~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මගේ ජීවිතේ සතුට රැඳී තිබුනේ
    තව කෙනෙකුන්ගේ නෙත් සඟලේ යැයි
    හසරැල්ලේ යැයි සිතුවේ නෑ
    දැනුනේ නෑ ඔබ දකින තුරා

    සුන්දරයි සිතූ සියලුම දෙයට වඩා
    සුන්දරයි ඔබ
    අහිංසකයි කී හැම දෙයකටම වඩා
    අහිංසකයි ඔබ
    මටම හිමි වෙලා මා ලඟ ඉන්න සදා


    මගෙ ජීවිතේ.............


    අස්ථිරයි කියූ සියලු දෙයම බොරු වී
    ස්ථිරයි ඔබ
    කවි සිතකැයි කී මගෙ සිත පාළු මැකී
    හිනහෙනවා ඔබ
    මටම හිමි වෙලා මා ළඟ ඉන්න සදා

    මගෙ ජීවිතේ..................