Samsung ජරාව තරයේ ප්රතික්ශේප කරනු ලැබේ.
උදව් කරන හැමෝටම 13+ දෙනවා පුළු පුළුවන් විදියට.![]()
අන්න එහෙම එකෙක් කියපන්කො ගන්න බලන්න එහෙනම්. තව Xiaomi phones එහෙම හොදයිද බං?
mid range phone aragena ke gahanna epa methana hira wenawa kiyala
gannawa nam ekapara flagship ekakma ganin ban
nokia 8

මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකේ දෙනවා සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක 64 එක.
මෙන්න නම්බර් එක .
කෝල් එකක් දාලා බලපන්.
0713365365
සතුටුයි මා පුතී


uyata battery one nm xiaomi redmi note 4x ekkak ganna ma puthi
දැන් තියෙන්නෙත් අලුතින් ගත්ත සැම්සුන් මිඩ් රේන්ජ් එකක්. ඒ මගුලේ මොකුත් දාලා ඇත්තෙත් නෑ.. Battery බහිනවා 20% overnight. ඒකයි එපා වෙලා ඉන්නේ. කොහොමත් Samsung bloatware වැඩියි බං.

akilar yaluwa smartphones gena godak wisthara dannawa wagema
iPhone 6s P එකක් තියෙනවා ලොකු වැඩ කරන්න මචං. ගොඩක් මට phone support සෙට් වෙනවා ඔෆිස් එකේ ඉන්නද්දී.. මල් කඩන්න වෙනවා හවස ගෙදර යන ටිකේ. ඒ නිසා Flagship ම ඕනා නෑ බං. Flagship යනවා නම් යන්නේ Google Pixel 2 XL එකකට තමා.
Xiaomi A1/ Mi 5X එකත් හොදයි. Chipset එක 625 තියෙන්නේ. Dual camera setup එකත් එක්ක. Stock android එනවා කියලා තමා කියන්නේ A1 එකේ නම්. ලංකාවේ A1 තියෙනවා ද දන්නේ නෑ.
නොකියා 6 යුස් කරන එවුන් ඉන්නවා මම දන්න , උන්ගෙන් නම් තාම මුකුත් අහන්න ලැබුනේ නෑ ෆෝන් එකේ ලෙඩක් ගැන.
ඔය ගානත් එක්ක යන ඒවට ඉතින් හොදම එක තමා නොකියා 6 එක.
උබ මෙහෙම කරපන්.
නොකියා 6 එක ගනින් ගිගාබයිට් 64 එකක්.
නොකියා 6 ගිගාබයිට් 64 එකේ රැම් එක 4 ගිගාබයිට් එනවා.
නොකියා 6 එකේ 32 ගිගාබයිට් එකේ රැම් එක එන්නේ 3 ගිගාබයිට්.
64 ගිගාබයිට් , 4 ගිගාබයිට් රැම් නොකියා 6 එක වෙන්නේ 42000.00 වගේ.
පාඩු නෑ ගත්තට.
ගොඩක් වෙලාවට යන්තම් කෝල් එකක් අරන් whatsapp පාරක් දාන්න තිබ්බොත් ඇති බං. නමුත් ටිකක් දුරක යද්දී Film එකක් බලන්න වගේ යද්දී හිර වෙන්න ගත්තොත් හරි Whatsapp කරද්දී හිර වෙන්න ගත්තොත් අපරාදේ investment එක. ලොකුම ප්රශ්නය තියෙන්නේ ඔය ප්රයිස් එකට දෙන ඔක්කොම features හොදා.. නමුත් Chipset එක entry level නිසා.
මගේ ඔෆිස් එකේ තව ekek Huawei P9 Lite එකක් පාවිච්චි කරනවා. දැන් මාස 4ක් වගේ ඇති. ඒක නම් අවුලක් නෑ කිව්වා. නමුත් ඒකේ උන්ගේ UI එකක් එනවා OS එකත් එක්ක. මම බැලුවේ Stock android එක්ක යන්න ඔය අනික් රෙද්දවල් වල අප්ඩේට් එහෙම වෙලාවට එන්නෙත් නැති නිසා.
දැන් තියෙන්නෙත් අලුතින් ගත්ත සැම්සුන් මිඩ් රේන්ජ් එකක්. ඒ මගුලේ මොකුත් දාලා ඇත්තෙත් නෑ.. Battery බහිනවා 20% overnight. ඒකයි එපා වෙලා ඉන්නේ. කොහොමත් Samsung bloatware වැඩියි බං.

eka eka inngirisi keli kiynna epa itin


oka stuck wechcha un innawada kiyapan. meka bn pure android enne, mage gawa 4GB (TA1000) ekai 3GB dekama tiyenawa. anna e nisai ubata 3GB ekata yanna kiwwe warrenty ekka. matanam kisima awulak wela ne me wenakan![]()
anika cam ekanam 4GB ekata wada 3GB version eke quality wadi, hardware unath wenas.

:
eka eka inngirisi keli kiynna epa itin


mama nam kiyanne Xiaomi mi5x ekak ganin. mid range chipset eka nisa wedi kalayak awulak nethuwa use karanna puluwan wei. ganna kalin hodata review kiyawapan. man laga thiyenne mi4 ekak. gindara wage weda. kisima lag ekak ne. thama update enawa. me lagadi apu update eken passe phone eka thawath speed
මේවා ඉතින් Review based කරන් එන නිගමන නේ බං. සමහර උන් තරහට කියනවා ඇති, සමහර උන් අවංකව කියනවා ඇති. Review sites 10k වගේ බැලුවහම ඔක්කොගෙම Cons වලට තියෙන්නේ entry level chipset එක තමයි ලොකුවට highlight කරලා.:
oya chip set eka tiyena anith phone slow una kiyala meka slow wenne nehene bn,