BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔව් මචං... BLACKLIST_MEMBER ඉදිරිපත් කරන තර්ක මෝඩ ඒවා නෙමෙයි. ඒකෙත් ගත යුත්තක් තියෙනවා.

    ඒත් මචං බලපන් අපි කෙනෙක්ව බදින්න තීරණය කලහම අපේ නෑදැයෝ වැඩිහිටියෝ වගේ අය මුලින්ම අහන්නේ කොහොමද කෙල්ලගේ ගතිගුණ, අදහස් කියලනේ. ඒකේ විශාල ප්‍රදේශයක් ගැන කියෙනවා. අපේ වගකීම තමයි හැම දෙයක් ගැනම සහසුද්දෙන් දැනගැනීම.

    උදාහරණයක් විදිහට මම බදින්න කලින් කෙල්ලට මගේ මල්ලිගේ දිග, මහත ඒ වගේ දේවලුත් කිව්වා. තව මම කිව්වා මම ඉන්න කැමති විදිහ, දවසට කීපාරක් වගේ ඉන්න ආසද, ඒකි මම ගෙදර ඉන්න දවසට අදින්න ඕන ඇදුම්, කතා කරන්න කැමති විදිහය ඔය වගේ ගොඩාක් දේවල් ඒකිට කිවුවා. ඒකනිසා ලොකු ලොකු ගැටලු ඇති උනේ නැහැ බැන්දම. පොඩි පොඩි කේස් නැත්තේ නෑනේ ඕනම ලයිෆ් එකක. අපිටත් ඒ වගේ ප්‍රශ්නයක් ඇවිත් කවුන්සිලින් ගිහින් පටාස් ගාලා විසදුමක් ගත්තා. දැන් සෙක්ස් ජීවිතේ උපරිමයි. ඒකි මට තාමත් රෙස්පෙක්ට් කරනවා. ඒකි කියනවා බදින්න කලින් එයාව කාමර ගානේ එක්කන් ගිහින් අගෞරව නොකරපු එකට මට හරියට ගරැකරනවත් කියලා.

    :rolleyes: කියනවා තමයි. අනිවා කියන්ඩ එපැයි :lol: ඇයි හැදිලා තියෙන්නේ සෙක්ස් කියන එක මහා ලොකු දෙයක් කියලා ඒවා බෝම්බ කරලා පෙන්නන සංස්කෘතියක් සමග හදුනු පරිසරයකනේ.
    sex කියන දේ නෝමල් උනානම්, room යන්නේ මිනිස්සු ඇයි කියන එකේ තිත්ත ඇත්ත තේරුම් ගන්න පුළුවන් තරම් මොලයක් තිබ්බනං rooms කියන වචනය හතුරෙක් කරගෙන එකෙන් උබ එයාව ගලවගත්තා වගේ ටෝක් දෙන්න ඕනේ නැහැ :no::D නමුත් දැන් උබත් වීරයා වෙලා ඉන්න වෙලාවේ, උඹට credit හම්බෙලා තියෙනකොට. උබටත් ඕනේ නැහැ ගලන ගඟ වෙනස් කරන්න.
    ඉතින් උබ උබේ ඒ අතල් එක කැඩෙන එකටත් කැමති නැතිව මෙතන ආගිව් කරන එක උබේ point of view එකෙන්, ඒ ඇයි කියලා මට තේරෙනවා.

    ඒත් මෙතන ආතල් පැත්තකින් තියලා, මම කියන ඇත්ත මොකක්ද කියල හොයල බැලුවොත් උබට තේරෙයි මොකක්ද මෙතන ඇත්ත ප්‍රශ්නේ කියල.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,861
    2,874
    113
    රජරට
    ගෙයි ගින්දර පිටට දෙන්නත් එපා, පිට ගින්දර ගෙට ගන්නත් එපා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ubala kale nasthi karaganda epa oi tharka karala. u hukanda athi kohoma hari :lol:

    ඌ හිකුවද නැද්ද කියන එක නෙමෙයි දැන් මෙතන යන්නේ වෙන සින් එකක්. මේ ත්‍රෙඩ් එක 2015 ත්‍රෙඩ් එකක් කියලත් දැනගෙනයි මේ ත්‍රෙඩ් එකට බැස්සෙත් :rolleyes::lol:

    anyway තේරෙන කෙනෙක්ට තේරුම් ගන්න ඇති වෙන්න කරුණු මම ලිව්වා.. තව ඉතින් ඕනේ නැහැ. වැඩිය ගියොත් මෙතන කුණුහරුප වලියක් තමා යන්නේ. මන් දන්නවනේ අපේ බාප්පලාගේ හැටි :rolleyes::rofl:
     
