ණය බේරුවේ නැති උන්ව රතු පාටින් ලකුණු කරනවද![]()


දවස් 5කින් රෙප් නුදුන් උන් සොයා ගන්න පුළුවන් වෙනමම .උන් තමා නය බේරුවේ නැති සෙට් එක .සමහරුන්ට මට රෙප් දෙන්න 60-70 ට වඩා රෙප් දීලා ඉන්න වෙනවා .ඒ ඇයි කියලනම් දන්නේ නෑ ..මම මැස්සට දෙන්න යද්දිත් එහෙමයි .30ත දීලා උට දෙන්න බෑ .අඩුම 50-60ක් වත් දුන්නට පස්සේ මැස්සට දෙන්න පුළුවන් .එහෙම වෙන අයගෙන් පි.එම් එනවා රෙප් දෙන්න විදියක් නෑ කියලා 

අපිට මේක හොඳ අවස්තාවක් මේ ගැන අධ්‍යනයක් කරන්න. මම හිතන්නේ ඔය අගය එන්න එන්න වැඩිවෙනවා 


20katawath adu una nam
