දික්කසාද

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Adooo Happy Wedded life ay ban ekiwa bande. :baffled:

    මම කිව්වෙ බන්.. යාළු උන පලවෙනි කෙල්ල.. ඉතින් ඒකෙන් තොර වෙන ලෝකයක් නෑ
    අනිත් අය කියන ඒවා කනකට ගත්තේ නෑ :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ.. මුලින් ඩිවෝස් නඩුවක් කොල්ලෙක් ෆයිල් කරන එක කොල්ලට අවාසියි..
    මම කිව්ව ඒ ගොල්ලන්ටම දාන්න කියලා..
    ද්වේශ සහගත ලෙස අතහැර යාම කියලා ලක්ෂ 2.5ක් වන්දි ඉල්ලලා දාලා තිබුන
    (අනිවා වන්දි ඉල්ලලා තමයි නඩු දාන්නේ)
    පස්සේ නඩුව කැදවද්දි එයාල එකතුවෙන්න කැමතියි, සල්ලි ඕන නෑ කියලා කිව්ව
    මම කිව්ව බෑ කියලා.
    ඊට පස්සේ සමථ මණ්ඩලයට දැම්මා කේස් එක..
    ඒකෙදි මිස් කෙනෙක් දෙන්නම එකම දවසේ ගෙන්නලා ප්‍රශ්න සාකච්චා කරනවා
    කතාකරද්දි එයාලට තේරුණා අවුල.. පස්සේ දෙපැත්තෙම අම්මලත් ගෙන්නලා ඒකිගේ අම්මට හොද ඇඩ්වයිස් ටිකක් දීලා :D
    රිපෝට් එක උසාවියට දැම්මා..
    ඊලග නඩුවාරෙන් ඩිවොස් එක ලැබුණා..
    වියදම් යන්නේ ලෝයර් ගාස්තු තමයි

    Oka ban wenne godak weleta okige ammath wate yanawa athi. Amma wate yanawa podi kaale idan dakapu un eka normal karan inne.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය හොදයි..... එකෙක් හරි අකමැති වුනොත් මතක හැටියට අවුරුදු 9 ඉන්න ඕන ද්වේශ සහගත හැරයාම යටතේ දික්කසාද වෙන්න. මම දන්නා කෙල්ලෙක් දැන දැන මරාලයක් කරගැහුව. හනිමූන් එකෙන් පස්සේ බුවා පදිංචි රටට ගියා දැන් සල්ලි දෙනකන් ඩිවෝස් එක දෙන්නේ නෑ...... අවුරුදු 9ක් චාටර් එක කන කතාවක් කිව්වා...... :baffled::baffled: අනික ගෑනු පිරිමි කතාවක් නෑ සල්ලි තියෙන එකා නැති එකාට සල්ලි ගෙවන්න ඕන සීන් එකක් කිව්වා.
    හරියටම දන්නේ නෑ..... දන්නා කෙනෙක් පැහැදිලිකරයි:dull:

    ද්වේශ සහගත හැරයාමට අවුරුදු 3 නේ බන්.මූ රට ඉන්න නිසාද දන්නේ නෑ අවුරුදු ක් වෙන්න ඕනි
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඇයි බන් ඒ?

    ඒ පැත්තෙන් දාන එවට අපි උත්තර බදින එක තමයි බන් සේෆ්..
    ඩිවෝස් කේස් දෙන්නේ හේතු 3ක් උඩ විතරයි.

    1. ද්වේශ සහගත හැරයාම
    2. ලිංගික බෙලහීනතා
    3. මට මතක නෑ.. මම හිතන්නේ පහරදීම් හෝ අනාචාර
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ද්වේශ සහගත හැරයාමට අවුරුදු 3 නේ බන්.මූ රට ඉන්න නිසාද දන්නේ නෑ අවුරුදු ක් වෙන්න ඕනි

    අවුරුදු 3ක් ඉන්න ඕන නෑ බන්.. මට නඩුව දැම්මේ අවුරුද්දක් වගේ ඇතුලේ
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ලමයට අවුරුදු දෙකයි. වයිෆ් වෙන එකෙක් එක්ක ඉදල මාට්ටු වනා. ඒත් සමාව දෙන්න හිතුව ලමයට තාත්තෙක් නැති වෙන නිසා (ලමය ගැන හිතලා). මේකි මට ලොකු සයිස් එක දැම්ම. මාස 3-4 බුලුව. අන්තිමට මගෙ වරදක් බවට පත්විගෙන ගියා. පස්සෙ ලෝයර් ගාවට ගිහින් සම්පුර්ණ evidence එක්ක දුන්නා. පොර කිව්වා වන්දි දෙන්න ඕනෙ නැහ ලමයත් මට ගන්න පුලුවන් කියල. ලමය අරන් තමයි පස්ස බලන්නෙ
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    Anacharaye hasireema sakshi ekka oppu karanna ona nathi nam apahasa wandi illala nadu danna puluwan. Podi podi law firm thiyenawa un eka para gaanak kiyanne habai wade ikman. On a nam no ekak athi CMB high court lawyer kenek ge pm karapan dannam. Man marry karala inne bandala divorce wunu kenek. Eyage case ekath November file kala. naduwara 2yi next April case eka iwarai... Contract eka 100000 badu sure.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලමයට අවුරුදු දෙකයි. වයිෆ් වෙන එකෙක් එක්ක ඉදල මාට්ටු වනා. ඒත් සමාව දෙන්න හිතුව ලමයට තාත්තෙක් නැති වෙන නිසා (ලමය ගැන හිතලා). මේකි මට ලොකු සයිස් එක දැම්ම. මාස 3-4 බුලුව. අන්තිමට මගෙ වරදක් බවට පත්විගෙන ගියා. පස්සෙ ලෝයර් ගාවට ගිහින් සම්පුර්ණ evidence එක්ක දුන්නා. පොර කිව්වා වන්දි දෙන්න ඕනෙ නැහ ලමයත් මට ගන්න පුලුවන් කියල. ලමය අරන් තමයි පස්ස බලන්නෙ

