~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :eek::eek:මෙහෙමත් පෙරේතයෙක්,


    මීට අවුරුදු කීපෙකට කලින් කුරුණෑගල ගැන උබ මොනාද දන්නේ?
    දැන් එකක් දෙකක් කෑම කඩ හැදුනට ඒ දවස්වල රෑට තිබ්බේ අනාත අරුන්ගේ කඩ විතරයි.
    මම යන්නේ නෑනේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මීට අවුරුදු කීපෙකට කලින් කුරුණෑගල ගැන උබ මොනාද දන්නේ?
    දැන් එකක් දෙකක් කෑම කඩ හැදුනට ඒ දවස්වල රෑට තිබ්බේ අනාත අරුන්ගේ කඩ විතරයි.
    මම යන්නේ නෑනේ


    :confused:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ගාන කීයද :confused:

    මමනං දැන් සතියට එක බිත්තරයක් වගේ කන්නෙ, කලිං සතියට දෙකක් වගේ


    ෆ්‍රයිඩ් රයිස් එකකට බිත්තර දෙකක් හෝ තුනක් දානවා.
    ෆ්‍රයිඩ් රයිස් සතියට කීයද?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඒකනේ.

    උඹ කොහොමද බන් අච්චර බ්‍රෑන්ඩ්ස් ගොඩක් මතක තියාගෙන හිටියේ? පී.එම්. එක කියෙව්වම මට හිතුනෙ උඹ ඒවා එකතු කරවා වත්ද කියලා :පිස්සුනේ:

    :lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :baffled:බිත්තර දෙකත් එක්කමද 200,

    අනිත්වා නැතිව කන්ඩ බැරිද
    අනිත්වාට මොනවද තියෙන්නෙ,
    මොකද්ද ඔය හෝටලේ


    උඹට වයර්ද බන්.

    බිත්තර ෆ්‍රයිඩ් රයිස් හදන්නේ බිත්තර කඩලා බත් එකට දාලා.
    ඒක කැරට් එක්ක ඇනුවම බිත්තර කීයද කියලා පෙන්නේ නෑ.
    බිත්තර එක්කද කියලා අහන්නේ...

    හුඟක් ඒවයේ එහෙමයි.
    භවන, හොට්ප්ලෙට්, ලක්දාස් හරියේ එකේ ඔක්කොගෙම එහෙමයි.
    ගැමිගෙදර උන්ගෙත් තියෙනවා.