~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes:hebei maruti,alto 2yr walata wada thiyagannathuwa dila danna one.nathnam 35000km walata kalin:rofl:

    ශේප් එකේ අවුරුදු 3ක් විතර පැදලා දෙන්ඩ තියෙන්නේ
    හොදට මේන්ටේන් කෙරුවම ගේමක් නැතුව දීලා දාන්ඩ පුළුවන්
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ශේප් එකේ අවුරුදු 3ක් විතර පැදලා දෙන්ඩ තියෙන්නේ
    හොදට මේන්ටේන් කෙරුවම ගේමක් නැතුව දීලා දාන්ඩ පුළුවන්

    man andurana kenek innawa.pora amw eken gena hema wahanema brand new aran 2yr walin wikunanawa.carina ekak thiyagena innawa mul kale idanma