    දික්කසාද උනාට කමක් නෑ. ළමයව කොහොම හරි ළගට ගනින්. නැත්නම් ඒ ගෑනි ලමයට මොනව හරි කරයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලමයට අවුරුදු දෙකයි. වයිෆ් වෙන එකෙක් එක්ක ඉදල මාට්ටු වනා. ඒත් සමාව දෙන්න හිතුව ලමයට තාත්තෙක් නැති වෙන නිසා (ලමය ගැන හිතලා). මේකි මට ලොකු සයිස් එක දැම්ම. මාස 3-4 බුලුව. අන්තිමට මගෙ වරදක් බවට පත්විගෙන ගියා. පස්සෙ ලෝයර් ගාවට ගිහින් සම්පුර්ණ evidence එක්ක දුන්නා. පොර කිව්වා වන්දි දෙන්න ඕනෙ නැහ ලමයත් මට ගන්න පුලුවන් කියල. ලමය අරන් තමයි පස්ස බලන්නෙ

    Ube wife ube 1st love ekada???Ube oya 1st love ekada
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ලමයට අවුරුදු දෙකයි. වයිෆ් වෙන එකෙක් එක්ක ඉදල මාට්ටු වනා. ඒත් සමාව දෙන්න හිතුව ලමයට තාත්තෙක් නැති වෙන නිසා (ලමය ගැන හිතලා). මේකි මට ලොකු සයිස් එක දැම්ම. මාස 3-4 බුලුව. අන්තිමට මගෙ වරදක් බවට පත්විගෙන ගියා. පස්සෙ ලෝයර් ගාවට ගිහින් සම්පුර්ණ evidence එක්ක දුන්නා. පොර කිව්වා වන්දි දෙන්න ඕනෙ නැහ ලමයත් මට ගන්න පුලුවන් කියල. ලමය අරන් තමයි පස්ස බලන්නෙ

    එල බන්.. ඒවගේ ඒවටනම් සමාව දෙන්නම නරකයි..
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    ලමයට අවුරුදු දෙකයි. වයිෆ් වෙන එකෙක් එක්ක ඉදල මාට්ටු වනා. ඒත් සමාව දෙන්න හිතුව ලමයට තාත්තෙක් නැති වෙන නිසා (ලමය ගැන හිතලා). මේකි මට ලොකු සයිස් එක දැම්ම. මාස 3-4 බුලුව. අන්තිමට මගෙ වරදක් බවට පත්විගෙන ගියා. පස්සෙ ලෝයර් ගාවට ගිහින් සම්පුර්ණ evidence එක්ක දුන්නා. පොර කිව්වා වන්දි දෙන්න ඕනෙ නැහ ලමයත් මට ගන්න පුලුවන් කියල. ලමය අරන් තමයි පස්ස බලන්නෙ
    :(
    evidence secure karala thiyaganin wena katawath gema denna bariwenna.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ පැත්තෙන් දාන එවට අපි උත්තර බදින එක තමයි බන් සේෆ්..
    ඩිවෝස් කේස් දෙන්නේ හේතු 3ක් උඩ විතරයි.

    1. ද්වේශ සහගත හැරයාම
    2. ලිංගික බෙලහීනතා
    3. මට මතක නෑ.. මම හිතන්නේ පහරදීම් හෝ අනාචාර

    අනිත් එක අනාචාරය
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    දික්කසාද වෙච්ච එවුන් ඉන්නවද? දාපල්ල උඹලගෙ අත් දැකීම්. මමත් දික්කදා වෙන්න file කලා.

    අපේ අයිය දිකකසාද උනා බැඳල අවුරුද්දකට පස්සෙ..
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඒ පැත්තෙන් දාන එවට අපි උත්තර බදින එක තමයි බන් සේෆ්..
    ඩිවෝස් කේස් දෙන්නේ හේතු 3ක් උඩ විතරයි.

    1. ද්වේශ සහගත හැරයාම
    2. ලිංගික බෙලහීනතා
    3. මට මතක නෑ.. මම හිතන්නේ පහරදීම් හෝ අනාචාර

    1)අනාචාරය (Adultery)
    2)ද්වේශ සහගත අතහැර යාම (Malicious Desertion)
    3)විවාහ වන අවස්තාවෙ පැවති අයහපත් සෞඛ්‍ය (Incurable Impotence at the time of marriage)
     
    • Like
    Reactions: dragon-fighter