බෝගේ ෆොටෝ එකක් දැකල නැන්දාම්මා කිව්වා ගේ ඉස්සරහා එල්ලමු කියලා. ආයේ බාලගිරි තියා මහසෝනවත් එන්නේ නැති වෙයිලු![]()

මගේ ගෙදර වැඩ පටන් ගත්තම හොදට හිනා වෙලා ගත්ත ෆොටෝ එකක් එවපන් පුතේ

අනිවා එවාන්නම් .ශිරියාවන්ත මුණ පෙන්න තියෙද්දී කිසිම කරදරයක් වෙන් නෑ 
හ්ම්... killer ගෙදර හදද්දී උබේ ෆොටෝ එකක් එල්ලනවලු පබයට සෙට් කරලා. සිරියාව සිරියාව

උබට ඕක කොච්චර හම්බුනත් කියාගන්ඩ බෑ![]()
ehema weida? Tho musala katha kiyala baya karanawaneehema weida? Tho musala katha kiyala baya karanawane


එහෙනම් ඉබ්බෝ කොටපිය මැසේජ් එකක් ..ඔයා නුවර පැත්තට එන් නැද්ද ..මන් මාලිගාවට යන්න ඉන්නේ යන්න කවුරුත් නෑනේ කියලාThawa eka serayak aeya hamuwannata athinam nosangawa pawasannam aeyata adarei man![]()

උබේ ගෙදර වැඩ ඉවර කරලා මුව රෙන්ට් කරමු. පබයෝ හදනවට වැඩ ලෙසිනේ මුව තියන එක. ඉන් built, factory fitted ඔරිජිනල් යක්ෂ මුන නොමිලේ
අනිවා.. මූව ගෙනත් තිබ්බත් පාඩු නෑ.

පවු යකෝ![]()


සමස්ත ලංකා බිහිරන්ගේ ගායන තරගෙද




ෆෝන් නම්බර් එකත් තියන එකේ ඕක මහා දෙයක්ද බන්
ඒක තමා නොහැකියාව ..මුත් පැණි හදේ ගිහින් ෆේක් එකක් හදන ඇවිත් ෆෙම්ස් 10-12 පාරක් ට්රයි කළා පොරෝප්පේ ලොකු වැඩි බෝතලේ කට පොඩි කියලා ත්රෙඩ් එකක් දාවි ..ඕකට තමා නොහැකියාව කියන්නේ![]()
උබේ ගෙදර වැඩ ඉවර කරලා මුව රෙන්ට් කරමු. පබයෝ හදනවට වැඩ ලෙසිනේ මුව තියන එක. ඉන් built, factory fitted ඔරිජිනල් යක්ෂ මුන නොමිලේ![]()


පව් බොල .අපිවට් සපෝර්ට් එකට යමන්උබට ඕක කොච්චර හම්බුනත් කියාගන්ඩ බෑ![]()

උබ ඕක කියන දාට මන් එන්නද පොලිසා 
හැබැයි කෙල්ලෙක් දැක්කහම මුගේ තරම් පැණි පබ මූණක් හොයාගන්නත් නෑ තමා.![]()
කෙල්ල පිට යයි ඉක්මන් කරපන්

nuwara nam yanawa bn hemadama wageඑහෙනම් ඉබ්බෝ කොටපිය මැසේජ් එකක් ..ඔයා නුවර පැත්තට එන් නැද්ද ..මන් මාලිගාවට යන්න ඉන්නේ යන්න කවුරුත් නෑනේ කියලා![]()
උබේ ගෙදර වැඩ ඉවර කරලා මුව රෙන්ට් කරමු. පබයෝ හදනවට වැඩ ලෙසිනේ මුව තියන එක. ඉන් built, factory fitted ඔරිජිනල් යක්ෂ මුන නොමිලේ![]()






මට වඩා සයෝ හොදයි ගෙනත් හිටව ගනින් 
උබ තමා බෝ කලේ ලෙඩේ ... AIDSවත් ඔච්චර දරුණු නැද්ද කොහෙදඇත්තටම හිනා ගියා යකෝ
![]()