මට ආය සැරයක් 50 GB දීලා කියහන්කෝ එතකොට කලින් දුන්න 51යි දැන් 50 යි 101 යි..තව මාසෙ 60 වත් ඉවර නෑ.. කෝකටත් තව දවස් 10 යි... දෙනවා කියලා මෙහෙම දුන්නම අපි අසරණ වෙනවනෙ :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: