reddit

Well-known member
  • Aug 18, 2016
    8,947
    8,185
    113
    Chilaw
    Mileage wadi machan, ape rent ekata dena 2014 eketh tama 56 yanne :p oka poddak mileage wadi, anika price :sorry: ekath wadi
     
    prabhath*

    Member
    Sep 13, 2010
    22
    1
    0
    Awurudu 2i masa 2i wayasa.milage 29k maseta maseta 1000k duwanawa ban ona ekak. Anika duwana ewa masa 6n service wenawa. It is a requirement by manufacturer. Serviced by maruti approved dealer.orginal havoline oil used.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    I have alto.2015 caj.
    All service records availabl.
    5000,10000,15000,20000,25000.
    Milage 29000. Mint condition. Accident free. Money back guarantee. Ash color. I want to buy a vitz. That's why, i sell.
    Thama company price dala ne. Eeta wada 2k aduwen denawa.
    Company 20,70 we offer iwarai.

    ලක්ශ 2ක් අඩුවෙන් 2015 ගන්නේ මොකටද බන් බ්‍රැන්ඩ් නිව් එකක්ම ගන්නවනේ. . :eek:

    mage alto eka thiyanawa 34000yi duwala thiyenne okkoma service record thiyanawa.balala gananak kiyapan

    උබේ ගාන කියපන් බලන්න. . :eek:
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    කවුරුහරි ප්‍රයිස් අප්ඩේට් කරනවද ඇල්ටෝ බ්‍රෑන්ඩ් නිව් වාහනේ ගාන කොහොමද කියල.... තාම හරි ආරංචියක් නෑ
    අය වැයෙන් පස්සේ ඇල්ටෝ මිල කොහොමද කියල......ගන්න බලන් ඉන්න යටත් ලොකු උදව්වක්....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,823
    113
    කවුරුහරි ප්‍රයිස් අප්ඩේට් කරනවද ඇල්ටෝ බ්‍රෑන්ඩ් නිව් වාහනේ ගාන කොහොමද කියල.... තාම හරි ආරංචියක් නෑ
    අය වැයෙන් පස්සේ ඇල්ටෝ මිල කොහොමද කියල......ගන්න බලන් ඉන්න යටත් ලොකු උදව්වක්....

    අඩු වුනත් දැන්ම අඩු කරන එකක් නෑ :no:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඊට හොඳයි ඉතිරි ලක්ෂ තුනත් හොයාගෙනම වාහනයක් ගන්නවා :growl:

    ලක්ෂ තුනේ වෙනස හින්ද වැගන් ආර් එක වෙනුවට ක්විඩ් එකක් ගන්නවා කියන්නෙ ඌ පිස්සන් කොටුවට යවන්න ඕන :angry:

    සාමන්‍ය මනුස්සයෙකුට වැගන් ආර් අමාරුයි . ඉන්ශවරන්ස් එකම පට්ට ගනන් තව මේන් ටේන් කොස්ට් එක ඔයිල් කූලන් අරවා මේවා අඩුම මාස 6යෙන් 6ට වත් දාන්න ඕනෙ 10 000 වගේ යනවා ඒකට. තව තෙල් ගහන්නත් එපෑ ඉතිම් ඒකටත් මාසෙට 5000ක් වත් යනවා. එතකොට අවුරුද්දකට 150 000 / 200 000 යනවා මාසෙකට 5000ක වගේ තෙල් ගහගෙන පැද්දත් තව මොනවා හරි කේස් එකක් ආවොත් ඒක හදන්නත් සල්ලි තියෙනන්න ඕනෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,823
    113
    සාමන්‍ය මනුස්සයෙකුට වැගන් ආර් අමාරුයි . ඉන්ශවරන්ස් එකම පට්ට ගනන් තව මේන් ටේන් කොස්ට් එක ඔයිල් කූලන් අරවා මේවා අඩුම මාස 6යෙන් 6ට වත් දාන්න ඕනෙ 10 000 වගේ යනවා ඒකට. තව තෙල් ගහන්නත් එපෑ ඉතිම් ඒකටත් මාසෙට 5000ක් වත් යනවා. එතකොට අවුරුද්දකට 150 000 / 200 000 යනවා මාසෙකට 5000ක වගේ තෙල් ගහගෙන පැද්දත් තව මොනවා හරි කේස් එකක් ආවොත් ඒක හදන්නත් සල්ලි තියෙනන්න ඕනෙ

