~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පානදුරේ දුර වැඩී සුදා. අද වහින්නත් වගේ. වෙන වෙලාවක කන්න එන්නම්කෝ. අපි දෙන්නා හදලා මුන්ට පේන්න කමු. :rofl:
    මතක් කරලා ටොයිලට් පේපර් ටිකක් වැඩියෙන් අරන් යන්න :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාත් එහෙනම් විනාඩි 15 කින් විතර බෑවනම් හරි

    15න් නෙමෙයි නෙ..ලිප ඔෆ් කරලත් විනාඩි 3,4ක් තියන්න කියන්නෙ..ඉස්සල්ලාම එක 3,4 පාරක් බලලා එපැයි හදන්න පටන් ගන්න..........
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    15න් නෙමෙයි නෙ..ලිප ඔෆ් කරලත් විනාඩි 3,4ක් තියන්න කියන්නෙ..ඉස්සල්ලාම එක 3,4 පාරක් බලලා එපැයි හදන්න පටන් ගන්න..........

    :baffled::baffled::D:D

    දැන් හරි වගේ.

    මට මේකට සීනි ටිකක් දාන්න අමතක උනානේ.මිල්ක් මේඩ් පැනිරස නිසා ඒකට සීනි ඕනි නෑ.මේකට ඕනි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනිත් එක ඉගෙනීමට තියෙන උනන්දුව කියන එක අම්මලට කොච්චර කරත් මදි :yes: සමහරවිට ඒ මනුස්සය වෙනද වගේම වැඩ කරනවා ඇති, අම්මලට මදි ඇති.

    නැ කටුස් එහෙම නැ............
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට පේන්නේ සරා එයාගේ මල්ලි කෙනෙක් ගැන ප්‍රස්නයක් අහලා.ඕකට උත්තර දෙන්න මල්ලිව හම්බවෙන්න ඕනි :yes::yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :baffled::baffled::D:D

    දැන් හරි වගේ.

    මට මේකට සීනි ටිකක් දාන්න අමතක උනානේ.මිල්ක් මේඩ් පැනිරස නිසා ඒකට සීනි ඕනි නෑ.මේකට ඕනි

    ඇයි අනෙ විඩියෝ එකෙ එවත් කියනවනෙ...කැරමල් එකේ සිනි ගතිය අඩුයි ද.............
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි අනෙ විඩියෝ එකෙ එවත් කියනවනෙ...කැරමල් එකේ සිනි ගතිය අඩුයි ද.............

    කැරමල් එකේ නෙමේ.කිරි එකට සීනි ටිකක් දාන්න ඕනි.මිල්ක් මේඩ් වල සාමාන්‍ය පැනි රසක් තියෙනවා.කිරිපිටි පැනි රස අඩුයි නේ.එකයි කිරි එකට සීනි ටිකක් දාන්න ඕනි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::baffled::D:D

    දැන් හරි වගේ.

    මට මේකට සීනි ටිකක් දාන්න අමතක උනානේ.මිල්ක් මේඩ් පැනිරස නිසා ඒකට සීනි ඕනි නෑ.මේකට ඕනි


    සීනි දාපියි හොදට මම හදපු එකේ ටිකක් අඩුයි සීනි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න හදලා ඉවරයි.

    දැන් ඉතින් මේක නිවෙනකම් ඉඳලා ෆ්‍රිජ් එකේ දාලා රෑට කන්න ඕනි

    4u809i.jpg