~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    anigif_enhanced-buzz-17798-1405724440-17.gif

    giphy.gif


    :rolleyes::rolleyes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :shocked:

    nuwara nam yanawa bn hemadama wage
    එ උනාට කමක් නෑ අරම අහලා වැව රවුම ගාවදි කොහොම හරි අහපන් :cool::cool:ගහෙන් ගෙඩි එන්න වගේ නැතුව ශේප් එකේ ඕක අහපන්කෝ ..මැසේජ් කරලා තැටිය රත් කරන ඉන්නවනම් වැඩේ ලේසි :rolleyes:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    :sorry::sorry::sorry:මන් මුව gt ට රිපෝට් කළා අපිට රෙප් ඉල්ලා ඉල්ලා වද දෙනවා කියලා ..දැන් වසංගතේ ඉවර වෙයි :D

    mamath kiwa uba apenuth illa illa wada denawa kiyala
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හරි හරි. රෑ උනා වැඩි.. මම ගෙදර. traffic අඩු ඇති දැන්. හෙට කෙල්ලගේ graduation එක. smart එකට ඉන්නත් එපැයි. :rolleyes:
    දික්තලයි කාලගොලයි වගේ ..අර කෙල්ල මොකට මුට කැමති උනාද මන්දා :lol::lol:
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එ උනාට කමක් නෑ අරම අහලා වැව රවුම ගාවදි කොහොම හරි අහපන් :cool::cool:ගහෙන් ගෙඩි එන්න වගේ නැතුව ශේප් එකේ ඕක අහපන්කෝ ..මැසේජ් කරලා තැටිය රත් කරන ඉන්නවනම් වැඩේ ලේසි :rolleyes:

    :rolleyes: