~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තාම කොන්ඩේ කපලා නැද්ද වයිපරේගෙ කොන්ඩෙ දිගට හරියන්ඩ වවනවාද දන්නෑඅ:rofl:

    මුව හොදයි නායක වැද්ද කරන්ඩ දැන්නම් :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ පල බොරු කි‍යන්නෙ නැතුව. :rofl:
    කැලැන්ඩර් බිසිනස් එකෙන් විතරක් උඹ අවුරුද්දට කී‍යක් හො‍යනවද. එනවා මෙතන න‍යි අරින්න. (රිදෙන්නම දුන්නා) :lol:

    සිරාවටම මම කැලැන්ඩර් එක කරන්නේ ෆන් එකට.. අද වෙනකල් කැලැන්ඩර් ඕඩර්ස් අරගෙන ප්‍රින්ට් කරල නැහැ..
    මගේ ජොබ් එක වෙන එකක්. හැබැයි ඔෆිස් එකේදිනන් කැලැන්ඩර් දෙක තුනක් කරනවා ඔෆිස් වැඩ වලදි..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පීඑම් එකක් දාන්නන්..
    ඒත් සැකයි මට.. නම සර්ච් කරල පොටෝ එක විතරක් බලල රික්වෙස්ට් එකක් නොදා ඉදී කියලා :growl::growl:

    (අලුතින් මෙතන ඉන්න උන් දැන ගන්න දෙයක් නැහැ මාව.. මාව බාගෙට බාගයක් එක්ස්පෝස් වෙලා තියෙන්නේ.. මේකේ ඉන්න උන් සීයක් විතර ඉන්නවා):baffled::baffled:

    :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තාම කොන්ඩේ කපලා නැද්ද වයිපරේගෙ කොන්ඩෙ දිගට හරියන්ඩ වවනවාද දන්නෑඅ:rofl:

    කොණ්ඩෙට අනන් මනන් කියන්න එපා.. :(:(:(