මතක් කරලා ටොයිලට් පේපර් ටිකක් වැඩියෙන් අරන් යන්නපානදුරේ දුර වැඩී සුදා. අද වහින්නත් වගේ. වෙන වෙලාවක කන්න එන්නම්කෝ. අපි දෙන්නා හදලා මුන්ට පේන්න කමු.![]()

පානදුරේ දුර වැඩී සුදා. අද වහින්නත් වගේ. වෙන වෙලාවක කන්න එන්නම්කෝ. අපි දෙන්නා හදලා මුන්ට පේන්න කමු.![]()
මාත් එහෙනම් විනාඩි 15 කින් විතර බෑවනම් හරි
15න් නෙමෙයි නෙ..ලිප ඔෆ් කරලත් විනාඩි 3,4ක් තියන්න කියන්නෙ..ඉස්සල්ලාම එක 3,4 පාරක් බලලා එපැයි හදන්න පටන් ගන්න..........




අනිත් එක ඉගෙනීමට තියෙන උනන්දුව කියන එක අම්මලට කොච්චර කරත් මදිසමහරවිට ඒ මනුස්සය වෙනද වගේම වැඩ කරනවා ඇති, අම්මලට මදි ඇති.
දැන් හරි වගේ.
මට මේකට සීනි ටිකක් දාන්න අමතක උනානේ.මිල්ක් මේඩ් පැනිරස නිසා ඒකට සීනි ඕනි නෑ.මේකට ඕනි
මට පේන්නේ සරා එයාගේ මල්ලි කෙනෙක් ගැන ප්රස්නයක් අහලා.ඕකට උත්තර දෙන්න මල්ලිව හම්බවෙන්න ඕනි![]()
ඇයි අනෙ විඩියෝ එකෙ එවත් කියනවනෙ...කැරමල් එකේ සිනි ගතිය අඩුයි ද.............
මගෙ assignment එකක්.............
මගෙ assignment එකක්.............
දැන් හරි වගේ.
මට මේකට සීනි ටිකක් දාන්න අමතක උනානේ.මිල්ක් මේඩ් පැනිරස නිසා ඒකට සීනි ඕනි නෑ.මේකට ඕනි
ඔන්න හදලා ඉවරයි.
දැන් ඉතින් මේක නිවෙනකම් ඉඳලා ෆ්රිජ් එකේ දාලා රෑට කන්න ඕනි
![]()
