Mid range phone help

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    machan huawei gr 5 2017 aka ganinko..lag wenne ahemath nane..battry life akath hodai ne..


    P9 Dual SIM එක මරු Huawei නම්. අවුල තියෙන්නේ Android 7.0 වෙනකන් වගේ support කරන්නේ. ඒ වගේම update rollout slow ගතියක් තියෙනවා.
     
    Last edited:

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Office SIM and මල් සිම් එක පාවිච්චි කරන්න Mid range phone එකක් ඕනා අද හෙටම කොල්ලනේ. අතට බරක් නොවී ගෙවන්න ගන්න බැලුවේ. ඒ නිසා Agent warranty එක්ක ගන්න පුළුවන් හොද phone එකක් කියන්නකෝ. Stock android තියෙනවා නම් ගොඩ.

    දැනට මම බැලුවේ Nokia 6, Xiaomi Mi 5X දෙක තමා. Huawei P9 Lite එකත් සෙට් වෙනවා budget range එකට. Budget එක below or 40,000/=.

    xiaomi-mi-a1.jpg
    nokia-6.jpg


    Samsung ජරාව තරයේ ප්‍රතික්ශේප කරනු ලැබේ. :baffled::rolleyes:




    උදව් කරන හැමෝටම 13+ දෙනවා පුළු පුළුවන් විදියට. :rolleyes:;)


    P9 Lite dan paranai (Oreo eida danneth na) ban P10 Lite ekak ganin ekata Android 9 ekath ei godakma sure ekata. Stock asa ubata habai EMUI epa wei tika kalekin.... Mi 5X eke Stock neme enne. A1 tama Stock Rom ena Android One phone eka.... Nokia 6 eka build Quality hoda unata Notifcation LED ekawath nathi eka awl :baffled:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කොහොමත් සැම්සුන් මිඩ් රේන්ජ් හරියන්නෙ නෑ. Nokia 6 හොඳයි
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    A1.. Neththm gr5 ekak aran nova launcher prime eka dapan. Stock android wage thamai. Nokia 6 eka e price ekata padui matanm..
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    BTW don't compare some mid-range phone with a flagship phone. That usually people do & says android sux.
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    P9 Dual SIM එක මරු Huawei නම්. අවුල තියෙන්නේ Android 7.0 වෙනකන් වගේ support කරන්නේ. ඒ වගේම update rollout slow ගතියක් තියෙනවා.

    Primary device eka widihata flagship ekak khmath use karana nisa..Secondary mal kadana device ekata update madi kiyla wada wenna deyak nane bn..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113

    iPhone 6s P එකක් තියෙනවා ලොකු වැඩ කරන්න මචං. ගොඩක් මට phone support සෙට් වෙනවා ඔෆිස් එකේ ඉන්නද්දී.. මල් කඩන්න වෙනවා හවස ගෙදර යන ටිකේ. ඒ නිසා Flagship ම ඕනා නෑ බං. Flagship යනවා නම් යන්නේ Google Pixel 2 XL එකකට තමා. :love:

    Xiaomi A1/ Mi 5X එකත් හොදයි. Chipset එක 625 තියෙන්නේ. Dual camera setup එකත් එක්ක. Stock android එනවා කියලා තමා කියන්නේ A1 එකේ නම්. ලංකාවේ A1 තියෙනවා ද දන්නේ නෑ.

    6SP කියන්නේ දැන් lower mid range device එකක් තමයි.....ඔය ලට්ට second phone එක විදිහට පාවිච්චි කරලා හොඳ flagship එකක් ගනින් :lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    film nam stuck wenne naha,4gb ram useless 400 chip ekka 42K walata
    cam,gaming ona nam ganna epa nokia eka, awl thinne notification led naha,quick charge naha
    mama gatte design and updates nisa 32.5K softlogic warranty
     

    denukad

    Junior member
  • Feb 6, 2011
    97
    8
    18
    dubai
    mama nam recommend karanne xioami, habai man aluth nokia eka use karala naaa. mage thiyenne xioami eke godak options thiyenawa miui eka supiri..
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    6SP කියන්නේ දැන් lower mid range device එකක් තමයි.....ඔය ලට්ට second phone එක විදිහට පාවිච්චි කරලා හොඳ flagship එකක් ගනින් :lol:

    yeah more than two years old
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Primary device eka widihata flagship ekak khmath use karana nisa..Secondary mal kadana device ekata update madi kiyla wada wenna deyak nane bn..


    මල් කියන්නේ ටිකක් කම්මැලි උනහම පොඩි ගේමක් ගහන්න තිබ්බොත් හොදා. මහා ලොකු ගේම්ස් නෙවේ. Android නිසා Tv series එකක් දාගෙන බලන්න වගේ තිබ්බොත් හොදා. නමුත් එදිනෙදා වැඩ වලදී basic apps වගේ පාවිච්චි වෙනවා වැඩියි. ඉතින් ඒවත් stuck වෙලා phone එක අවුරුද්දක් ඇතුලත එපා උනොත් අපරාදේ. ඊට වඩා හොදා iPhone SE 2ක් වගේ පාවිච්චි කරනවා. :rolleyes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    6SP කියන්නේ දැන් lower mid range device එකක් තමයි.....ඔය ලට්ට second phone එක විදිහට පාවිච්චි කරලා හොඳ flagship එකක් ගනින් :lol:


    මේ ලට්ට දැන් 2nd Phone දාන්න බෑනේ බං. Dual sim නෑනේ. එහෙනම් අනිවා කරනවා ඒක. Flagship යනවා නම් Pixel 2 XL තමා. නමුත් දැන්ම ලොකු commitment වලට යන්න බෑ බං. මගුල ලග එනවා. :baffled::no::(