ElaKiri Bajaj Pulsar Fan Club-4

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මාත් එන්නද මචන්ලා...? කටුගස්තොටින් තමයි සෙට් වෙන්න වෙන්නේ... contact කරගන්න විදිහක් pm කරපල්ලකෝ..

    Ela ela waren bn :cool:

    ape wtsap group ekata set weyanko.eke tamai trip eka gana
    full katha baha yanne :yes:

    >>>Click Here<<<
     
    Last edited:
    • Like
    Reactions: හෙනයා

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුතී.. කුරුණෑගලින් යන එක නුවරින් යන එකට වඩා ළග නැතෙයි?

    ලඟ නම් තමයි පුතී.ඒත් එක සාමාජිකයෙක් නුවර ඉන්නේ.එයාව ගන්න ඕනි නිසා නුවර හරහා යන්න වෙන්නේ.
     
    • Like
    Reactions: හෙනයා

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    පුතී.. කුරුණෑගලින් යන එක නුවරින් යන එකට වඩා ළග නැතෙයි?

    ලඟ නම් තමයි පුතී.ඒත් එක සාමාජිකයෙක් නුවර ඉන්නේ.එයාව ගන්න ඕනි නිසා නුවර හරහා යන්න වෙන්නේ.

    මම නිසා උඹලා කට්ට කන්න එපා. උඹලත් දුර ඉඳන් නේ එන්නේ
    එහෙම දුරේ ලොකු වෙනසක් තියනවානම් මම නුවර පාරේ අඹේපුස්ස හන්දියට එන්නම්.
    එතනින් නේ කුරුණෑගලට හැරෙන්නේ.
    ඒක අවුලක් නෑ මට :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ළමයි බයිසිකලේට චේන් එකක් දාගන්න ඕනි.ස්පොකට් වල තත්වේ සාමාන්‍ය මට්ටමෙන් තියෙනවා.ටිකක් ගෙවිලා.චේන් එකක් විතරක් අලුතින් දාන්නද නැත්නම් ස්පොකට් එක්කම දාන්නද?

    ඔර්ජිනල් චේන් එකක් 6500ක් විතර වෙනවා.ස්පොකට් සහ චේන් සෙට් එකම ගන්නවනම් 14-15ක් විතර යනව
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ළමයි බයිසිකලේට චේන් එකක් දාගන්න ඕනි.ස්පොකට් වල තත්වේ සාමාන්‍ය මට්ටමෙන් තියෙනවා.ටිකක් ගෙවිලා.චේන් එකක් විතරක් අලුතින් දාන්නද නැත්නම් ස්පොකට් එක්කම දාන්නද?

    ඔර්ජිනල් චේන් එකක් 6500ක් විතර වෙනවා.ස්පොකට් සහ චේන් සෙට් එකම ගන්නවනම් 14-15ක් විතර යනව

    තායිලන්තේ බලන්න බ්‍රෝ..
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ළමයි බයිසිකලේට චේන් එකක් දාගන්න ඕනි.ස්පොකට් වල තත්වේ සාමාන්‍ය මට්ටමෙන් තියෙනවා.ටිකක් ගෙවිලා.චේන් එකක් විතරක් අලුතින් දාන්නද නැත්නම් ස්පොකට් එක්කම දාන්නද?

    ඔර්ජිනල් චේන් එකක් 6500ක් විතර වෙනවා.ස්පොකට් සහ චේන් සෙට් එකම ගන්නවනම් 14-15ක් විතර යනව

    chain eka anit patta dapan:rofl:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ළමයි බයිසිකලේට චේන් එකක් දාගන්න ඕනි.ස්පොකට් වල තත්වේ සාමාන්‍ය මට්ටමෙන් තියෙනවා.ටිකක් ගෙවිලා.චේන් එකක් විතරක් අලුතින් දාන්නද නැත්නම් ස්පොකට් එක්කම දාන්නද?

    ඔර්ජිනල් චේන් එකක් 6500ක් විතර වෙනවා.ස්පොකට් සහ චේන් සෙට් එකම ගන්නවනම් 14-15ක් විතර යනව

    gold plated da:rofl::rofl::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම නිසා උඹලා කට්ට කන්න එපා. උඹලත් දුර ඉඳන් නේ එන්නේ
    එහෙම දුරේ ලොකු වෙනසක් තියනවානම් මම නුවර පාරේ අඹේපුස්ස හන්දියට එන්නම්.
    එතනින් නේ කුරුණෑගලට හැරෙන්නේ.
    ඒක අවුලක් නෑ මට :)
    Ethakota ude kema ubalage gedarin ganna bene.