    ඉන්ෂුවරන්ස් ක්විඩ් එකට වඩා වැඩියි, ඔව්. ලක්ෂ තුනක් වැඩිපුර ඉන්ශුවර් කරන්න ඕන.
    ඔයිල් මාස හයෙන් දාන්න ඕන මොන වාහනේට වුණත්.
    කූලන්ට් මොනම වාහනේකවත් මාස හයෙන් මාරු කරන්න ඕන නෑ.
    තෙල් කරනවා ක්විඩ් එකට වඩා (හයිබ්‍රිඩ්)
    කේස් ආවොත් ක්විඩ් නිකං හදල දෙන්නෙ නෑ :baffled:
    ක්විඩ් එකට වඩා කල් පවතිනව.
    ආරක්ෂාව තියෙනව.
    ඔප්ෂන්ස් තියෙනව.
    ඔටෝ ගියර්.

    මොන මනුස්සයෙක් වත් ලක්ෂ තුනක වෙනසක් හින්ද ක්විඩ් ගන්න ඕන නෑ :yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඉන්ෂුවරන්ස් ක්විඩ් එකට වඩා වැඩියි, ඔව්. ලක්ෂ තුනක් වැඩිපුර ඉන්ශුවර් කරන්න ඕන.
    ඔයිල් මාස හයෙන් දාන්න ඕන මොන වාහනේට වුණත්.
    කූලන්ට් මොනම වාහනේකවත් මාස හයෙන් මාරු කරන්න ඕන නෑ.
    තෙල් කරනවා ක්විඩ් එකට වඩා (හයිබ්‍රිඩ්)
    කේස් ආවොත් ක්විඩ් නිකං හදල දෙන්නෙ නෑ :baffled:
    ක්විඩ් එකට වඩා කල් පවතිනව.
    ආරක්ෂාව තියෙනව.
    ඔප්ෂන්ස් තියෙනව.
    ඔටෝ ගියර්.

    මොන මනුස්සයෙක් වත් ලක්ෂ තුනක වෙනසක් හින්ද ක්විඩ් ගන්න ඕන නෑ :yes:

    යකෝ තියන ඔක්කොම වාහනේකට යට කරනවනම් ඌ බත් කන හරකෙක්
    ඔක්කෝම දාලා වාහනේ ගත්තා කියමුකො ඊලගට ඉන්ශුවරන්ස් එක ගෙවන්නෙ උබද ? ලීස් එකක් දාම්මා කියමුකො එතකොට පඩියෙන් ලීස් එක ගෙවලා තෙල් වලට සල්ලි ගියාම ඒ මිනිහාට කන්න අදින්න දෙන්නෙ කවුද ? උබද ?:baffled::baffled::baffled:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    තෙල් කරනවා ක්විඩ් එකට වඩා (හයිබ්‍රිඩ්)
    කේස් ආවොත් ක්විඩ් නිකං හදල දෙන්නෙ නෑ :baffled:
    ක්විඩ් එකට වඩා කල් පවතිනව.
    ආරක්ෂාව තියෙනව.

    මොන මනුස්සයෙක් වත් ලක්ෂ තුනක වෙනසක් හින්ද ක්විඩ් ගන්න ඕන නෑ :yes:
    Lest be realistic

    1. KWID ekata wada thel keranna wadipura laksha 8k gewane wenawa. kwid eke 18-20kmpl kerenawa (highway not included). :cool:

    2. Nikan hadala denawa 5yrs wenakan (manufacture faults only) :nerd:

    3. meka ehemada kiyane thama baha. KWID ekat Wagon R ekat aluth nisa

    4. Meka atta. habai hariyata wadunot Vezel eke giyat kapothi

    Dan Wagon R eka 26 newei 28i ganak ne

    ithin kawadawat 19-23 ahe tiyena ekek/lease dane inna ekek Wagon R ekak gane na/ gane baha

    habai salli hoya gane puluwanam ok.

    PS: samahara ewa quote kerela natte. ewata maat agreed nisa

    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    FX eka 26kata genna puluwan machan
    https://ikman.lk/en/ad/suzuki-wagon-r-fx-2017-for-sale-gampaha-165

    2016 enakan apu model eka issarahata 25ta aduwen bahiy meka 26ta enna gattama.