    • Like
    Reactions: geethq

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඌ හිකුවද නැද්ද කියන එක නෙමෙයි දැන් මෙතන යන්නේ වෙන සින් එකක්. මේ ත්‍රෙඩ් එක 2015 ත්‍රෙඩ් එකක් කියලත් දැනගෙනයි මේ ත්‍රෙඩ් එකට බැස්සෙත් :rolleyes::lol:

    anyway තේරෙන කෙනෙක්ට තේරුම් ගන්න ඇති වෙන්න කරුණු මම ලිව්වා.. තව ඉතින් ඕනේ නැහැ. වැඩිය ගියොත් මෙතන කුණුහරුප වලියක් තමා යන්නේ. මන් දන්නවනේ අපේ බාප්පලාගේ හැටි :rolleyes::rofl:
    ado badu karaya uba moko mehe :rofl:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,701
    13,252
    113
    ඌ හිකුවද නැද්ද කියන එක නෙමෙයි දැන් මෙතන යන්නේ වෙන සින් එකක්. මේ ත්‍රෙඩ් එක 2015 ත්‍රෙඩ් එකක් කියලත් දැනගෙනයි මේ ත්‍රෙඩ් එකට බැස්සෙත් :rolleyes::lol:

    anyway තේරෙන කෙනෙක්ට තේරුම් ගන්න ඇති වෙන්න කරුණු මම ලිව්වා.. තව ඉතින් ඕනේ නැහැ. වැඩිය ගියොත් මෙතන කුණුහරුප වලියක් තමා යන්නේ. මන් දන්නවනේ අපේ බාප්පලාගේ හැටි :rolleyes::rofl:

    තාම බාප්පලා ටික ඇවිල්ලා නෑ..හවස 5න් පස්සේ ක්ලාස් ඉවර උනාම රෙද්ද උස්සන් එයි මෙතනට..
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ලංකාවේ ඉතින් තාමත් සෙක්ස් කියන්නේ හොරෙන් හොරෙන් කතා කරන, කතා කරන්න නරක දෙයක් කියලා තමයි සැලකෙන්නේ. හැබැයි ඇත්තටම ගත්තොත් සෙක්ස් කියන්නේ කතා නොකරත් බැරි දෙයක්. විශේෂයෙන්ම කසාද බඳින්න ඉන්න ඩබලක් නං ඕවා හනිමූන් එකේදී කතා කරලා හරියන්නෙ නෑ. හරි. කසාද බඳින්න ඉන්න දෙන්නෙක් සෙක්ස් ගැන කතා කරන්න ඕන කවදද? කතා කරන්න ඕන මොනවද? කසාදේ හබක් නොවෙන්න මේවා කතා කරන්නේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න මේ උපදෙස් ටික කියවන්න.

    අපි මෙතනදී විශේෂයෙන්ම කතා කරන්නේ යෝජිත විවාහයකින් කසාද බඳින්න වෙන දෙන්නෙක් මේ සම්බන්ධයෙන් කොහොමද ඉස්සරහට අඩිය තියන්නේ කියන එක තමයි. හැබැයි ඉතින් ලව් මැරේජ් එකකට යන දෙන්නෙක් වුනත් එච්චර ෆෝවඩ් නැත්තං මේ උපදෙස් කියවලා ඉන්න එකේ අගුණයක් නෑ.


    1. සෙක්ස් ගැන කතා කරන්නම ඕනද?

    Talk-about-sex-for-the-first-time-aniwa-01.gif


    ඕනම කියලා දෙයක් නෑ. කතා නොකර ඉන්නත් පුලුවන්. ඉන් පස්සේ කසාද බැන්දට පස්සේ හනිමූන් ගිහින් ලයිට් ඕෆ් කලාට පස්සේ තමන්ට හිතෙන දෙයක් කරලා නිදාගන්න පුලුවන්. හැබැයි ඉතින් අනික් කෙනාට හිතෙන දේ, අනික් කෙනා කැමති දේවල් කරන්න ලැබෙන්නෙ නෑ. ඇයි ඉතින් ඒවා ගැන කතා කරල නෑනේ. ඉන් පස්සේ ඉතින් ළමයෙක් දෙන්නෙක් හදාගත්තට පස්සේ ඕක කම්මැලි වෙලාම යයි. සාමාන්‍යයෙන් සෙක්ස් කියන්නේ ‘බුදු අම්මෝ කතා කරන්න හොඳ නෑ’ ටයිප් එකේ දෙයක් කියලා හිතාගෙන ඉන්න අයගේ ජීවිත ඔහොම තමයි.

    හැබැයි ඉතින් තවදුරටත් සෙක්ස් කියන්නේ අර සත්තුන්ට වගේ වර්ගයා බෝ කරන්න තියෙන දෙයක් නෙවෙයි. ශිෂ්ඨාචාරය දියුණු වීමත් එක්ක, මානව සංස්කෘතිය දියුණු වීමත් එක්ක සෙක්ස් කියන්නේ මිනිස්සුන්ට රසවිඳින්න පුලුවන් දෙයක් බවට පත් වෙලා තියෙනවා. ආට් එකක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඉතින් සන්නිවේදනය නැතුව නං ඕක ආට් එකක් විදියට විඳින්න ලැබෙන්නෙ නෑ.


    2. කවදද මේ ගැන කතා කරන්නේ?

    Talk-about-sex-for-the-first-time-aniwa-02.jpg


    අනිවාර්යයෙන්ම සෙක්ස් ගැන කතා කරන්න ඕන දැන හැඳින ගත්තු දෙවෙනි දවසෙදී නං නෙවෙයි. ලංකාව වගේ රටක එහෙම කතා කරන්න ගියොත් කෙල්ල බය වෙලා කසාදේ හබක් වෙයි. සමහර වෙලාවට කෙල්ලට කලින් කොල්ලා බය වෙන්නත් ඉඩ තියෙනවා. කොහොම වුනත් මේ ගැන කතා කරන්න කලින් දෙන්නගේ සිතුම් පැතුම්, රුචි අරුචි කම් ගැන කතා කරලා ඉන්න වෙනවා. දෙන්නට දෙන්නා සමීප වෙලා ඉන්න වෙනවා. විශේෂයෙන්ම යෝජිත විවාහයකදී නම් දෙන්නට දෙන්නා හොඳට දැනෙන තැනකට එන්න ඕන මේවා ගැන කතා කරන්න.

