ටවුකණ්ඩ SLT (WTFF)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මට ආය සැරයක් 50 GB දීලා කියහන්කෝ එතකොට කලින් දුන්න 51යි දැන් 50 යි 101 ‍යි..තව මාසෙ 60 වත් ඉවර නෑ.. කෝකටත් තව දවස් 10 යි... දෙනවා කියලා මෙහෙම දුන්නම අපි අසරණ වෙනවනෙ

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    hena godakage free duna extra gb currently month ekata assign wela tiyena peak iwara una gaman vanish wela.mageth 60k tiye iwara karaganna baye inne okkoma nati wei kiyala
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    hena godakage free duna extra gb currently month ekata assign wela tiyena peak iwara una gaman vanish wela.mageth 60k tiye iwara karaganna baye inne okkoma nati wei kiyala

    ehemath ekakdha.....:(:(:(:( මෙකට තවත් ත්‍රේඩ් දාලා නේද? මම දැක්කෙ නෑ...සොර්‍රි වේවා....

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,313
    113
    අඩේ මටත් තව 50ක් ඇවිල්ල :baffled:


    Capture.JPG