    Kwid ekata 22kata (AUTO) brand new dila compete karanna amarui.Auto ekata aduma 18-19kata wage bassanna wenawa

    1. laksha 8k nemei 4k wage denna wenne
    2. AMW warranty oni nam wedipura dila FZ ekak gannawa kelinma ;)
    3. Japanese domestic hadana wahana walai, south asian market ekata hadana wahana walai quality wala wenasak tiyanawa machan aniwa
    4. Impact eka adu karana ekane karanne. 0 Star and 4 star loku wenasak tiyanawa

    Kwid eke ekama wasiya spare parts wala gaana adui, simple wahanayak nisa repair cost adu wei
     
    oya 26 dala tiyena eka sure da. flood welata ahu wechacha ewat wikunanawalu aduwata

    KWID eke 1000cc ekat ekka comapre keranam oya kiyana eka hari

    e unata machan 5star tiyena Vezel eka me landagi happila athule hitapu dennam diwan gatha una :( welawa thamai
     
    Last edited:

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ඔය Forward Collision preventive Brake system, Impact absorbing structure, ESP, TRC, ABS එයා බැග් ෂොපින් බෑග් මොන රෙද්ද තිබුනත් වැඩක් නෑ. වාහනේ යටින් දෙහි ගෙඩි දෙකක් එල්ල ගන්න. තව steering wheel එක වටේ රතුපාටට පඩුරක් බැදගන්න (අඹ 'ද'යන්න මේකෙ ගහන්න බෑ බොල:angry:) ඒ තරම් ආරස්සාවක් ඔය මොන මගුලෙවත් නෑ මහත්තයො.:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,823
    113
    යකෝ තියන ඔක්කොම වාහනේකට යට කරනවනම් ඌ බත් කන හරකෙක්
    ඔක්කෝම දාලා වාහනේ ගත්තා කියමුකො ඊලගට ඉන්ශුවරන්ස් එක ගෙවන්නෙ උබද ? ලීස් එකක් දාම්මා කියමුකො එතකොට පඩියෙන් ලීස් එක ගෙවලා තෙල් වලට සල්ලි ගියාම ඒ මිනිහාට කන්න අදින්න දෙන්නෙ කවුද ? උබද ?:baffled::baffled::baffled:

    ලක්ෂ 22-23 ක් නොවටිනා වාහනේකට යටකරල ලක්ෂ 3 ක් ඉතුරු කරගන්න එක්කෙනා නුවණක්කාරයෙක් ද :rofl:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ලක්ෂ 22-23 ක් නොවටිනා වාහනේකට යටකරල ලක්ෂ 3 ක් ඉතුරු කරගන්න එක්කෙනා නුවණක්කාරයෙක් ද :rofl:

    පළවෙණි එක මෙතන කතා කලේ ලක්ෂ 22-23 තියන මනුස්සයෙක් ගැන මචං නැතුව ලක්ෂ 26 තියන කෙනෙක ගැන නෙවෙයි. 22 -23 හොයා ගන්නෙත් ගොඩක් වෙලාවට ලීස් එකක් දාලා.,

    දෙවණි එක ලක්ෂ 22-23 ක අලුත් වාහනයක් ගන්නෙ සල්ලිතියන මනුස්සයෙක් නෙවෙයි ඔය පොඩි අලුත් වාහන නොතෙම් යන්න ගන්නවා කිවුවට ගොඩදෙනෙක් ඕවා ගන්නෙ තමන්ට තියනවා කියලා පෙන්නන ඒත් ඇති දෙයක් නෑ:rolleyes::rolleyes:

    ඉතිම් එහෙම එකෙක්ට රුපියල් 10 000ත් ලොකු ගානක් එහෙම එකෙනෙක් 10 000 අඩු උනත් අඩු එකට යනවා මිසක් 10 000ක් වැඩිපුර දීලා වෙන එකකත යන්නෙ කලාතුරකින් ඔන්න ඕකයි ඇත්ත කතාව.

    නොතෙම් යන්න කියලා වාහන ගන්න අයගෙන් 99% වාහන ගන්නෙ තමන්ගෙ තත්වෙ පෙන්නන්න ඒත් ඉතිම් ඇති දෙයක් නෑ. ;);)

    පොඩ්ඩක් පාරෙ යනකොට බලන්නකො අලුත් ඇල්ටො කුවිඩ් අරන් තියන අය ඒවා පාච්චි කරන හැටි දැක්කම හිනත් යනවා :P:P

    මේවා කිවුවා කියලා මාත් එක්ක තරහා වෙන්න එහෙම ඔට්ටු නෑ ඕං