ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    තවමත් ට්‍රිප් එක යන්න එන්න කැමති අයට ටයිම් එක තියෙනවා. හෙට තමයි යන්නේ පෝය දවසේ..One day Trip එකක් නිසා කාටත් අවුලක් නෑනේ..
    යන්න කැමති උන් අවසාන තීරනේ දැනුම් දියව්...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    තවමත් ට්‍රිප් එක යන්න එන්න කැමති අයට ටයිම් එක තියෙනවා. හෙට තමයි යන්නේ පෝය දවසේ..One day Trip එකක් නිසා කාටත් අවුලක් නෑනේ..
    යන්න කැමති උන් අවසාන තීරනේ දැනුම් දියව්...



    :yes::yes::yes::yes:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මේ පොඩ්ඩක් ඇවිත් යන්න ආවා මෙ පැත්තේ.:lol::lol::lol::lol:
    උදේ යන්නත් එපැයි
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    යාලොස් පල්සර් එෆ් Z බයික් වල ඩිජිටල් ම්ටර් වලටත් කේබල් එකක්ද එන්නෙ


    Digital meter වලට ඔක්කොම වයරින් සිස්ටම් විදියට තියෙන්නේ. RPM Cable එකෙන් එන්නෙත් වයර්ම තමා..කේබල් නෑ..
     
    • Like
    Reactions: Caps Lock