එපා වෙලා

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ලංකාවෙ ඉඳල එපා වෙලා කිසිම දියුණුවක් නෑ. හම්බ කරන ඒකත් මාසෙ අන්තිමට ඉවරයි. අර බිල් මේ බිල් ගෙවල මාසෙ අන්තිමට කිසි ඉතුරුවක් නෑ. :(

    උඹල කොහොමද ඉතුරුවක් කරන්නෙ කියපල්ලකො. මට දැන් වයස 27 වෙනව. degree එකක් කරන්න රට යන්න දැන් පරක්කු වැඩිද? රට යන එක හිතේ තියාගෙන මම IELTS කලා overall score එක 6.0. මේ ගැන ඇතිද NZ වගේ යන්න?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    bachelors karanna da.? 6.0 athi wei... masters karannaath 6.0-7.0 athara illanne godak courses wala.. depends on the course u chose to do and uni...
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    bachelors karanna da.? 6.0 athi wei... masters karannaath 6.0-7.0 athara illanne godak courses wala.. depends on the course u chose to do and uni...

    ඔව් මට ඩිප්ලෝමා එකක් විතරයි තියෙන්නෙ. hotel management කරන්න තමයි ආස.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් මට ඩිප්ලෝමා එකක් විතරයි තියෙන්නෙ. hotel management කරන්න තමයි ආස.

    6.0 athi wei bn....:)
    NZ nam work visa try kranna balapan.. agri,hotel field walata work visa denawa NZ wala...
     
    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    ඇත්තටම ලංකාවේ කැමැත්තෙන් ඉන්න එකෙක් නැද්ද බන් ?? ඉන්නවා නම් පොඩ්ඩක් කියපල්ලකෝ...
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    6.0 athi wei bn....:)
    NZ nam work visa try kranna balapan.. agri,hotel field walata work visa denawa NZ wala...

    එහෙම යන්න experience තියන්න ඕනෙ නේද? මම දැනට වැඩක් කරන්නෙ hotel ෆිඑල්ඩ් එකේ නෙමේ. මේ ජෝබත් එපා වෙලා නිසා රට යන්න බැලුවෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම යන්න experience තියන්න ඕනෙ නේද? මම දැනට වැඩක් කරන්නෙ hotel ෆිඑල්ඩ් එකේ නෙමේ. මේ ජෝබත් එපා වෙලා නිසා රට යන්න බැලුවෙ

    exp or degree ekak thiyenna one..