ElaKiri Bajaj Pulsar Fan Club-4

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
ඔන්න අද HONDA HORNET CHASI 115 ගෙනාවා :love::love::love::love::D:D:D මේකට මහන්සි උනේ අපේ ඉසුරු සහ රවී තමා....එළකිරි USER NAME : agrmrs-රවී,Isuru Nayanajith Bandara-ඉසුරු......මුන් දෙන්න තමා කට්ට කාගෙන BIKE බලන්න ආවේ:baffled::baffled::baffled:ඔය කොළ පාටින් තියෙන්නේ රවීගේ ජාඩිය තමා....

i5oj15.jpg

156qrs9.jpg

1zf1j5v.jpg

2ymvk2f.jpg

14dk9du.jpg

සුපිරියක් තමා ලොක්කා බලන්නකෝ කන්ඩිෂන් :yes::cool: ඕවා හම්බෙන්න පින් කරන්න ඕනි :love:
 
ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඔන්න අද HONDA HORNET CHASI 115 ගෙනාවා :love::love::love::love::D:D:D මේකට මහන්සි උනේ අපේ ඉසුරු සහ රවී තමා....එළකිරි USER NAME : agrmrs-රවී,Isuru Nayanajith Bandara-ඉසුරු......මුන් දෙන්න තමා කට්ට කාගෙන BIKE බලන්න ආවේ:baffled::baffled::baffled:ඔය කොළ පාටින් තියෙන්නේ රවීගේ ජාඩිය තමා....

    i5oj15.jpg

    සුපිරි කියන්නෙ අති සුපිරි :cool: එල ඈ :D :love:

    කලින් පාවිච්චි කරපු පොරත් හොඳට බයික් එක තියන් ඉඳලා වගේ :yes:

    රවී බයික් එක බැලුවා කියන්නෙ ආයෙ අහන්න දෙයක් නෑ ඇස් පියාගෙන උනත් ගත්තෑකි :D
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    :oo::oo: Sira uncle apith ekka sellam karanawada....?? Moko ayeth thel case da bolaw.....?? :rolleyes::rolleyes:

    ඔව් මෙහෙ (නුවර හා අවට) ෂෙඩ්වල පෙට්‍ර‍ල් නෑ දවල් ඉඳං, ඒ නිසා අපි පෝලිමේ හිටං
    සිරා අංකල් ලඟපාතක හිටියානම්
    උන්දැවත් ෂෙඩ් එකකට එක්ක ගිහිං කට ඇරවලා පෙට්රල් ටිකක් ගහලා තියාගන්න තිබුනා හිටං
    හදිසියකට ගන්න :angry:

    නිව්ස් වලට නම් කිවුවේ නෑ.

    නරකද අලුත් ත්‍රෙඩ් එකක් දැම්මානම්

    ඇයි දෙරනේ පෙන්නුව‍ෙ 7 නිව්ස්වලට :dull: :baffled:
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔව් මෙහෙ (නුවර හා අවට) ෂෙඩ්වල පෙට්‍ර‍ල් නෑ දවල් ඉඳං, ඒ නිසා අපි පෝලිමේ හිටං
    සිරා අංකල් ලඟපාතක හිටියානම්
    උන්දැවත් ෂෙඩ් එකකට එක්ක ගිහිං කට ඇරවලා පෙට්රල් ටිකක් ගහලා තියාගන්න තිබුනා හිටං
    හදිසියකට ගන්න :angry:

    ආයෙත් තෙල් නැද්ද හිටං
    මේ පැත්තෙ නම් අවුලක් නෑ හිටං
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    මචන් මම bike එකක් ගන්න ලැස්තිය. හිතේ තියෙන්නේ Honda VTR 250, Jade 250 මේ bikes හොදද බන්....? 350000 අඩුවෙන් වෙන හොද bike මොනවද තියෙන්නේ මචන්...?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් මෙහෙ (නුවර හා අවට) ෂෙඩ්වල පෙට්‍ර‍ල් නෑ දවල් ඉඳං, ඒ නිසා අපි පෝලිමේ හිටං
    සිරා අංකල් ලඟපාතක හිටියානම්
    උන්දැවත් ෂෙඩ් එකකට එක්ක ගිහිං කට ඇරවලා පෙට්රල් ටිකක් ගහලා තියාගන්න තිබුනා හිටං
    හදිසියකට ගන්න :angry:

    ආයෙත් තෙල් නැද්ද හිටං
    මේ පැත්තෙ නම් අවුලක් නෑ හිටං

    අද මෙහේ නම් පෝලිම්
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔන්න අද HONDA HORNET CHASI 115 ගෙනාවා :love::love::love::love::D:D:D මේකට මහන්සි උනේ අපේ ඉසුරු සහ රවී තමා....එළකිරි USER NAME : agrmrs-රවී,Isuru Nayanajith Bandara-ඉසුරු......මුන් දෙන්න තමා කට්ට කාගෙන BIKE බලන්න ආවේ:baffled::baffled::baffled:ඔය කොළ පාටින් තියෙන්නේ රවීගේ ජාඩිය තමා....

    i5oj15.jpg

    Niyamai Teryoooo... kalekin me patte awe kattiya saahena dura gihillanee..

    jaya weevaaaa.....!!!!:yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    සුපිරි කියන්නෙ අති සුපිරි :cool: එල ඈ :D :love:

    කලින් පාවිච්චි කරපු පොරත් හොඳට බයික් එක තියන් ඉඳලා වගේ :yes:

    රවී බයික් එක බැලුවා කියන්නෙ ආයෙ අහන්න දෙයක් නෑ ඇස් පියාගෙන උනත් ගත්තෑකි :D

    100% ekangai mamath me kataavataa.. agrmrs = Ravi kiyala dana gatta ekat loku deyak.......:yes::yes::yes::yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මචන් මම bike එකක් ගන්න ලැස්තිය. හිතේ තියෙන්නේ Honda VTR 250, Jade 250 මේ bikes හොදද බන්....? 350000 අඩුවෙන් වෙන හොද bike මොනවද තියෙන්නේ මචන්...?

    ඔය බයික් දෙකම හොදම හොදයි බං. ජේඩ් හැම තැනම
    VTR එකක් බස්සපං
    :love::love::love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔය බයික් දෙකම හොදම හොදයි බං. ජේඩ් හැම තැනම
    VTR එකක් බස්සපං
    :love::love::love:

    :yes: :yes:
    පාට්ස් තියෙනවද දන්නෑ නේ බන්.හැබැයි ජේඩ්,හොනට් තරම් ප්‍රෆෝමන්ස් නෑ වගේ හෝස් පවර් 30යි.අරවගේ 40යි
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    :yes: :yes:
    පාට්ස් තියෙනවද දන්නෑ නේ බන්.හැබැයි ජේඩ්,හොනට් තරම් ප්‍රෆෝමන්ස් නෑ වගේ හෝස් පවර් 30යි.අරවගේ 40යි

    අපෝ ඕවට පාට්ස් තියෙනවා බං.
    ජේඩ් එකට වඩා පට්ට ලුක් එක