තාම කොන්ඩේ කපලා නැද්ද වයිපරේගෙ කොන්ඩෙ දිගට හරියන්ඩ වවනවාද දන්නෑඅ![]()
මුව හොදයි නායක වැද්ද කරන්ඩ දැන්නම්


තාම කොන්ඩේ කපලා නැද්ද වයිපරේගෙ කොන්ඩෙ දිගට හරියන්ඩ වවනවාද දන්නෑඅ![]()


ඔව් මිනිහෝ.. කොන්ඩෙ වවල ඉන්නේ..ඒත් මගේ කොන්ඩේ ගැන තෝ කොහොමද දන්නෙ මිනිහෝ..

අපේ ගමේම තමයි බන්.. මහරගමනෙ..![]()

ara 1yr friendship viedeo wala tibba oyage 4to dakala man dawalta kanna gatta bat ekak wisi kala sayo![]()
My promise to you
ekektawath oke terum hoyaganna beri una. puluwanda thoranna


kumara maamaida apayatat sayoge cmpz kaale 4to dala hadapu calender bedala tibbeyama rajjuruwo kiwa ube ganan wadi kiyala kumara maame
![]()






ඇන්ටි කෙනෙක් හිටියා ඉස්සර. සෙට් එකක් එක්ක වලියක් දාගෙන එන එක නැවැත්තුවා.![]()
newei nedaඅනේ පල බොරු කියන්නෙ නැතුව.
කැලැන්ඩර් බිසිනස් එකෙන් විතරක් උඹ අවුරුද්දට කීයක් හොයනවද. එනවා මෙතන නයි අරින්න. (රිදෙන්නම දුන්නා)![]()
පීඑම් එකක් දාන්නන්..
ඒත් සැකයි මට.. නම සර්ච් කරල පොටෝ එක විතරක් බලල රික්වෙස්ට් එකක් නොදා ඉදී කියලා
(අලුතින් මෙතන ඉන්න උන් දැන ගන්න දෙයක් නැහැ මාව.. මාව බාගෙට බාගයක් එක්ස්පෝස් වෙලා තියෙන්නේ.. මේකේ ඉන්න උන් සීයක් විතර ඉන්නවා)![]()


My promise to you
Google දෙයියන්ගෙම පිහිටයි.![]()


තාම කොන්ඩේ කපලා නැද්ද වයිපරේගෙ කොන්ඩෙ දිගට හරියන්ඩ වවනවාද දන්නෑඅ![]()



මුව හොදයි නායක වැද්ද කරන්ඩ දැන්නම්![]()
