~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    apitath enna puluwam thenaka thibbanam


    ඇරෝ නාකියාට තමා කියන්ඩ වෙන්නෙ:D, උබටනම් ගොඩක් දුර එන්ඩ වෙනව නේ :oo:අලුත්ගම ඉදන් :oo: මටනං කොලබත් එකයි නුවරත් එකයි, නැත්තං තව කොලබට පල්ලෙහායින් :confused:

    සුදු සීයගෙ ගෙදර :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කාර් වල ඉස්සරහා වම් කෙලවරේ හයි කරන කූර වගේ එකට මොකද්ද කියන නම, කෙලවර පේන්ඩ හයි කරන එක :oo:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කාර් වල ඉස්සරහා වම් කෙලවරේ හයි කරන කූර වගේ එකට මොකද්ද කියන නම, කෙලවර පේන්ඩ හයි කරන එක :oo:


    Corner Light Pole/ Bumper Corner Pole
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මේ දැන්ද කීවෙ :oo:
    රෙඩාගෙ එකේ දෙකක්ම තිබ්බනෙ :baffled:

    දෙසැම්බර් වල :confused:
    නුවර(නැත්තං එන කොහේ හරි) :confused:


    meke kalin katawunada kiyala ahuwe get ekak gana?
    andiyo wage kaal gawata kawuruwath enne neane...
    kattiya ekka katha karala than select karaggatta nam hari