පළවෙණි එක මෙතන කතා කලේ ලක්ෂ 22-23 තියන මනුස්සයෙක් ගැන මචං නැතුව ලක්ෂ 26 තියන කෙනෙක ගැන නෙවෙයි. 22 -23 හොයා ගන්නෙත් ගොඩක් වෙලාවට ලීස් එකක් දාලා.,
දෙවණි එක ලක්ෂ 22-23 ක අලුත් වාහනයක් ගන්නෙ සල්ලිතියන මනුස්සයෙක් නෙවෙයි ඔය පොඩි අලුත් වාහන නොතෙම් යන්න ගන්නවා කිවුවට ගොඩදෙනෙක් ඕවා ගන්නෙ තමන්ට තියනවා කියලා පෙන්නන ඒත් ඇති දෙයක් නෑ
ඉතිම් එහෙම එකෙක්ට රුපියල් 10 000ත් ලොකු ගානක් එහෙම එකෙනෙක් 10 000 අඩු උනත් අඩු එකට යනවා මිසක් 10 000ක් වැඩිපුර දීලා වෙන එකකත යන්නෙ කලාතුරකින් ඔන්න ඕකයි ඇත්ත කතාව.
නොතෙම් යන්න කියලා වාහන ගන්න අයගෙන් 99% වාහන ගන්නෙ තමන්ගෙ තත්වෙ පෙන්නන්න ඒත් ඉතිම් ඇති දෙයක් නෑ.
පොඩ්ඩක් පාරෙ යනකොට බලන්නකො අලුත් ඇල්ටො කුවිඩ් අරන් තියන අය ඒවා පාච්චි කරන හැටි දැක්කම හිනත් යනවා
මේවා කිවුවා කියලා මාත් එක්ක තරහා වෙන්න එහෙම ඔට්ටු නෑ ඕං
දැන් කියන්නෙ ලක්ෂ 23 යට කරන්නෙ නොතෙමී යන්න ඇන්ඩ් ෂෝ එක දාන්න කියලද



10000 ලොකු ගානක් වෙච්ච මිනිහෙක් ෂෝ එක දාන්න ලක්ෂ 23 ක් යට කරනව කිව්වම ඉතිං ආයේ කතා කරන්න දෙයක් නෑ
එහෙම මිනිහෙක් නම් 26 ට වැගන් ආර් තියෙද්දී ක්විඩ් එකක් ගන්න එක පුදුම වෙන්න දේකුත් නෑ, මම කතා කරන්නෙ සල්ලිවලට අමතරව බ්රේන් මැටර් එකත් අවුංසයක් වත් තියෙන මිනිහෙක් ගැන 





එකේ ටැක්ස් කීයකින් අඩු කරන්නද?
