A4 art paper bundle ekak kiyak wenawada?
Ada colour print ekak ganna town ekata giya.eka thenakawath na.normal A4 colour print ekath aduma 80i kiwwa.ugen print karanna balanakota machine awl.uta machine ekath hadala print ekath aragena awa![]()
ubath kiyak hari ugen illaganda epai machine eka haduwata

pituwak 30kta karagaththa passe
කැම්පස් යද්දී ඔය කවුරුහරි සූටි නංගි කෙනෙක්ව හොයල තියන්න ෂොප් එකෙන්.
සුදු නංගි බබෝ ප්රින්ට් දාන්නේ මෙහෙමයි කියල
