ඉෂි අම්මවත් ඕනේඉල්ලීමක් විදියට කරන්න කැමතියි සිලබස් එක පටන් ගන්න එපා පරිඝනකයේ ඉතිහාසයෙන්...
චාල්ස් බ්රැබේජ්- වැල්ව් මඟුල් වලින් හැමෝම පටන් ගන්නේ තිත්ත වෙනවා... ක්ලාස් එකට එන කික් එකත් නැතිවෙනවා...
මුල් ඇදුනාට පස්සෙ ඉතිහාසේ කියාදෙන්න බැරියෑ...
සිලබස් එකට යෝජනාවක් විදියට කියන්න තියෙන්නේ සිලබස් එක අවුට්ලයින් කරලා දෙන කොල ටික දාන්න පිටකවරයට දෙවැනි ඉනිමේ හැඩකාරියන් වයි කූඹියෝ ගේ කපල් එකයි දාලා ප්‍රින්ට් කරපු පයිල් එකක් දෙන්න...
ඇයි o/l - A / L class කරන්න try එකක් දෙන්නේ නැත්තේ....
ෆීස් උනත් ටිඅක් ගණන්....පොඩි අයට වැඩ....
උගන්වන්න නම්...උබේ ලැප් එකට අගල් 21 වගේ used monitor එකක් ගහල ළමයින්ගේ පැත්තට හරවල තියන්න....(class එක පොඩි කියල අනුමාන කරලා කිව්වේ...) පස්සේ ලොකු වෙනකොට projector එකක් ගන්න....
ඊට පස්සේ gov syllabus එක ප්‍රින්ට් කරලා අරගෙන එකේ තියෙන title වලට exam එකේ ලෙවෙල් එකට ගැලපෙන විදියට content එක පුරවන්න....
ඊට පස්සේ word වලින් හදන්න ඒ ඒ grade වලට ගැලපෙන විදියට tut series එකක්....පාඩමෙන් පදමට....
laser ප්රින්ටෙර් එකක් ගත්තනම්..අඩුවට ප්‍රින්ට් කරගන්න තිබ්බ....නැත්නම් press එකකට දෙන්න...
tut එකක් දීල රුපියල් 100 ක් වැඩි කලත් පාඩුවක් නැ....ළමයි අසයි tut වලට...
තව අත්‍යවශම software ටික dvd එකකට ගහල ඔය පන්තියේ නම ගහල දෙන්න....ලොකු ඉන්ටෙර්නෙට් connection නැති ළමයි ඉන්නවා ඕනේ තරම්...software එකක්වත් download කරගන්න බැරිව...

හැමදාම වගේ වටිනාම අදහස් ටිකක් අපේ රජතුමාගෙන් 
සිරා කතාව .ඕවා තිත්ත වෙනවනේ ඕවට අප්පිවත් ආස නෑනේ .ඔන්න ඔය වගේ අදහස් ඕන
Ol වලට ps ඕනද. ලූප්ස් අරවා මේව ෆ්ලෝ චාට්ස් , ඩෙසිමල් බයිනරි අරවා මේවයි, ලොජික් ගේට්නෙ ඕන

ෆේස් බුක් එකවුන්ට් එකක් හදන හැටි.
ඒකෙන් කෙල්ලෝ,කොල්ලෝ ටෝක් කරන හැටි
ආ ඉස්සෙල්ලාම ඊමේල් එකක් හදන හැටි
KMP ප්ලේයර් එක ඉන්ස්ට්‍රෝල් කරන හැටි සහ ඒකේ ඔප්ශන්න්ස්
වැලක් බලන හැටි
පොඩි පොඩි හාඩ්වෙයා වැඩ
ආ ෆෝල්ඩර් හිඩ්න් කරන හැටි.
ඕවා තමයි ඔලුවට එන්නේ..........![]()

වැල බාන සයිට් එහම කියලා දෙන්න ඕන නැද්ද 
හොඳ වැඩක්, ethics කියල දෙන්න.

