16.50 tamai max 2015 alto ekata.I have alto.2015 caj.
All service records availabl.
5000,10000,15000,20000,25000.
Milage 29000. Mint condition. Accident free. Money back guarantee. Ash color. I want to buy a vitz. That's why, i sell.
Thama company price dala ne. Eeta wada 2k aduwen denawa.
Company 20,70 we offer iwarai.

mage alto eka thiyanawa 34000yi duwala thiyenne okkoma service record thiyanawa.balala gananak kiyapan

Mileage wadi machan, ape rent ekata dena 2014 eketh tama 56 yanneoka poddak mileage wadi, anika price
ekath wadi
කවුරුහරි ප්‍රයිස් අප්ඩේට් කරනවද ඇල්ටෝ බ්‍රෑන්ඩ් නිව් වාහනේ ගාන කොහොමද කියල.... තාම හරි ආරංචියක් නෑ
අය වැයෙන් පස්සේ ඇල්ටෝ මිල කොහොමද කියල......ගන්න බලන් ඉන්න යටත් ලොකු උදව්වක්....

ඊට හොඳයි ඉතිරි ලක්ෂ තුනත් හොයාගෙනම වාහනයක් ගන්නවා
ලක්ෂ තුනේ වෙනස හින්ද වැගන් ආර් එක වෙනුවට ක්විඩ් එකක් ගන්නවා කියන්නෙ ඌ පිස්සන් කොටුවට යවන්න ඕන![]()
සාමන්‍ය මනුස්සයෙකුට වැගන් ආර් අමාරුයි . ඉන්ශවරන්ස් එකම පට්ට ගනන් තව මේන් ටේන් කොස්ට් එක ඔයිල් කූලන් අරවා මේවා අඩුම මාස 6යෙන් 6ට වත් දාන්න ඕනෙ 10 000 වගේ යනවා ඒකට. තව තෙල් ගහන්නත් එපෑ ඉතිම් ඒකටත් මාසෙට 5000ක් වත් යනවා. එතකොට අවුරුද්දකට 150 000 / 200 000 යනවා මාසෙකට 5000ක වගේ තෙල් ගහගෙන පැද්දත් තව මොනවා හරි කේස් එකක් ආවොත් ඒක හදන්නත් සල්ලි තියෙනන්න ඕනෙ


ඉන්ෂුවරන්ස් ක්විඩ් එකට වඩා වැඩියි, ඔව්. ලක්ෂ තුනක් වැඩිපුර ඉන්ශුවර් කරන්න ඕන.
ඔයිල් මාස හයෙන් දාන්න ඕන මොන වාහනේට වුණත්.
කූලන්ට් මොනම වාහනේකවත් මාස හයෙන් මාරු කරන්න ඕන නෑ.
තෙල් කරනවා ක්විඩ් එකට වඩා (හයිබ්‍රිඩ්)
කේස් ආවොත් ක්විඩ් නිකං හදල දෙන්නෙ නෑ
ක්විඩ් එකට වඩා කල් පවතිනව.
ආරක්ෂාව තියෙනව.
ඔප්ෂන්ස් තියෙනව.
ඔටෝ ගියර්.
මොන මනුස්සයෙක් වත් ලක්ෂ තුනක වෙනසක් හින්ද ක්විඩ් ගන්න ඕන නෑ![]()


Lest be realisticතෙල් කරනවා ක්විඩ් එකට වඩා (හයිබ්‍රිඩ්)
කේස් ආවොත් ක්විඩ් නිකං හදල දෙන්නෙ නෑ
ක්විඩ් එකට වඩා කල් පවතිනව.
ආරක්ෂාව තියෙනව.
මොන මනුස්සයෙක් වත් ලක්ෂ තුනක වෙනසක් හින්ද ක්විඩ් ගන්න ඕන නෑ![]()


Lest be realistic
1. KWID ekata wada thel keranna wadipura laksha 8k gewane wenawa. kwid eke 18-20kmpl kerenawa (highway not included).
2. Nikan hadala denawa 5yrs wenakan (manufacture faults only)
3. meka ehemada kiyane thama baha. KWID ekat Wagon R ekat aluth nisa
4. Meka atta. habai hariyata wadunot Vezel eke giyat kapothi
Dan Wagon R eka 26 newei 28i ganak ne
ithin kawadawat 19-23 ahe tiyena ekek/lease dane inna ekek Wagon R ekak gane na/ gane baha
habai salli hoya gane puluwanam ok.
PS: samahara ewa quote kerela natte. ewata maat agreed nisa

FX eka 26kata genna puluwan machan
https://ikman.lk/en/ad/suzuki-wagon-r-fx-2017-for-sale-gampaha-165
2016 enakan apu model eka issarahata 25ta aduwen bahiy meka 26ta enna gattama.
Kwid ekata 22kata (AUTO) brand new dila compete karanna amarui.Auto ekata aduma 18-19kata wage bassanna wenawa
1. laksha 8k nemei 4k wage denna wenne
2. AMW warranty oni nam wedipura dila FZ ekak gannawa kelinma
3. Japanese domestic hadana wahana walai, south asian market ekata hadana wahana walai quality wala wenasak tiyanawa machan aniwa
4. Impact eka adu karana ekane karanne. 0 Star and 4 star loku wenasak tiyanawa
Kwid eke ekama wasiya spare parts wala gaana adui, simple wahanayak nisa repair cost adu wei
welawa thamai
) ඒ තරම් ආරස්සාවක් ඔය මොන මගුලෙවත් නෑ මහත්තයො.
යකෝ තියන ඔක්කොම වාහනේකට යට කරනවනම් ඌ බත් කන හරකෙක්
ඔක්කෝම දාලා වාහනේ ගත්තා කියමුකො ඊලගට ඉන්ශුවරන්ස් එක ගෙවන්නෙ උබද ? ලීස් එකක් දාම්මා කියමුකො එතකොට පඩියෙන් ලීස් එක ගෙවලා තෙල් වලට සල්ලි ගියාම ඒ මිනිහාට කන්න අදින්න දෙන්නෙ කවුද ? උබද ?![]()

ලක්ෂ 22-23 ක් නොවටිනා වාහනේකට යටකරල ලක්ෂ 3 ක් ඉතුරු කරගන්න එක්කෙනා නුවණක්කාරයෙක් ද![]()





