~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බෝගේ ෆොටෝ එකක් දැකල නැන්දාම්මා කිව්වා ගේ ඉස්සරහා එල්ලමු කියලා. ආයේ බාලගිරි තියා මහසෝනවත් එන්නේ නැති වෙයිලු :lol::lol::lol:

    :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මගේ ගෙදර වැඩ පටන් ගත්තම හොදට හිනා වෙලා ගත්ත ෆොටෝ එකක් එවපන් පුතේ
    :cool::cool:අනිවා එවාන්නම් .ශිරියාවන්ත මුණ පෙන්න තියෙද්දී කිසිම කරදරයක් වෙන් නෑ :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Thawa eka serayak aeya hamuwannata athinam nosangawa pawasannam aeyata adarei man;)
    එහෙනම් ඉබ්බෝ කොටපිය මැසේජ් එකක් ..ඔයා නුවර පැත්තට එන් නැද්ද ..මන් මාලිගාවට යන්න ඉන්නේ යන්න කවුරුත් නෑනේ කියලා :rolleyes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    අනිවා.. මූව ගෙනත් තිබ්බත් පාඩු නෑ. :lol:
    උබේ ගෙදර වැඩ ඉවර කරලා මුව රෙන්ට් කරමු. පබයෝ හදනවට වැඩ ලෙසිනේ මුව තියන එක. ඉන් built, factory fitted ඔරිජිනල් යක්ෂ මුන නොමිලේ :growl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒක තමා නොහැකියාව ..මුත් පැණි හදේ ගිහින් ෆේක් එකක් හදන ඇවිත් ෆෙම්ස් 10-12 පාරක් ට්‍රයි කළා පොරෝප්පේ ලොකු වැඩි බෝතලේ කට පොඩි කියලා ත්‍රෙඩ් එකක් දාවි ..ඕකට තමා නොහැකියාව කියන්නේ :P:lol::lol:

    istuwo api ayin wela payin yamu.mewa podi lamayinta honda na
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබේ ගෙදර වැඩ ඉවර කරලා මුව රෙන්ට් කරමු. පබයෝ හදනවට වැඩ ලෙසිනේ මුව තියන එක. ඉන් built, factory fitted ඔරිජිනල් යක්ෂ මුන නොමිලේ :growl:

    හැබැයි කෙල්ලෙක් දැක්කහම මුගේ තරම් පැණි පබ මූණක් හොයාගන්නත් නෑ තමා. :lol::lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    හැබැයි කෙල්ලෙක් දැක්කහම මුගේ තරම් පැණි පබ මූණක් හොයාගන්නත් නෑ තමා. :lol::lol::lol:

    anigif_enhanced-buzz-17798-1405724440-17.gif
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :(:(
    කෙල්ල පිට යයි ඉක්මන් කරපන්
    :shocked:
    එහෙනම් ඉබ්බෝ කොටපිය මැසේජ් එකක් ..ඔයා නුවර පැත්තට එන් නැද්ද ..මන් මාලිගාවට යන්න ඉන්නේ යන්න කවුරුත් නෑනේ කියලා :rolleyes:
    nuwara nam yanawa bn hemadama wage
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබේ ගෙදර වැඩ ඉවර කරලා මුව රෙන්ට් කරමු. පබයෝ හදනවට වැඩ ලෙසිනේ මුව තියන එක. ඉන් built, factory fitted ඔරිජිනල් යක්ෂ මුන නොමිලේ :growl:
    :growl::growl::growl::frown::frown::frown::frown:මට වඩා සයෝ හොදයි ගෙනත් හිටව ගනින් :growl: