istuwo api ayin wela payin yamu.mewa podi lamayinta honda na
math kalpana kale eka thamai macho
istuwo api ayin wela payin yamu.mewa podi lamayinta honda na
පව් බොල .අපිවට් සපෝර්ට් එකට යමන්උබ ඕක කියන දාට මන් එන්නද පොලිසා
![]()
ubawa hospital admit karanna unoth heart attack ekak awith.පල යන්ට ඕන කෙල්ලෙක් අල්ල ගන්නවා විනාඩි 5න්
හැබැයි කෙල්ලෙක් දැක්කහම මුගේ තරම් පැණි පබ මූණක් හොයාගන්නත් නෑ තමා.![]()



උබ තමා බෝ කලේ ලෙඩේ ... AIDSවත් ඔච්චර දරුණු නැද්ද කොහෙද


මන් මුව gt ට රිපෝට් කළා අපිට රෙප් ඉල්ලා ඉල්ලා වද දෙනවා කියලා ..දැන් වසංගතේ ඉවර වෙයි 
පල යන්ට ඕන කෙල්ලෙක් අල්ල ගන්නවා විනාඩි 5න්![]()

ඒ මොකද මිනිහෝ මට හාර්ට් ඇටැක් හැදෙන්නේubawa hospital admit karanna unoth heart attack ekak awith.

මොකක් පෙන්නලා හරි උබලට වැඩක් නැනේ
මැජික් යෂ්ටිය පෙන්නලා වෙන්න ඇති.

වැඩේ උනානම් ඇතිනේ 

එ උනාට කමක් නෑ අරම අහලා වැව රවුම ගාවදි කොහොම හරි අහපන්
nuwara nam yanawa bn hemadama wage

ගහෙන් ගෙඩි එන්න වගේ නැතුව ශේප් එකේ ඕක අහපන්කෝ ..මැසේජ් කරලා තැටිය රත් කරන ඉන්නවනම් වැඩේ ලේසි 
අනේ නැ උබ ගොන් වැඩක් කල ගමන් නංගි මන් බලාගෙන හිටියේ මු ඔයාට වද දෙනවා නේද කියලා දෙකක් අයිනවා උබටman karana wada dekala![]()


මන් මුව gt ට රිපෝට් කළා අපිට රෙප් ඉල්ලා ඉල්ලා වද දෙනවා කියලා ..දැන් වසංගතේ ඉවර වෙයි
![]()
හරි හරි. රෑ උනා වැඩි.. මම ගෙදර. traffic අඩු ඇති දැන්. හෙට කෙල්ලගේ graduation එක. smart එකට ඉන්නත් එපැයි.![]()

දික්තලයි කාලගොලයි වගේ ..අර කෙල්ල මොකට මුට කැමති උනාද මන්දාහරි හරි. රෑ උනා වැඩි.. මම ගෙදර. traffic අඩු ඇති දැන්. හෙට කෙල්ලගේ graduation එක. smart එකට ඉන්නත් එපැයි.![]()


එ උනාට කමක් නෑ අරම අහලා වැව රවුම ගාවදි කොහොම හරි අහපන්ගහෙන් ගෙඩි එන්න වගේ නැතුව ශේප් එකේ ඕක අහපන්කෝ ..මැසේජ් කරලා තැටිය රත් කරන ඉන්නවනම් වැඩේ ලේසි
![]()

කෝ ප්රුෆ් ..මම උබ රෙප් හිගන පොස්ට් ටික යැව්වාmamath kiwa uba apenuth illa illa wada denawa kiyala
