Wanna buy a Laptop

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    මචන් මට ලැප් එකක් ගන්න ඕනේ. budget එක නම් එකහමාරක් විතර. ඔය ගානට ගන්න හොද එකක්, ගන්න් තැනක් තව උපදෙස් එහෙම තියනව නම් කියන්නකෝ. MSI එකක් ගන්න බැරි වෙයිද ඔය ගානට?
     
    • Like
    Reactions: FiRe BoY

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    මචන් මෙහෙන් ගන එපා ඔක්කොම ජරා ගොඩවල්.. ඩුබායි හරි යුරොප් හරි රටකින් එන යාලුවෙක්ට කියල ගෙන්න ගනින්,, අවුරුදු 4-5ක් ඇද්දැකි,
     
    • Like
    Reactions: Sams.Ryo

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    පෝරිසාදයා;22419487 said:
    මචන් මෙහෙන් ගන එපා ඔක්කොම ජරා ගොඩවල්.. ඩුබායි හරි යුරොප් හරි රටකින් එන යාලුවෙක්ට කියල ගෙන්න ගනින්,, අවුරුදු 4-5ක් ඇද්දැකි,

    ehema kiyanna kohomada umba? mama mehen gatta lap eka 3r gen i7 dan 5 years withara thama awulak naa :lol:
     
    • Like
    Reactions: Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    rep
    එහෙම රටින් ගෙන්නන්න නම් යාලුවෙක් නෑ බන්. අනික මීට වඩා වියදම් වෙයි නෙ ගෙන්නුවොත්.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    bump
    22780173_1864031216948027_9022335161872177243_n__1509199801_58.153.216.86.jpg
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    Unity eka peththa palathaka yanna epa
    Agent gen ganin warranty wadima thanaking uba

    lap eka ganna hethuwath kiwwoth meka inna wun hoda ekak kiyayi