itin ehema karapanko.yako kellek passe yaddi owat prashnada?

A/l kale mata kemeththen hitapu kellek,train eke man gawinma wadi unane.man wadiya a kella inna then wala inna.ada seat ekatama set unane.anika 3yr passe.hithapu nathi train ekaka

gm
man gamanin bagayakm kalpana kare katha karanawada nadda kiyala.karanna dekuth nathi eke katha kara kara nuwaratama awa.anthimata bye kiyala giya


යකෝ කාලෙකට පස්සේ සෙට් වෙච්ච කෙල්ලෙක් එක්ක කතා කරන්න ඒකි ලව් කරාද උඹ ලව් කරාද ලව් එක කෙළඋනාද කියන ඒවා බාධාවක් නෙමෙයි..
ෆිට් එකට කතා කරපන්.. අනික දැන් කතා කරොත් උඹට ගෙදර එක්කන් යන්නම වෙනව කියල නැහැනෙ. ඒක නිසා යාලු ෆිට් එකට කතා කරපන්..![]()

eki ekka yalu une nathi hethu tika,
1.eki sahenna lassanai.
2.man a dawaswal igenimata mul thena dila thibune.
3.mage hondama yaluwek ekita try kara![]()

Oba kumuduniyak wee hinahenam..
Mama pahan taruwa wee langa innam...
එහෙනං මේක වසේ වැස්සියෙක්. ඊලගට උන් හිතන්නෙමොන්ගේ ලොකුකම කියලා. ඒම හිතුවා කියලා වරඩ්ගකුත් නෑනෙ![]()
Oba kumuduniyak wee hinahenam..
Mama pahan taruwa wee langa innam...
කෝ මිනිහෝ රේප්ඈ නීල වරල පීරලා..![]()
ඈ යන ගමන හැඩ වෙලා![]()
ඈ නීල වරල පීරලා.. ඈ යන ගමන හැඩ වෙලා.. ආ.. ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා.. පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලා.. ආ.. කුසුම් නටයි පවන් සල සලා..ආ.. ඩකුන් ඩුකුන් ඩක්ක ඩකර.. ඩකුන් ඩුකුන් ඩා.. ඩකුන් ඩුකුන් ඩක්ක ඩකර.. ඩකුන් ඩුකුන් ඩා..
