IT Sylubuss Help!!!

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඉල්ලීමක් විදියට කරන්න කැමතියි සිලබස් එක පටන් ගන්න එපා පරිඝනකයේ ඉතිහාසයෙන්...
    චාල්ස් බ්‍රැබේජ්- වැල්ව් මඟුල් වලින් හැමෝම පටන් ගන්නේ තිත්ත වෙනවා... ක්ලාස් එකට එන කික් එකත් නැතිවෙනවා...
    මුල් ඇදුනාට පස්සෙ ඉතිහාසේ කියාදෙන්න බැරියෑ...

    සිලබස් එකට යෝජනාවක් විදියට කියන්න තියෙන්නේ සිලබස් එක අවුට්ලයින් කරලා දෙන කොල ටික දාන්න පිටකවරයට දෙවැනි ඉනිමේ හැඩකාරියන් වයි කූඹියෝ ගේ කපල් එකයි දාලා ප්‍රින්ට් කරපු පයිල් එකක් දෙන්න...
    ඉෂි අම්මවත් ඕනේ :love:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි o/l - A / L class කරන්න try එකක් දෙන්නේ නැත්තේ....

    ෆීස් උනත් ටිඅක් ගණන්....පොඩි අයට වැඩ....

    උගන්වන්න නම්...උබේ ලැප් එකට අගල් 21 වගේ used monitor එකක් ගහල ළමයින්ගේ පැත්තට හරවල තියන්න....(class එක පොඩි කියල අනුමාන කරලා කිව්වේ...) පස්සේ ලොකු වෙනකොට projector එකක් ගන්න....

    ඊට පස්සේ gov syllabus එක ප්‍රින්ට් කරලා අරගෙන එකේ තියෙන title වලට exam එකේ ලෙවෙල් එකට ගැලපෙන විදියට content එක පුරවන්න....

    ඊට පස්සේ word වලින් හදන්න ඒ ඒ grade වලට ගැලපෙන විදියට tut series එකක්....පාඩමෙන් පදමට....

    laser ප්රින්ටෙර් එකක් ගත්තනම්..අඩුවට ප්‍රින්ට් කරගන්න තිබ්බ....නැත්නම් press එකකට දෙන්න...

    tut එකක් දීල රුපියල් 100 ක් වැඩි කලත් පාඩුවක් නැ....ළමයි අසයි tut වලට...

    තව අත්‍යවශම software ටික dvd එකකට ගහල ඔය පන්තියේ නම ගහල දෙන්න....ලොකු ඉන්ටෙර්නෙට් connection නැති ළමයි ඉන්නවා ඕනේ තරම්...software එකක්වත් download කරගන්න බැරිව...

    11.gif
    11.gif
    :cool::cool:හැමදාම වගේ වටිනාම අදහස් ටිකක් අපේ රජතුමාගෙන් :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes::yes:සිරා කතාව .ඕවා තිත්ත වෙනවනේ ඕවට අප්පිවත් ආස නෑනේ .ඔන්න ඔය වගේ අදහස් ඕන :cool:

    අනිත් එක අර මොකක්ද එක බිංදුව එක බිංදුව කියල මගුලක් උගන්නවනවා නේද.ඒකත් ඕනි නෑ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ෆේස් බුක් එකවුන්ට් එකක් හදන හැටි.
    ඒකෙන් කෙල්ලෝ,කොල්ලෝ ටෝක් කරන හැටි
    ආ ඉස්සෙල්ලාම ඊමේල් එකක් හදන හැටි
    KMP ප්ලේයර් එක ඉන්ස්ට්‍රෝල් කරන හැටි සහ ඒකේ ඔප්ශන්න්ස්
    වැලක් බලන හැටි
    පොඩි පොඩි හාඩ්වෙයා වැඩ
    ආ ෆෝල්ඩර් හිඩ්න් කරන හැටි.

    ඕවා තමයි ඔලුවට එන්නේ..........
    :D:D
    :rofl::rofl:වැල බාන සයිට් එහම කියලා දෙන්න ඕන නැද්ද :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    IT Sylubuss Help!!! 11-12-2017 08:23 PM wedagath thread kanna epaa.gon hukanna.

    ඔය රතු කරලා තියෙන නම තියෙන මෙම්බර් කෙනෙක් ඉන්නවද බන්.ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක්වත් දාලා නෑනේ
     
    • Like
    Reactions: KingCM

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    පුලුවන්නම් Robotics වගේ දෙයක් උගන්නන්න. පොඩි උන් කොහොමත් ඕවට ආසනෙ. programming වලටනම් scratch තමා හොඳම. ඔය වගේ දේවල් කරොත් class එක ගොඩක් hit වෙයි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔවා කියා දෙන්න ඕනේ නැ බන්...දැන් එවුන් දන්නවා....මහා අන්ධපාලයෝ...ඉන්නේ..​
    :baffled::baffled::baffled:ඔහොම කියද්දී බයේ බෑ
    JS ehema nan karanna epaa ban..basics nehiwa monawa karalath wedak ne..HTML aulak ne karapan .. Trinity eke ehema 7 ho 8dith uganawanawa..CSS chuuuttak karapan :D
    එල මචෝ :cool:
    :love:තැන්කු
    ඔෆිස් පැකේජ් එක
    ෆොටෝශොප් වගේ ඒවා
    වින්ඩෝස් දාන ඒවා වගේ එව්වා
    හාඩ්වෙයා

    නැත්නම් ඉතින් අර සා.පේට තියෙන පොත කෑලි වලට කඩලා උගන්වහන්
    :yes::yes::yes:
    Suba Patum...jaya wawa!!!:love::love::love:
    :cool::cool:
    11.gif
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය රතු කරලා තියෙන නම තියෙන මෙම්බර් කෙනෙක් ඉන්නවද බන්.ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක්වත් දාලා නෑනේ
    :rofl::rofl: පිස්සෝ පිරිලානේ බන් .හෙට උබට 14ක්ම දෙන්නම් පුතේ :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Machan mama podiunta karanne mewa

    Information Technology for Kids
    poddanta IT

    [U]Course contents[/U]

    Computer concepts and Basic elements of a computer
    Operating System and its capability
    Microsoft Paint for kids arts
    Microsoft Word for documentation
    Microsoft PowerPoint for electronic presentation

    all the best http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
    :love::love::love::love:පට්ට මචෝ .බොහොම ඉස්තුති !!!
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි o/l - A / L class කරන්න try එකක් දෙන්නේ නැත්තේ....

    ෆීස් උනත් ටිඅක් ගණන්....පොඩි අයට වැඩ....

    උගන්වන්න නම්...උබේ ලැප් එකට අගල් 21 වගේ used monitor එකක් ගහල ළමයින්ගේ පැත්තට හරවල තියන්න....(class එක පොඩි කියල අනුමාන කරලා කිව්වේ...) පස්සේ ලොකු වෙනකොට projector එකක් ගන්න....

    ඊට පස්සේ gov syllabus එක ප්‍රින්ට් කරලා අරගෙන එකේ තියෙන title වලට exam එකේ ලෙවෙල් එකට ගැලපෙන විදියට content එක පුරවන්න....

    ඊට පස්සේ word වලින් හදන්න ඒ ඒ grade වලට ගැලපෙන විදියට tut series එකක්....පාඩමෙන් පදමට....

    laser ප්රින්ටෙර් එකක් ගත්තනම්..අඩුවට ප්‍රින්ට් කරගන්න තිබ්බ....නැත්නම් press එකකට දෙන්න...

    tut එකක් දීල රුපියල් 100 ක් වැඩි කලත් පාඩුවක් නැ....ළමයි අසයි tut වලට...

    තව අත්‍යවශම software ටික dvd එකකට ගහල ඔය පන්තියේ නම ගහල දෙන්න....ලොකු ඉන්ටෙර්නෙට් connection නැති ළමයි ඉන්නවා ඕනේ තරම්...software එකක්වත් download කරගන්න බැරිව...

    මේක කරලා බලපන්කෝ ඇරෝ..?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