    හැබැයි එකක්. අනිවාර්යයෙන්ම මගුලට දින නියම කරගත්තට පස්සේ මේවා ගැන කතා කරලා හරියන්නෙ නෑ. මූලිකවම දෙන්නට දෙන්නා ගැලපෙනවද නැද්ද කියලා හොයා බලන අවධියේදීම මේ ගැන කතා කරන්න ඕන. හැබැයි ඒ සෙක්ස් ගැන කතා කරන්න පුලුවන් විදියේ අවබෝධෙකට දෙන්නම ආවට පස්සේ.


    3. ගැලපෙයිද දන්නෙ නෑ නේ?

    Talk-about-sex-for-the-first-time-aniwa-03.gif
    :lol::lol::lol:

    විවාහ වෙන්න දෙන්නෙක් අතර යම් යම් ගැලපීම් තියෙන්න ඕනනේ. ආන්න ඒ ගැලපීම් වලට ලිංගික ගැලපීමත් ඇතුළත්. ඒ කියන්නේ ඕන කෙනෙක්ට ඕනම කෙනෙක්ව ලිංගිකව ගැලපෙන්නේ නෑ. සමහර වෙලාවට එක්කෙනෙක් ලිංගිකව බොහොම සක්‍රිය වෙනකොට අනික් කෙනා ලිංගික වශයෙන් සෑහෙන්න නිශ්ක්‍රීය වෙන්න පුලුවන්. ආන්න ඒ වගේ වෙලාවට එක්කෝ දෙන්නට අතරමැද තැනකට එන්න වෙනවා. හැබැයි එහෙම දෙන්නගේ ලිංගික සක්‍රියතාවයන් අතර අහසට පොළව ගැටළුවක් තියෙනවා නං, ඒක උපදේශනය හෝ වෙන යම් දෙයක් මගින් ගොඩදාගන්නත් බැරි නම්, අනිවා දෙන්නට කණගා‍ටුවෙන් වුනත් වෙන අතක් බලාගන්න වෙනවා. මොකද විවාහයක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. කසාද බැඳලා හොර කො‍ටු පනින්න වෙනවා නං, ඒ කසාදේ කෙරෙන්න කලින් නවත්තන එක හොඳයි.

    හැබැයි මෙතනදී සලකලා බලන්න ඕන දෙයක් තියෙනවා. අපි කියමු ගෙදර ලැජ්ජා බයට හැදුණු කොල්ලෙක් කියලා. ඔව් කොල්ලෙක් තමා! දැන් මේ කොල්ලගේ ලිංගික සක්‍රියතාවය සෞඛ්‍ය සම්පන්නව හොඳ මට්ටමක තියෙන්න පුලුවන්. හැබැයි අර හැදිච්ච වැඩිච්ච විදිය නිසා කොල්ලා හිතාගෙන ඉන්නේ සෙක්ස් ඕන නෑ කියලා. ඕක ඉතින් මේ සිරි ලංකාවේ සුලභව වෙන්න පුලුවන් දෙයක්. ආන්න ඒ වගේ වෙලාවක මතක තියාගන්න, ඔය ලැජ්ජාව ටික දවසක් යනකොට හරියනවා. ඒ කියන්නේ දෙන්නට දෙන්නා නොගැලපෙන ප්‍රශ්නයක් මෙතන නෑ. තියෙන්නේ ලැජ්ජා බයට හැදුණු කෙල්ලෙක්ට කොල්ලෙක්ට තමන් විවාහ වෙන මනුස්සයා හෝ ගැහැණිය එක්ක වුනත් එක පාර සෙක්ස් වගේ දෙයක් ගැන කතා කරන්න තියෙන සබකෝලය. ඒවා ඉතින් හෙමිහිට හදාගන්න පුලුවන්.


    4. හොඳ සන්නිවේදනයක්? :rolleyes:

    Talk-about-sex-for-the-first-time-aniwa-04.jpg


    ඇත්ත කතන්දරේ කතා කළොත් සෙක්ස් ගැන කතා කරනවා කියන්නේ “ඔයා කැමතිම කෑම”, “එයා කැමතිම පාට” වගේ සරල දෙයක් නෙවෙයි. මේක ඊට වඩා සීරියස්. ඇයි එහෙම කියන්නේ? එකක්, මේක සෑහෙන්න හැඟීම් සම්බන්ධ වෙන තැනක්. දෙක, ගොඩක් වෙලාවට භෞතික ශරීරය ගැන අනාරක්ෂිත හැඟීම් ලිංගිකත්වයත් එක්ක බැඳී තියෙනවා. තුන, සෙක්ස් කියන වචනයටම යුග ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික සමාජයෙන් සීමාවන් පැනවිලා තියෙනවා. මේ එක දෙයක්වත් එක ‍රැයින් වෙනස් කරන්න බෑ.

