Wagon R එකේ තෙල් කොච්චර කරනවද ?

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Wagon R එකේ තෙල් කොච්චර කරනවද ?

    Wagon R එකේ තෙල් කොච්චර කරනවද ?



    33 KM කරනවා කියන්නේ 1 ලීටර් එකට ඇත්ත ද ?
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    වාහනයට පටවන බර , මාර්ග ස්වාභාවය , වාහනයේ වේගය , රිය පදවන විදිහ එක්ක මේ ගනන වෙනස් වෙන්න පුලුවන්.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,168
    1,300
    113
    ගඟ ළඟ
    15 වගේ තමයි කොළඹ ..පිට පලාත් නම් 22 වගේ තමයි ..අනේ මන්දා ඔය 33 කතාව...