~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ කාලෙකට පස්සේ සෙට් වෙච්ච කෙල්ලෙක් එක්ක කතා කරන්න ඒකි ලව් කරාද උඹ ලව් කරාද ලව් එක කෙළඋනාද කියන ඒවා බාධාවක් නෙමෙයි..:growl::growl::growl:

    ෆිට් එකට කතා කරපන්.. අනික දැන් කතා කරොත් උඹට ගෙදර එක්කන් යන්නම වෙනව කියල නැහැනෙ. ඒක නිසා යාලු ෆිට් එකට කතා කරපන්..:growl::growl:

    එහෙනං මේක වසේ වැස්සියෙක්. ඊලගට උන් හිතන්නෙමොන්ගේ ලොකුකම කියලා. ඒම හිතුවා කියලා වරඩ්ගකුත් නෑනෙ:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Oba kumuduniyak wee hinahenam..
    Mama pahan taruwa wee langa innam...
    2mga6fl.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනං මේක වසේ වැස්සියෙක්. ඊලගට උන් හිතන්නෙමොන්ගේ ලොකුකම කියලා. ඒම හිතුවා කියලා වරඩ්ගකුත් නෑනෙ:dull:

    Uta baninna epa...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඈ නීල වරල පීරලා.. :baffled:
    ඈ යන ගමන හැඩ වෙලා :baffled:

    ඈ නීල වරල පීරලා.. ඈ යන ගමන හැඩ වෙලා.. ආ.. ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා.. පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලා.. ආ.. කුසුම් නටයි පවන් සල සලා..ආ.. ඩකුන් ඩුකුන් ඩක්ක ඩකර.. ඩකුන් ඩුකුන් ඩා.. ඩකුන් ඩුකුන් ඩක්ක ඩකර.. ඩකුන් ඩුකුන් ඩා..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඈ නීල වරල පීරලා.. :baffled:
    ඈ යන ගමන හැඩ වෙලා :baffled:

    ඈ නීල වරල පීරලා.. ඈ යන ගමන හැඩ වෙලා.. ආ.. ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා.. පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලා.. ආ.. කුසුම් නටයි පවන් සල සලා..ආ.. ඩකුන් ඩුකුන් ඩක්ක ඩකර.. ඩකුන් ඩුකුන් ඩා.. ඩකුන් ඩුකුන් ඩක්ක ඩකර.. ඩකුන් ඩුකුන් ඩා.
    .
    කෝ මිනිහෝ රේප් :frown:
     
    • Like
    Reactions: LazyLizard