හොදම දෙයක් ළමයිට කියා දෙන්න ..මේ ෆීල්ඩ් එකේ නැති වෙලාම තියන දේ 
IT Sylubuss Help!!! 11-12-2017 08:23 PM wedagath thread kanna epaa.gon hukanna.
ඔවා කියා දෙන්න ඕනේ නැ බන්...දැන් එවුන් දන්නවා....මහා අන්ධපාලයෝ...ඉන්නේ..

ඔහොම කියද්දී බයේ බෑ එල මචෝJS ehema nan karanna epaa ban..basics nehiwa monawa karalath wedak ne..HTML aulak ne karapan .. Trinity eke ehema 7 ho 8dith uganawanawa..CSS chuuuttak karapan![]()

bump
තැන්කු ඔෆිස් පැකේජ් එක
ෆොටෝශොප් වගේ ඒවා
වින්ඩෝස් දාන ඒවා වගේ එව්වා
හාඩ්වෙයා
නැත්නම් ඉතින් අර සා.පේට තියෙන පොත කෑලි වලට කඩලා උගන්වහන්

Suba Patum...jaya wawa!!!![]()

අනිත් එක අර මොකක්ද එක බිංදුව එක බිංදුව කියල මගුලක් උගන්නවනවා නේද.ඒකත් ඕනි නෑ
ඔය රතු කරලා තියෙන නම තියෙන මෙම්බර් කෙනෙක් ඉන්නවද බන්.ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක්වත් දාලා නෑනේ

පිස්සෝ පිරිලානේ බන් .හෙට උබට 14ක්ම දෙන්නම් පුතේ 
Machan mama podiunta karanne mewa
Information Technology for Kids
poddanta IT
[U]Course contents[/U]
Computer concepts and Basic elements of a computer
Operating System and its capability
Microsoft Paint for kids arts
Microsoft Word for documentation
Microsoft PowerPoint for electronic presentation
all the best http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

පට්ට මචෝ .බොහොම ඉස්තුති !!!ඇයි o/l - A / L class කරන්න try එකක් දෙන්නේ නැත්තේ....
ෆීස් උනත් ටිඅක් ගණන්....පොඩි අයට වැඩ....
උගන්වන්න නම්...උබේ ලැප් එකට අගල් 21 වගේ used monitor එකක් ගහල ළමයින්ගේ පැත්තට හරවල තියන්න....(class එක පොඩි කියල අනුමාන කරලා කිව්වේ...) පස්සේ ලොකු වෙනකොට projector එකක් ගන්න....
ඊට පස්සේ gov syllabus එක ප්‍රින්ට් කරලා අරගෙන එකේ තියෙන title වලට exam එකේ ලෙවෙල් එකට ගැලපෙන විදියට content එක පුරවන්න....
ඊට පස්සේ word වලින් හදන්න ඒ ඒ grade වලට ගැලපෙන විදියට tut series එකක්....පාඩමෙන් පදමට....
laser ප්රින්ටෙර් එකක් ගත්තනම්..අඩුවට ප්‍රින්ට් කරගන්න තිබ්බ....නැත්නම් press එකකට දෙන්න...
tut එකක් දීල රුපියල් 100 ක් වැඩි කලත් පාඩුවක් නැ....ළමයි අසයි tut වලට...
තව අත්‍යවශම software ටික dvd එකකට ගහල ඔය පන්තියේ නම ගහල දෙන්න....ලොකු ඉන්ටෙර්නෙට් connection නැති ළමයි ඉන්නවා ඕනේ තරම්...software එකක්වත් download කරගන්න බැරිව...
ඕක අනිවා කරනවා මචෝgrd 10,11 walata thiyanawa ewa kadala podiyata sera aduwen kiyala dyan...
http://www.edupub.gov.lk/SelectSyllabuss.php

මේක කරලා බලපන්කෝ ඇරෝ..?

ටියුට් ගහන එක දෙවැනි සතියේ ඉදන් කරන්න ඉන්නේ 
මේක කරලා බලපන්කෝ ඇරෝ..?
ඕක අනිවා කරනවා මචෝ
ටියුට් ගහන එක දෙවැනි සතියේ ඉදන් කරන්න ඉන්නේ
![]()