~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    අනේ තරහා උනාද...නැ අනෙ මගෙනෙ වරද...මට මේල් 2ක් තියෙ...ලැප් එකට එකයි..4න්1ට එකයි..4න් එකෙ මේල් ටික තමයි ඩිලිට් කරන්න ඔනි...දැනට 2000ක් වගෙ ඩිලිට් කලා..තව ටිකක් තියෙ...........
    අනෙ නෑ .... ලැප් එකෙන් ලොග් වෙන්න බැරිද දෙකටම.

    නැතුව නැතුව :P
    :growl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොලිස් මල්ලි ෂුවර් නෑ ඔයා බලන්න මොනවද උයන්නේ කියල :baffled: ඔය උයනවා කියල දෙවාලෙ උයන පිහින බඩු ටිකට විදින්න හදන්නේ :yes:

    ඔයානෙ බාරකාරයා...අනික මං ඔවයෙ අඩු පාඩු බලන්න ගිහින් වැරදියට උයනවා දැකලා එවා හරිගස්සන්න ගිහින් වෙන ප්‍රශ්න ඇති වෙයි...එයා ඇහුවොත් මං කවුද එවා හොයන්න කියලා.........
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ තරහා උනාද...නැ අනෙ මගෙනෙ වරද...මට මේල් 2ක් තියෙ...ලැප් එකට එකයි..4න්1ට එකයි..4න් එකෙ මේල් ටික තමයි ඩිලිට් කරන්න ඔනි...දැනට 2000ක් වගෙ ඩිලිට් කලා..තව ටිකක් තියෙ...........

    යකඩෝ ඉතිං ප්‍රයිවට් බ්‍රවුසින්ග් ගිහිල්ල අනික් මේල් එකට ගියානං මොකෝ :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයානෙ බාරකාරයා...අනික මං ඔවයෙ අඩු පාඩු බලන්න ගිහින් වැරදියට උයනවා දැකලා එවා හරිගස්සන්න ගිහින් වෙන ප්‍රශ්න ඇති වෙයි...එයා ඇහුවොත් මං කවුද එවා හොයන්න කියලා.........
    මම මේ සියලු තනතුරුවලින් විශ්‍රාම අරන් පරාලෙ උඩ විශ්‍රාම සුවයෙන් ඉන්නේ :baffled: දැන් කුක්කා තමා භාණ්ඩාගාරික
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං ඔවා දන්නෙ නැනෙ..........

    :eek::shocked::eek:

    උඩ බට්න් එකක් ඔබපුහාම හරි බ්‍රවුසරේ එයි new incognito window කියල ක්‍රෝම් එකේන, ෆයර්ෆොක්ස් එකේ ප්‍රයිවට් බ්‍රවුසින්ග් කියල ඇති