    ආන්න ඒ නිසා මතක තියාගන්න ඕන, සෙක්ස් ගැන කතා බහ කියන්නේ බොහොම ඉවසිල්ලෙන් යන්න ඕන ගමනක් කියන එක. ඒ වගේම තමයි මේ කතා බහේ දිශාව වෙන්න ඕන “මං කැමති මෙහෙමයි, මම කැමති මේකටයි, මම කැමති, මම කැමති, මම, මම…” කියන එක නෙවෙයි. ඒකෙන් අනික් කෙනාගේ හිතේ හොඳ හැඟීමක් ඇතිවෙන එකක් නෑ. මේ කතා බහේදී අනෙක් කෙනාට පුලුවන් තරම් ඇහුම් කන් දෙන්න පුලුවන් නම් මේ සන්නිවේදනය වඩාත් හොඳින් සිද්ධ වෙයි. හැබැයි අනෙක් කෙනා ලැජ්ජාශීලී කෙනෙක් නම් අපිට සිද්ධ වෙනවා කතාව ආරම්භ කරන්න. හැබැයි එතන ඉඳන් අපි කැමති දේවල් ගැනම කතා කරනවා වෙනුවට අපිට ක්‍රම ක්‍රමයෙන් ප්‍රශ්න අහමින් කතාව හරි ට්‍රැක් එකට ගන්න සිද්ධ වෙන්න පුලුවන්. ඒ වගේම තමයි අනික් කෙනා මේ ගැන කතා කරන්න අපහසුතාවයක් දක්වනවා නම්, වහාම කතාව වෙන පැත්තකට අරගෙන යන්නත් අපි වගබලා ගන්න ඕන. කලිනුත් කිව්වා වගේ මේක බොහොම ඉවසීමෙන් කරන්න ඕන දෙයක්. එතකොට මේ කතාබහේදී අපි පාවිච්චි කරන වචන ගැනත් බොහොම සැලකිලිමත් වෙන්න ඔනෙ. හැකි තාක් දුරට ශිෂ්ට සම්පන්න වචන යොදාගැනීම වැදගත්. එතකොට බොහොම පැහැදිලි විදියට අදහස් දැක්වීමත් වැදගත්. මොකද වැරදි වැටහීම් එහෙම ඇතිවුනොත් ඒවා හදන්න වෙනම ගේමක් දෙන්න වෙනවා.


    5. රුචි අරුචි කම් :P:P

    Talk-about-sex-for-the-first-time-aniwa-05.jpg


    සාමාන්‍යයෙන් සෙක්ස් සම්බන්ධව විතරක් නෙවෙයි, එදිනෙදා ජීවිතේ වෙන ඕනම දෙයක් සම්බන්ධයෙන් දෙන්නෙක් එකම ලෙවල් එකේ හිතන්නේ, එකම ආසාවන් තියෙන්නේ හරි කලාතුරකින්. හැබැයි හරියාකාර සන්නිවේදනයක් එක්ක මේ අසමතුලිතතා ෂේප් කරගන්න එක මහ අමාරු වැඩක් නෙවෙයි. සෙක්ස් සම්බන්ධයෙන් ගත්තහමත් කසාද බඳින්න ඉන්න දෙන්නෙක්ට තියෙන්නේ එකිනෙකට වෙනස් ආසාවන් වෙන්න පුලුවන්. එයා කැමති දේට මෙයා අකමැති වෙන්න පුලුවන්. මෙයා ආසාම දේ එයාට අවුල් වෙන්න පුලුවන්. ආන්න එතකොට මතක තියාගන්න ඕන යම් කිසි සමාදානයකට ඒම වැදගත් කියල. ඒ කියන්නේ මං ආසාම දේට එයා අකමැති නම් මට පුලුවන් ඒක ඉවසා දරාගන්න. සමහර වෙලාවට දෙන්නගේ ආදරෙත් එක්ක දවසක එයා ඒකට කැමති වේවි. එතකොට සමහර වෙලාවට වැරදි වැටහීම් තියෙන්න පුලුවන්. ඒ වගේ අවස්ථාවක මේ කතා බහ තුළින් වැරදි වැටහීම් නැති කරන්න සිද්ධ වෙනවා.

    කොටින්ම කියනවා නං, සෙක්ස් සම්බන්ධයෙන් කරන කතාබහ ඇතුලෙදී වුනත් තමන් කැමති දේටම අනික් කෙනාවත් හොඳින් හරි නරකින් හරි කැමති කරගන්නවා කියන මනෝභාවය හොඳ නෑ. දෙන්නාගේ රුචි අරුචි කම් වෙනස් වෙන්න ඕන කියලා පිළිගැනීම තමයි, ඒවා කොහොමද දෙන්නටම ගැලපෙන්න පුරුද්ද ගන්නේ කියන තැනට යන පාර.


    6. තාක්ෂණික කරුණු ගැනත් කතා කරමුද?

    Talk-about-sex-for-the-first-time-aniwa-06.jpg
    :lol::lol:

    දැන් කසාද බැන්දහම අපිට ඕන පුතෙක්ද දුවෙක්ද වගේ හුරතල් කතා හැමෝම කතාබහ කරනවනේ. හැබැයි ඒ කතාබහ අතරතුරදීම පොඩ්ඩක් කතා කරන්න ඕන කසාද බැන්දට පස්සේ පුතෙක් හරි දුවෙක් හරි හදන්නේ කොයි කාලෙද කියන එකත්. එතකොට පොඩ්ඩක් දරුවෙක් හදන්න පහු කරනවා නං මොනවද පාවිච්චි කරන උපත් පාලන ක්‍රමයන් කියන එකත් මේ ගමන්ම කතාබහ කරලා තියෙන්න ඕන. එතකොට කසාද බැඳලා තනියෙන්ද ජීවත් වෙන්නේ, අම්මලා තාත්තලා එක්කද ජීවත් වෙන්නේ වගේ කාරණා වුනත් වක්‍රාකාරයෙන් වුනත් කසාද බඳින දෙන්නෙක්ගේ ලිංගික ජීවිතේට බලපානවා. ඉතින් සෙක්ස් ගැන කතාබහ ඇතුළේ මේ තාක්ෂණික කරුණු කාරණා ගැනත් කතා කරන්න වෙනවා.


