සෝමාලියාවේ පාන් කන ගමන් කියලා ආරංචියක් ආවා
ආ නැන්දේ හැපී ඇනිවසරි
මාම දැන් කොහෙද ඉන්නෙ


සෝමාලියාවේ පාන් කන ගමන් කියලා ආරංචියක් ආවා
ආ නැන්දේ හැපී ඇනිවසරි
මාම දැන් කොහෙද ඉන්නෙ


fried rice walata bittara 3kuth danawa samahara thanwala.

250 ට කැවා
ගාන කීයද
මමනං දැන් සතියට එක බිත්තරයක් වගේ කන්නෙ, කලිං සතියට දෙකක් වගේ
මෙහෙමත් පෙරේතයෙක්,
මීට අවුරුදු කීපෙකට කලින් කුරුණෑගල ගැන උබ මොනාද දන්නේ?
දැන් එකක් දෙකක් කෑම කඩ හැදුනට ඒ දවස්වල රෑට තිබ්බේ අනාත අරුන්ගේ කඩ විතරයි.
මම යන්නේ නෑනේ

ගාන කීයද
මමනං දැන් සතියට එක බිත්තරයක් වගේ කන්නෙ, කලිං සතියට දෙකක් වගේ
ෆ්‍රයිඩ් රයිස් එකකට බිත්තර දෙකක් හෝ තුනක් දානවා.
ෆ්‍රයිඩ් රයිස් සතියට කීයද?

එකක ගාන අහන්නෙ
200 යි බිත්තර රයිස් එකට විතරක්.
අනික්වා වෙනම ගන්න ඕනේ
ayi?
ah.
issara ganada ahuwe
issara 120 i mataka hatiyata
බිත්තර දෙකත් එක්කමද 200,ආගම ත්‍රේඩ් වල කොමෙන්ට් කරලා රේප් කපා ගන් නැතුව එන එකත් ජයග්‍රාහණයක්![]()


thawa monawada ithin ganne?
ඒකනේ.
උඹ කොහොමද බන් අච්චර බ්‍රෑන්ඩ්ස් ගොඩක් මතක තියාගෙන හිටියේ? පී.එම්. එක කියෙව්වම මට හිතුනෙ උඹ ඒවා එකතු කරවා වත්ද කියලා :පිස්සුනේ:


බිත්තර දෙකත් එක්කමද 200,
අනිත්වා නැතිව කන්ඩ බැරිද
අනිත්වාට මොනවද තියෙන්නෙ,
මොකද්ද ඔය හෝටලේ
කෝ ගහපන්![]()

