නුවර සෙට් වෙන එක ගැන මොකෝ කියන්නෙ කට්ටිය
කෝ කට්ටියගේ අදහස්
apitath enna puluwam thenaka thibbanam
නුවර සෙට් වෙන එක ගැන මොකෝ කියන්නෙ කට්ටිය
කෝ කට්ටියගේ අදහස්
apitath enna puluwam thenaka thibbanam
, උබටනම් ගොඩක් දුර එන්ඩ වෙනව නේ
අලුත්ගම ඉදන්
මටනං කොලබත් එකයි නුවරත් එකයි, නැත්තං තව කොලබට පල්ලෙහායින් 

කාර් වල ඉස්සරහා වම් කෙලවරේ හයි කරන කූර වගේ එකට මොකද්ද කියන නම, කෙලවර පේන්ඩ හයි කරන එක
Corner Light Pole/ Bumper Corner Pole

ලංකාවෙ මිල ගැන අදහසක් නැද්ද
1000 ta aduwatath thibba ekak.
1000-1500 wage wei.
Sun Lanka eke athi

නුවර සෙට් වෙන එක ගැන මොකෝ කියන්නෙ කට්ටිය
කෝ කට්ටියගේ අදහස්
Corne

Rs.770.77

$ walata genwannada baluwe? Issella mehe ganan balala inna

ගෙට් එකක් වගේ එකක්
reda da organize karanne?
me danda meka katha karanne?




මේ දැන්ද කීවෙ
රෙඩාගෙ එකේ දෙකක්ම තිබ්බනෙ
දෙසැම්බර් වල
නුවර(නැත්තං එන කොහේ හරි)
meke kalin katawunada kiyala ahuwe get ekak gana?
andiyo wage kaal gawata kawuruwath enne neane...
kattiya ekka katha karala than select karaggatta nam hari
ඊයෙ රෑ ටිකක් කතා වුනා