    7. හැකි නම් තමන්ගේ අතීතය ගැන අවංක වෙන්න :rolleyes::rolleyes:

    Talk-about-sex-for-the-first-time-aniwa-07.gif


    මෙන්න මේක බොහෝම සංවේදී කාරණාවක්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක. බොරු ඕන නෑනේ, ලංකාවේ ඉන්න වැඩි හරියක් දෙනා හොයන්නේ මැස්සෙක්වත් වහලා නැති කෙල්ලෙක්ව නැත්තං කොල්ලෙක්ව තමයි. සමහර වෙලාවට ගෑල්ලමයා මීට කලින් තිබුණු ආදර සම්බන්ධතාවයේදී කොල්ලත් එක්ක බොක්ස් එකකට ගිහින් ‍ෆිල්ම් එකක් බලලා තියෙනවා කිව්වොත් ඒකත් ඇති කසාදේ නොකෙරෙන්න. අපි කියන්නේ ඒක හරි කියලා නෙවෙයි, මෙහෙමත් තත්ත්වයක් ලංකාවේ තියෙනවා කියන එක. ඉතින් එහෙමනම් දැන් ප්‍රශ්නේ. අතීතේ ගැන කියනවද නැද්ද?

    ඒකට අපිට දෙන්න පුලුවන් උත්තරේ මේකයි. අතීතේ ගැන කියනවද නැද්ද කියන එක තනිකරම තමන්ගේ තීරණයක්. ඒක රඳා පවතින්නේ තමන්ට ලැබෙන සහකරුවා හෝ සහකාරිය මත. තමන්ට මේ විවාහය අනිවාර්යයෙන් කරන්නත් වෙනවා නම්, තමන්ගේ සහකරුවා හෝ සහකාරිය අතීතය ගැන නම්‍යශීලී මතයක නැතිනම්, ඒ අතීතය කවදා හෝ ආයෙමත් මතුවෙන්නේ නැහැ කියලා තමන්ට විශ්වාසයක් තියෙනවා නම් නොකියා ඉන්න තමයි වෙන්නේ. මොකෝ එහෙම වෙලාවක අපි ඇවිත් කොල්ලගේ බෙල්ලට පිහියක් තියලා බලෙන් මගුල කරල දෙන්නද! හැබැයි පොදුවේ අපි කියන්නේ දෙන්නට දෙන්නා සත්‍යවාදී වෙන තරමට අනාගතේ සුබයි කියලා තමයි. විශේෂයෙන්ම පස්සේ කාලෙකදී, හනිමූන් එකේදී හරි දැනගන්න පුලුවන් දෙයක් නොකියා ඉන්නවට වඩා කලින් කියලා තියෙන එක දෙන්නටම හොඳයි.


    8. කතා කරන්න කලින් ඉගෙනගෙන ඉන්න ඕන නේද? :rofl::rofl:

    Talk-about-sex-for-the-first-time-aniwa-08.jpg


    දැන් අන්ධයෙක්ට බෑනේ බ්‍රෝ තවත් අන්ධයෙක්ට පාර පෙන්නන්න. ආන්න ඒ නිසා කසාද බඳින්න ඉන්න දෙන්නෙක් සෙක්ස් ගැන දෙන්නට දෙන්නා එක්ක කතා කරන්න කලින් තමන් ඒ ගැන හොඳ දැනුවත් භාවයක් ලබලා ඉන්න එක වැදගත්. දැන් මේ දැනුවත් භාවය කියන්නේ යාලුවන්ගෙම් අහලා දැනගන්න ඒවා හරි පෝර්නෝග්‍රැ‍ෆි බලලා ඉගෙන ගන්න දේවල් හරි නෙවෙයි. ඊට වඩා බොහොම විධිමත් දැනුමක් මේ දේවල් සම්බන්ධයෙන් තියෙන්න ඕන. සෙක්ස් ගැන හරියට ඉගෙන ගන්න පුලුවන් කොහොමද? එක්කෝ ගමේ මිඩ්වයිෆ්ගෙන් හරි පවුලේ වෛද්‍යවරයාගෙන් හරි උපදෙස් දැනගන්න පුලුවන්. එහෙමත් නැතිනම් අන්තර්ජාලයෙන් වුනත් ලිංගිකත්වය ගැන මූලිකාංග විධිමත් විදියට දැනගන්න පුලුවන්. අන්න එහෙම දැනුවත් වුනාට පස්සේ පුලුවන් දෙන්නට සෙක්ස් ගැන කතා කරන්න.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    තාම බාප්පලා ටික ඇවිල්ලා නෑ..හවස 5න් පස්සේ ක්ලාස් ඉවර උනාම රෙද්ද උස්සන් එයි මෙතනට..
    එකෙක් ආව. නහයෙන් පෙන්නුවා ඔන්න :rofl: :lol:. දැන් personally මඩ ගහන්න ගනියි සොන්නය එක පාරක් රිදෙන්න කෑවා එකෙක්ගෙන්. මට බඩ පැලෙන්න හිනා මුගේ අවෙටර් එක දකිනකොටත් :lol:
     
    Last edited:
    • Like
    Reactions: jmzsl

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    එකෙක් ආව. නහයෙන් පෙන්නුවා ඔන්න :rofl: :lol:. දැන් personally මඩ ගහන්න ගනියි සොන්නය එක පාරක් රිදෙන්න කෑවා එකෙක්ගෙන්. මට බඩ පැලෙන්න හිනා මුගේ අවෙටර් එක දකිනකොටත් :lol:

    :lol::lol::lol::lol:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    තාම බාප්පලා ටික ඇවිල්ලා නෑ..හවස 5න් පස්සේ ක්ලාස් ඉවර උනාම රෙද්ද උස්සන් එයි මෙතනට..

    U know nothing Jon Snow
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    දැන් උබ දන්නවද මරණයේ වේදනාව? මේ ලෝකේ ජිවත් වෙලා ඉන්න කවුරුත් දන්නේ නැහැ මරණයේ වේදනාව. උබ මොන බයිලා කියනවද මන්ද :rolleyes:

    සමහර දේවල් තියෙනවා කරන්නේ නැතුව දැනගන්න. නමුත් මැරෙනවා, sex වගේ ඇඟට දැනෙන දේවල් එහෙම කියන්න පුළුවන් දේවල් නෙමෙයි. මැරිච්ච එකෙක් ඇවිල්ල කියන්න ඕන අම්මු පට්ට අමාරුවෙන් යකෝ මම මලේ කියල. එහෙම කිව්වත් අපි දන්නේ නැහැ ඒ feeling එක මොකක්ද කියල.

    කෙනෙකුගේ මනසේ තියෙන දෙයක් තවත් කෙනෙකුට දැනගන්න නම් අපිට තියෙන ක්‍රම දෙක, එකක් ඒ experience එක අනික් කෙනාට දෙන එක. මේක කරන්න බැහැ, මොකද කෙල්ල වෙනස් කොල්ල වෙනස්. ඒ වගේම ඒ විදිහට දෙන්න තාක්ෂණයක් නැහැ දැනට. අනික් එකම ක්‍රමය තමයි සන්නිවේදනය කරන එක අනික් කෙනා සමග. මේ සඳහා භාෂාවක් පාවිච්චි කරනවා. අපේ අය කතා කරනවා කියමු සිංහල ඉංග්‍රීසි වලින්. කියනවා මම මේකට කැමතියි අරකට කැමතියි කියල.
    මේ ක්‍රමය 100% accurate නැහැ. උබ sex කරන අවස්ථාවේදී උබගේ eyes වලින් දැකලා එන view එක උබේ සිතුවිලි සැමග එකතු වෙලා මොලේ සිද්ද වෙන කෙමිකල් රියක්ෂන් එක නිසා උබට ලැබෙන experience එක මට මෙන්න මෙහෙමයි ලැබෙන්න ඕන කියන එක උබට ඔය ක්‍රමයට සන්නිවේදනය කරලා තවත් කෙනෙකුට කියන්න බැහැ උබ මොන රට බයිලා පාවිච්චි කරලා කිව්වත්. :no: eyes විතරක් නෙමෙයි, කනට ඇහෙන විදිහ. සුවඳ.

    ජිවිතේ 1 පාරයි නම් උබ බඳින්න සහ සෙක්ස් කරන්න අදහස් කරගෙන ඉන්නේ, උබට කවදාවත් වෙනස් විදිහේ අත්දැකීම් ලබන්න ඒක සංසන්දනය කරන්න, උබට අවශ්‍ය මොකක්ද කියල හරියටම තීරණය කරන්න කවදාවත් බැහැ :no: වෙන කොරන්න දෙයක් නැති කමට බැඳගත්ත බෙරේ ගහනවා හැරෙන්න. මම කියන්නේ ඕක වැරද්දක් කියල නෙමෙයි. ප්‍රශ්නයක් නැහැ 1 පාරක් කරොත් උබ එකට satisfy නම් ඉතින් එකේ වැරද්දක් නැහැ. නමුත් උබ satisfy කියන උත්තරේ කොච්චර දුරට අවංක උත්තරයක් ද කියන තැන ප්‍රශ්නයක්. මොකද උබ අවංකව උත්තර දෙනවට වඩා, ඔය වටේ තියෙන සංස්කෘතිය සහ marriage වැටවල් වලින් කප්පාදු වෙලා එන අවංක උත්තරයට අවංක උත්තරේ කියල කියන්න බැහැ. නමුත් උබට සෙක්ස් ගැන වැඩි ඉන්ටරස්ට් එකක් නැති නම් උබගේ වෙන ජිවිතේ දේවල් තියෙනවනම් focus කරන්න. එතකොට ඉතින් එකෙත් ප්‍රශ්නයක් නැහැ, නමුත් ඉතින් උබේ partner එතකොට satisfy නැති වෙන්නත් පුළුවන්.

