මාත් එන්නද මචන්ලා...? කටුගස්තොටින් තමයි සෙට් වෙන්න වෙන්නේ... contact කරගන්න විදිහක් pm කරපල්ලකෝ..
Ela ela waren bn

ape wtsap group ekata set weyanko.eke tamai trip eka gana
full katha baha yanne

>>>Click Here<<<
Last edited:
මාත් එන්නද මචන්ලා...? කටුගස්තොටින් තමයි සෙට් වෙන්න වෙන්නේ... contact කරගන්න විදිහක් pm කරපල්ලකෝ..

පුතී.. කුරුණෑගලින් යන එක නුවරින් යන එකට වඩා ළග නැතෙයි?

ලඟ නම් තමයි පුතී.ඒත් එක සාමාජිකයෙක් නුවර ඉන්නේ.එයාව ගන්න ඕනි නිසා නුවර හරහා යන්න වෙන්නේ.

ළමයි බයිසිකලේට චේන් එකක් දාගන්න ඕනි.ස්පොකට් වල තත්වේ සාමාන්‍ය මට්ටමෙන් තියෙනවා.ටිකක් ගෙවිලා.චේන් එකක් විතරක් අලුතින් දාන්නද නැත්නම් ස්පොකට් එක්කම දාන්නද?
ඔර්ජිනල් චේන් එකක් 6500ක් විතර වෙනවා.ස්පොකට් සහ චේන් සෙට් එකම ගන්නවනම් 14-15ක් විතර යනව

gold plated da
Ethakota ude kema ubalage gedarin ganna bene.මම නිසා උඹලා කට්ට කන්න එපා. උඹලත් දුර ඉඳන් නේ එන්නේ
එහෙම දුරේ ලොකු වෙනසක් තියනවානම් මම නුවර පාරේ අඹේපුස්ස හන්දියට එන්නම්.
එතනින් නේ කුරුණෑගලට හැරෙන්නේ.
ඒක අවුලක් නෑ මට
රිවර්ස්ටන් නෙමෙයිද යන්නේ?