ඔව් ලුනු සුද්ද කරලා කපල ගන්නකොට ඒ වගේ වෙලාවක් යනවා![]()
ඇයි saitm තහනම් කලානේ තාම campus පටන්ගත්තේ නැද්දඌ කැම්පස් පටන් ගන්නේ නැති අවුලෙන් ඉන්නේ![]()
සීතලනම්, සීපද තමයි හරියන්නේ.mukuth na.seethalai bn epa wennama

මැස්සෙක් උනාට මැට්ටෙක් නේ නෙ..ඉස්සල්ලාම වතුර එකක් ලිපෙ තියලා ලුනු හැන්දක් දාලා..එකටම තෙල් හැන්දකුත් දාලා ගින්දර වැඩි කරලා වතුර එක උනු කරගන්න..තෙල් හැන්දක් කිවුවාම හැන්ද දාන්න එපා හොදෙ..වතුර එක බුබුලු දාගෙන එනකොට පැස්ටා එක දාන්න..එ අතරෙ ලුනු,මිරිස්,තක්කලි කපලා ලහැස්ති කරගන්න......


ආ ඒවත් තියනව නේද
එහෙනම් පැයක්වත් යයි
මේන් ඇවිත්![]()
උබට තරහ යන විදියට ඇට කටු ටිකත් දිය වෙයි![]()

මු මොන සයිටම්ද බන් maths කරලා cs යන්න බලන් ඉන්නේඇයි saitm තහනම් කලානේ තාම campus පටන්ගත්තේ නැද්ද
සීතලනම්, සීපද තමයි හරියන්නේ.![]()

එල කොල්ලෙක් නේමු මොන සයිටම්ද බන් maths කරලා cs යන්න බලන් ඉන්නේ![]()

මම තමයි අමතක වූ වැලි, ඇයි මතක නැද්ද![]()






මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑමතක නම් අමතක වෙන්න විදිහක් නැනෙ.......![]()

මම තමයි අමතක වූ වැලි, ඇයි මතක නැද්ද![]()


දැන් මොකක්ද අමතක කරන්න බැරිමතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ![]()