    මම සරයකුත් කියපු කතාව උබ ආපහු ඇදාල ගත්ත උබට තේරෙන්නෙම නැහැ. room යනවා කියන එක, මේ සංස්කෘතිය හින්ද වෙලා තියෙන දෙයක්, අද්යපනයත් සිමා වෙලා තියෙන්නේ ඔය හින්දයි.
    room යන්න තියෙන අවශ්‍යතාවය සම්පුර්ණයෙන්ම නැති වෙනවා යකෝ living together හිටියම. උබ අහල වත් නැද්ද? rooms යනවා කියල උබ ඔය හැම මගුලක්ම හිතන්නේ තවම උබ විවුර්තව හිතන්නේ නැති හින්ද, කවුරුත් මෙතන rooms ගැන කියලත් නැහැ. rooms යන්න ඕනේ නැහැ යකෝ තමන්ගේ ගෙදර හිටියහැකිනේ. එහෙම නැතිනම් ගෙයක් අරගෙන හිටපං.
    එතකොට අහයි ගෑනි කැමති වෙයිද? උබ කැමතිද උබේ නංගි වෙන මිනිහෙක් එක්ක බඳින්නේ නැතිව හුක හුක ඉන්න ගෙදරකට යවල? එතකොට සමාජෙට මුණ දෙන්නේ කොහොමද?
    ඒක තමයි කියන්නේ මේ සේරම දේවල් වෙනස් වෙන්න ඕන දේවල් කියල. මිනිස්සු හිතන විදිහේ ඉඳන්. ගෑනිව පිඩනයට පත් කරන තැන ඉඳන්, ගෑනිව පාලනය කරන්න හදන තැන ඉඳන් හැම දේම.
    එහෙම නැතිව ගෑනි මිනිහට ඕන සෙක්ස් එක දෙන්නේ නැති උනහම කවුන්සිලින් යවන එක නෙමෙයි කරන්න ඕන දේ.
    ගෑනිට ප්‍රශ්නයක් තියෙනවනම් එකට උත්තරේ හොයන්න උදව් කරන එක වෙනම දෙයක්. නොගැලපීම හින්ද වරද්දාගෙන කසාද බැඳලා කවුන්සිලින් යවන ගොඩ වෙදකම තවත් දෙයක්.
    sex කියන දේ සාමාන්‍ය දෙයක්. අවශ්‍ය දෙයක් ආදරයත් සමග ලැබෙන්න ඕන දෙයක්. rooms යන්න වෙලා තියෙන්නේ සාමාන්‍ය දෙයක් වත් හරියට ලබාගන්න මිනිස්සුන්ට බැරි හින්ද විකාර system එක නිසා.
    නැතුව සෙක්ස් කියන එක මහා දෙයක් හින්ද නෙමෙයි

    මගේ ජීවිතේ සෙක්ස් කරන විදිහ සහ මම තෘප්තිමත් වෙන විදිහ දන්නේ මමනේ. ඒක උඹ දන්නේ නැහැ. මම ගෑනිත් එක්ක ඉන්නේ කොහොමද කරන්නේ මොනවද ඒ කොහොමද කොහේදිද ඒවා ඔක්කොම අපි දෙන්නා කතා වෙලා තමයි කරන්නේ. අපි ඕකට පෙර පුහුණුවක් කලේ නෑ. මම මෙතන රෑම්ස් කියලා අදහස් කලේ බිත්ති හතරකින් වටවෙලා තියෙන ස්ථානයක් නෙමෙයි. උඹේ තේරැම් ගැනීමේ අවුලක් ඒක. ගහක් ගලක් යට හිටියත් එකම දේ තමයි වෙන්නේ.

    අනික මරණයේ වේදනාව මොනවගේද කියන එක මම යම් ප්‍රමාණයක් දන්නවා. මට ඒක දැනගන්න මැරෙන්නම ඕන නැහැ. ඒක දන්න නිසා තමයි මම නොමැරී ඉන්න උත්සාහ කරන්නේ. මම මෙතන නොමැරී ඉන්නවා කියන්නේ මොකක්ද කියලා බුද්ධියෙන් හිතපන්. වැරදි අර්ථකථන දෙන්න එපා.

    කෙනෙක් බදින්න කලින් ලිංගිකව හැසිරෙනවනම් ඒක මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ බෞද්ධයෙක් විදිහටයි. ඒක 3වන ශික්ෂාවටත් පටහැනියි. living together හිටියත් ගස් ගල් යට හිටියත් ඔය වගේ හැසිරීම් තිබෙන අයගේ අනාගතය සුබවාදීයි කියලා හිතන්න අමාරැයි. ඒ නිසා මම ඒවගේ ඉවත්වෙලා ඒවා අනුමත නොකරම සිටිනවා.

    බලපන් උඹ දැන් මේ කියන දේ මොකක්ද කියලා.
    ,,කෙනෙකුගේ මනසේ තියෙන දෙයක් තවත් කෙනෙකුට දැනගන්න නම් අපිට තියෙන ක්‍රම දෙක, එකක් ඒ experience එක අනික් කෙනාට දෙන එක. මේක කරන්න බැහැ, මොකද කෙල්ල වෙනස් කොල්ල වෙනස්. ඒ වගේම ඒ විදිහට දෙන්න තාක්ෂණයක් නැහැ දැනට. අනික් එකම ක්‍රමය තමයි සන්නිවේදනය කරන එක අනික් කෙනා සමග. මේ සඳහා භාෂාවක් පාවිච්චි කරනවා. අපේ අය කතා කරනවා කියමු සිංහල ඉංග්‍රීසි වලින්. කියනවා මම මේකට කැමතියි අරකට කැමතියි කියල.
    මේ ක්‍රමය 100% accurate නැහැ. උබ sex කරන අවස්ථාවේදී උබගේ eyes වලින් දැකලා එන view එක උබේ සිතුවිලි සැමග එකතු වෙලා මොලේ සිද්ද වෙන කෙමිකල් රියක්ෂන් එක නිසා උබට ලැබෙන experience එක මට මෙන්න මෙහෙමයි ලැබෙන්න ඕන කියන එක උබට ඔය ක්‍රමයට සන්නිවේදනය කරලා තවත් කෙනෙකුට කියන්න බැහැ උබ මොන රට බයිලා පාවිච්චි කරලා කිව්වත්. eyes විතරක් නෙමෙයි, කනට ඇහෙන විදිහ. සුවඳ.,,

