~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැස්සෙක් උනාට මැට්ටෙක් නේ නෙ..ඉස්සල්ලාම වතුර එකක් ලිපෙ තියලා ලුනු හැන්දක් දාලා..එකටම තෙල් හැන්දකුත් දාලා ගින්දර වැඩි කරලා වතුර එක උනු කරගන්න..තෙල් හැන්දක් කිවුවාම හැන්ද දාන්න එපා හොදෙ..වතුර එක බුබුලු දාගෙන එනකොට පැස්ටා එක දාන්න..එ අතරෙ ලුනු,මිරිස්,තක්කලි කපලා ලහැස්ති කරගන්න......

    අඩේ එහෙමත් පුළුවන් නේද :P:P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ ඒවත් තියනව නේද
    එහෙනම් පැයක්වත් යයි

    ලුනු ගෙඩියක් සුද්ද කරන්න පැයක් යන්වා නම් ආච්චාරුවක් දාන්න අවුරුද්දක් වත් යාවි.......
     
    Last edited: