ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    23fd1gh094x36z5zg.jpg

    :love::love:Bajaj Pulsar Club තුළින් ගිය ජයග්‍රාහී දෙවැනි ට්‍රිප් එක:love::love:

    පහළින් යන්න
    Stock-Index-Down-icon.png

    http://www.elakiri.com/forum/showthread.php?t=1824172

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    ;);););););););););););););););););););););););););););););););)
    ;););););):cool::cool::cool::cool::cool:;););););)
    :lol::lol::lol::lol::lol:

    හම්මා පුතී ත්‍රෙඩ් එක දාලා නේහ් :love::love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිංහලු උඹලගේ උදව් ඕනේ මේ සම්බන්දව දන්න දේවල්.

    මම කාර්බ් එක ගෙදරදී ගලවලා මස් කරලා ක්ලීන් කරන්න කියලා හිතාගෙන ඉන්නේ.
    බයික් එක Bajaj Discover 125 ST

    කාර්බ් එක මස් කරලා හයි කරද්දී පැකින් එහෙම මොනවත් දාන්න තියෙනවද?
    එහෙම උනොත් කලින් ගෙනත් තියාගන්න එපැයි
    කලින් ගෙනත් තියාගන්න ඕනේ දේවල් මොනවත් තියෙනවද?

    කෝකටත් කියලා අලුත් කාබ් එකක් ගෙනත් තියාගනින්.;);)

    ඉස්සෙල්ලාම යූ ටියුබ් වීඩියෝස් ටිකක් බලලා ඉඳහන්.මම එක පාරක් කාබ් එක ගලවලා හැදුවා ලීටරේට 15ක් විතර දුවන්න.:baffled::baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිංහලු උඹලගේ උදව් ඕනේ මේ සම්බන්දව දන්න දේවල්.

    මම කාර්බ් එක ගෙදරදී ගලවලා මස් කරලා ක්ලීන් කරන්න කියලා හිතාගෙන ඉන්නේ.
    බයික් එක Bajaj Discover 125 ST

    කාර්බ් එක මස් කරලා හයි කරද්දී පැකින් එහෙම මොනවත් දාන්න තියෙනවද?
    එහෙම උනොත් කලින් ගෙනත් තියාගන්න එපැයි
    කලින් ගෙනත් තියාගන්න ඕනේ දේවල් මොනවත් තියෙනවද?

    ඇජෙස්මන්ට් කරන ඇණ දෙක ගලවන්නෙ නැතුව අනික් සේරම ගැලෙව්වට අවුලක් නෑ
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඒක සාර්ථකම නෑ බන්.
    ඔව් බන් ඒක කම්මැලි කමට කරන දෙයක් :lol::lol:
    සිංහලු උඹලගේ උදව් ඕනේ මේ සම්බන්දව දන්න දේවල්.

    මම කාර්බ් එක ගෙදරදී ගලවලා මස් කරලා ක්ලීන් කරන්න කියලා හිතාගෙන ඉන්නේ.
    බයික් එක Bajaj Discover 125 ST

    කාර්බ් එක මස් කරලා හයි කරද්දී පැකින් එහෙම මොනවත් දාන්න තියෙනවද?
    එහෙම උනොත් කලින් ගෙනත් තියාගන්න එපැයි
    කලින් ගෙනත් තියාගන්න ඕනේ දේවල් මොනවත් තියෙනවද?
    පැකින් මොනවත් නෑ බං. ජෙට් ටික තමයි ඉතින් දාන්න තියෙන්නේ. ගලවලාම බලහන්
    sadde tyeddi diwwoth aulk yaida me tike exam nisa mnawath karanna welawak ne :dull:
    සද්දෙ එන්නෙ කොහෙන්ද කියලා පොඩ්ඩක් හොයලා බලපං මචං ඉස්සෙල්ලාම.

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සිංහලු උඹලගේ උදව් ඕනේ මේ සම්බන්දව දන්න දේවල්.

    මම කාර්බ් එක ගෙදරදී ගලවලා මස් කරලා ක්ලීන් කරන්න කියලා හිතාගෙන ඉන්නේ.
    බයික් එක Bajaj Discover 125 ST

    කාර්බ් එක මස් කරලා හයි කරද්දී පැකින් එහෙම මොනවත් දාන්න තියෙනවද?
    එහෙම උනොත් කලින් ගෙනත් තියාගන්න එපැයි
    කලින් ගෙනත් තියාගන්න ඕනේ දේවල් මොනවත් තියෙනවද?
    පොතේ හැටියට නම් මොනවත් සීලන්ට් ජාති දාන්න ඕනේ නෑ. බෝල් එකේ පැකින් එක සවුත්තුයි නම් එක අලුතෙන් දාන්න කියලයි කියන්නේ. හැබැයි මම නම් දැම්මේ මල්ටිබොන්ඩ් සුදු පාට ගම් එක. සුපිරියට සීල් වෙනවා :yes:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    සිංහලු උඹලගේ උදව් ඕනේ මේ සම්බන්දව දන්න දේවල්.

    මම කාර්බ් එක ගෙදරදී ගලවලා මස් කරලා ක්ලීන් කරන්න කියලා හිතාගෙන ඉන්නේ.
    බයික් එක Bajaj Discover 125 ST

    කාර්බ් එක මස් කරලා හයි කරද්දී පැකින් එහෙම මොනවත් දාන්න තියෙනවද?
    එහෙම උනොත් කලින් ගෙනත් තියාගන්න එපැයි
    කලින් ගෙනත් තියාගන්න ඕනේ දේවල් මොනවත් තියෙනවද?

    සම්පූර්ණ කාර්බ් එකම ගලවලා මස් කරන්න එපා බං :no:

    ජෙට් තියන පැත්ත ගලවලා ජෙට් මාරු කරලා බලපං ගොඩක් දුරට හරියයි :D

    කාර්බ් ක්ලීනින් ලුබ්රිකන්ට් තියනවා ඒකක් ස්ප්‍රේ කරලා සුද්ද කරලා දාන්න

    පරිස්සමින් වැඩේ කරපන් පුතී පල්සර් කාර්බ් එක අලුතින් 18ක් කව්වා :baffled:

    ඔය බයික් එකේ කාර්බ් එකේ ගානත් ඒ ලඟපාතම ඇති :P

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    සිංහලු උඹලගේ උදව් ඕනේ මේ සම්බන්දව දන්න දේවල්.

    මම කාර්බ් එක ගෙදරදී ගලවලා මස් කරලා ක්ලීන් කරන්න කියලා හිතාගෙන ඉන්නේ.
    බයික් එක Bajaj Discover 125 ST

    කාර්බ් එක මස් කරලා හයි කරද්දී පැකින් එහෙම මොනවත් දාන්න තියෙනවද?
    එහෙම උනොත් කලින් ගෙනත් තියාගන්න එපැයි
    කලින් ගෙනත් තියාගන්න ඕනේ දේවල් මොනවත් තියෙනවද?

    mama pulsara 135 carb eka gedara mas karala clean kala.
    thibba awla thamai throttle diaphragm eka set wena piston eka dry wela throttle response eka adu una. clean kalama okkoma hari. piston ekata oil tikak danna lawata.

    packing nam enne rubber oring wage ekak. e nisa eka aluthen danna ona une na.

    mixture screw eka galawanawa nam eke turns gana mathaka thiyagena galawanna.

    intake engine side eka set karaddi hariyata fit wenna ona nathinam air leak enawa.

    maha loku deyak na.
     
    JScofield

    Active member
  • Sep 5, 2015
    176
    72
    28
    සද්දෙ එන්නෙ කොහෙන්ද කියලා පොඩ්ඩක් හොයලා බලපං මචං ඉස්සෙල්ලාම.

    [/QUOTE]
    man ada gihilla pennuwa mchn pora padala balala kiwwa thama 2900 ganaine duwala tyenne aluth engine eka nisa podi podi sadda enawa loku aulk ne 4500-5000 service eka karama hari yai kiyala
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පොතේ හැටියට නම් මොනවත් සීලන්ට් ජාති දාන්න ඕනේ නෑ. බෝල් එකේ පැකින් එක සවුත්තුයි නම් එක අලුතෙන් දාන්න කියලයි කියන්නේ. හැබැයි මම නම් දැම්මේ මල්ටිබොන්ඩ් සුදු පාට ගම් එක. සුපිරියට සීල් වෙනවා :yes:

    තෑන්ක්ස් මචන් විස්තරේට