    දැන් අපි මෙච්චර වෙලා තර්ක ගෙනාවේ ඔය සන්නිවේදනය වෙන ආකාරය සහා තෘප්තිමත් වෙන ආකාරය ගැන කතා කරන්නද... නෑ නේ. කෙටියෙන්ම කිව්වොත් අපේ තර්කය උනේ බදින්න කලින් ලිංගික හැසිරීම හොදද නැද්ද කියන එකයි. උඹ ඔය උඩින් කියලා තියෙන දේවල් බැන්දහමත් කරන්න පුලුවන්නේ. මොකද කෙනෙක් බැන්දහම එයාගේ මනසේ රියැක්ෂන්ස් වෙනස් වෙනවද?
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එකෙක් ආව. නහයෙන් පෙන්නුවා ඔන්න :rofl: :lol:. දැන් personally මඩ ගහන්න ගනියි සොන්නය එක පාරක් රිදෙන්න කෑවා එකෙක්ගෙන්. මට බඩ පැලෙන්න හිනා මුගේ අවෙටර් එක දකිනකොටත් :lol:

    :lol::lol::rofl::rofl:

    සොඳුරු මතක හද රැඳේ :love:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලංකාවේ ගෑනු කොහොමත් ඔහොම තමා බන්.
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    :rolleyes: කියනවා තමයි. අනිවා කියන්ඩ එපැයි :lol: ඇයි හැදිලා තියෙන්නේ සෙක්ස් කියන එක මහා ලොකු දෙයක් කියලා ඒවා බෝම්බ කරලා පෙන්නන සංස්කෘතියක් සමග හදුනු පරිසරයකනේ.
    sex කියන දේ නෝමල් උනානම්, room යන්නේ මිනිස්සු ඇයි කියන එකේ තිත්ත ඇත්ත තේරුම් ගන්න පුළුවන් තරම් මොලයක් තිබ්බනං rooms කියන වචනය හතුරෙක් කරගෙන එකෙන් උබ එයාව ගලවගත්තා වගේ ටෝක් දෙන්න ඕනේ නැහැ :no::D නමුත් දැන් උබත් වීරයා වෙලා ඉන්න වෙලාවේ, උඹට credit හම්බෙලා තියෙනකොට. උබටත් ඕනේ නැහැ ගලන ගඟ වෙනස් කරන්න.
    ඉතින් උබ උබේ ඒ අතල් එක කැඩෙන එකටත් කැමති නැතිව මෙතන ආගිව් කරන එක උබේ point of view එකෙන්, ඒ ඇයි කියලා මට තේරෙනවා.

    ඒත් මෙතන ආතල් පැත්තකින් තියලා, මම කියන ඇත්ත මොකක්ද කියල හොයල බැලුවොත් උබට තේරෙයි මොකක්ද මෙතන ඇත්ත ප්‍රශ්නේ කියල.


    මොකක්ද දැන් මෙතන තියෙන අවුල. අපි දෙන්නගේ හැම රාත්‍රියක්ම විචිත්‍රයි. බොහෝම රසවත්. අපි දෙන්නා බ්ලු ෆිල්ම්ස් බලනවා. එයා ආස දේවල් මම කරනවා. මම ආස දේවල් එයා කරනවා. එයාගේ යෝජනා තියෙනවා. මගේ යෝජනා තියෙනවා. අපි හත්හදා බැලීම් කරනවා. අපි ලිංගික ජීවිතයේදී තෘප්තිමත්. ඔය හැමදේම කලේ බැන්දට පස්සේ. ඒක නිසා තමයි ඒකේ රහ තවම අපිලග තියෙන්නේ. බදින්න කලින් ඔය දේවල් කරන්න ගිය ගොඩක් අය අද හිස් මිනිස්සු වෙලා.

    අපේ ජීවිතේදී මගේ ගෑණිට හිතෙනවනම්, මට හිතෙනවනම් බැදලා කරන එක තමයි හොද නොබැද කරන එකට වඩා සාර්ථක කියලා .... එච්චරයි
     
    • Like
    Reactions: jmzsl

    sameerafit

    Junior member
  • Sep 5, 2016
    63
    41
    18
    මචන් හොද family counselor කෙනක්ව meet වෙන්න. මම දනන් කෙනකේ ඉන්නවා - https://www.facebook.com/upul.jayasooriya
    මෙයා meet වෙන්න පුලුවන් රාගම Leesons hospital එකේදී . mry karapu alutha givithe hari amarui machan , 2na eka ekathu wela katha karagen randu novi geniyan try karan. family counselor kenk meet wenna loku deyak newi machan , wen ratawala nam couple nitharam wage gihin katha karnawa,