~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ණය බේරුවේ නැති උන්ව රතු පාටින් ලකුණු කරනවද :oo:
    :rofl::rofl::rofl:දවස් 5කින් රෙප් නුදුන් උන් සොයා ගන්න පුළුවන් වෙනමම .උන් තමා නය බේරුවේ නැති සෙට් එක .සමහරුන්ට මට රෙප් දෙන්න 60-70 ට වඩා රෙප් දීලා ඉන්න වෙනවා .ඒ ඇයි කියලනම් දන්නේ නෑ ..මම මැස්සට දෙන්න යද්දිත් එහෙමයි .30ත දීලා උට දෙන්න බෑ .අඩුම 50-60ක් වත් දුන්නට පස්සේ මැස්සට දෙන්න පුළුවන් .එහෙම වෙන අයගෙන් පි.එම් එනවා රෙප් දෙන්න විදියක් නෑ කියලා :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl::rofl:දවස් 5කින් රෙප් නුදුන් උන් සොයා ගන්න පුළුවන් වෙනමම .උන් තමා නය බේරුවේ නැති සෙට් එක .සමහරුන්ට මට රෙප් දෙන්න 60-70 ට වඩා රෙප් දීලා ඉන්න වෙනවා .ඒ ඇයි කියලනම් දන්නේ නෑ ..මම මැස්සට දෙන්න යද්දිත් එහෙමයි .30ත දීලා උට දෙන්න බෑ .අඩුම 50-60ක් වත් දුන්නට පස්සේ මැස්සට දෙන්න පුළුවන් .එහෙම වෙන අයගෙන් පි.එම් එනවා රෙප් දෙන්න විදියක් නෑ කියලා :baffled:
    එකෙක්ට දුන්නට පස්සේ ආය උට දෙන්න කීදෙනෙක්ට දෙන්න ඕනෙද කියල බලපන් :yes: අපිට මේක හොඳ අවස්තාවක් මේ ගැන අධ්‍යනයක් කරන්න. මම හිතන්නේ ඔය අගය එන්න එන්න වැඩිවෙනවා :yes: 30 ම කියල නෑ.
     
    • Like
    Reactions: Dilzzzz

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එකෙක්ට දුන්නට පස්සේ ආය උට දෙන්න කීදෙනෙක්ට දෙන්න ඕනෙද කියල බලපන් :yes: අපිට මේක හොඳ අවස්තාවක් මේ ගැන අධ්‍යනයක් කරන්න. මම හිතන්නේ ඔය අගය එන්න එන්න වැඩිවෙනවා :yes: 30 ම කියල නෑ.
    නෑ බන් එහෙමනම් උබ මට වැඩිම වාර ගානක් දෙන එකෙක් බොහෝ කාලයක් ඉදන් .එත් මේක උනේ දැන් මාස දෙකක විතර ඉදන් සෙට් කර ගත්ත කොල්ලෙක්ට .උ උපරිම 7 පාරක් මට දීලා ඇති .එත් දැන් 60-70ක් යනකන් උට මට රෙප් දී ගන්න බෑ :baffled::baffled:මන් ඊලග පාර බලන්න ඉන්නේ මැස්සට රෙප් දීලා අය කි දෙනෙක්ට පස්සෙද දෙන්න පුළුවන් කියලා :baffled:
     
    • Like
    Reactions: lpwicrama

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ බන් එහෙමනම් උබ මට වැඩිම වාර ගානක් දෙන එකෙක් බොහෝ කාලයක් ඉදන් .එත් මේක උනේ දැන් මාස දෙකක විතර ඉදන් සෙට් කර ගත්ත කොල්ලෙක්ට .උ උපරිම 7 පාරක් මට දීලා ඇති .එත් දැන් 60-70ක් යනකන් උට මට රෙප් දී ගන්න බෑ :baffled::baffled:මන් ඊලග පාර බලන්න ඉන්නේ මැස්සට රෙප් දීලා අය කි දෙනෙක්ට පස්සෙද දෙන්න පුළුවන් කියලා :baffled:

    mata thamath denna beane. dawas 3 ta wadine deela :eek:
     
    • Like
    Reactions: Dilzzzz