p9 එකේ
eka mokada wenasa? camera dekak pitipasse tyenawata amatarawa? gaana?
edit:80 000 ine.
dual sim nedda use karana eka

ඔව් රියර් කැමරා දෙකක් තියෙනවා p9 එකේ
P9 lite එක ඩුවල් සිම්.
80000ඉන්නෙ කීවෙ![]()
40න් පහල ෆෝන් සියල්ලම වාගේ ටික දවසකින් ලෙඩ වාට්ටු වෙනවා. යන්න 60-80 අතර එකකට.
හැම එකක්ම එහෙම නෑ
පෝන් කටු වලට සල්ලි නාස්ති කරන වෙලේ බල්ලන්ට ආප්ප ටිකක් අරන් දීපල්ලා![]()
