Dialcom වංචාවක් වත් ද ?
මචං මෙන්න මේක බලපන් හොඳට
GSM Arena එකේ Mi a1/Mi 5x එකේ specs විදියට මෙන්න මෙහෙම තියෙන්නෙ
ඒත් Dialcom ලගෙ මෙන්න මෙහෙම තියෙනව specs
මුන් බොරුවක්ද කරන්නෙ ? මේ Original බඩු නෙවෙයිද විකුණන්නෙ ? 64GB internal, 4GB RAM විතරක් එන ෆෝන් එහෙකට වෙන ෆෝන් එකක් ROM එකක් වත් ගහල දෙනවද ?

යන්නෙ නෑ මචං උන්ගෙන් ගන්න