The most boring car ever 'The Suzuki Wagon R'

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England



    it's not even the 660cc car it has a 1200cc engine and still boring. this is how the 660cc one is boring even more:lol:


    වැගන් ආර් ගැන ලුණු ඇඹුල් ඇතිව.

    ඤාති සහෝ කෙනෙක් එකක් ගත්තා. වාහනේ කීප සැරයක්ම මම drive කලා. කොටිම්ම කිව්වොත් අහවල්ගම drive කරන් ගියෙත් මමම තමා. දැනට කියන්න තියෙන්නෙ මෙච්චරයි.

    වාහනයක් ඉස්සර කර ගන්න වගේ ඕන නම් ඉස්සර වාහනේට කන පැලෙනකන් හරි හෝන් කරල ඌව පාරෙන් අයින් කර ගන්න. හුලං හමන තැන්වල වාහනේ නතර කරල තියන්න එපා. නවත්තනවනම් කඹ දාල බැදල තියන්න. 18 වංගුව වගේ පාරවල් වල ගමනක් යනවනම් වමනෙ දාන්න ෂොපින් බෑග් වැඩිපුර අරන් යන්න. psi 40ට හුලං ගහන්න කියල දොරේ ගහල තියනව:baffled:.(දොරේ ගහල තිබ්බේ පැස්කල් වලින් convert කරාම ඔය ගාන එනවා). මාත් ඉතින් හෙන පොර වගේ කිව්ව manufacture කියල තියන එකනේ බයනැතුව ගහපන් කියල:P. ඉතින් 40 ක් ගැහුවා. පාරට දැම්ම විතරයි කාපුව කටිනුයි අනිත් කොනිනුයි දෙකෙන්ම ගියා:lol:

    සෙම, පීනස වගේ තියන අයව දාගෙන හයිවේ එකේ 70 පන්නන්න තියා හිතන්නවත් එපා. කන අගුල් වැටෙනවා හුලං සද්දෙට.(ගිණිපෙට්ටිවලින් aerodynamics බලාපොරොත්තු වෙන්න බැරි බව මම පිලිගන්නවා)

    ආ තව දෙයක් accelerator එක දුන්නට නිකන් රේස් වෙනව විතරයි . ඔහොම තත්පරයක් විතර රේස් වෙලා එක පාරටම low ගියර් එකකට වැටිල වාහනේ ගිරිය කඩාගෙන රේස් වීගෙන පිකප් වෙනවා. මල විලි ලැජ්ජාවයි වාහනයක් overtake කරගන්න බෑ overtake කරොත් ඒකෙ යන එකා පාස් වෙද්දි ඌ මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා මොන ලී මොලක්ද මේ ඇයි මේ ප*යගෙ මොලේ අවුල් වෙලාද එකසිය ගානට වාහනේ රේස් කරන්නෙ කියලා.
    tumblr_mf8rj779LJ1rppb1ko1_500.gif


    පස්සෙ විලි ලැජ්ජාවෙන් බේරෙන්න ටිකක් දුර තියල speed එක ගේන් කරගෙන ඕවර්ටේක් කරන වාහනෙ driving seat එක හරියට එද්දි accelerator එක ටිකක් අතාන්න පුරුදු උනා.:baffled: විශේෂෙන්ම කියන්න ඕන ඉස්සරහ වාහන එද්දි quick overtaking manure එකක් වගේ කරන්න අදහසක් තියනවනම් අඩුම තරමෙ කිට්ටුව hospital එකක්වත් තියනවද කියල දැනගෙන විතරක් කරන්න:baffled:



    (i apologise from car people for using idiotic terms like රේස් කිරීම, හුලං සද්දෙ:lol: i wanted everybody to understand what i said.)
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    දැන් වැගන් ආර් අනාතයො එයි රෙද්ද උස්සගෙන:lol:

    ජපානෙ ගෑනුන්ට කඩේ යන්න තියන වාහන මෙහේඋන්දැල main vehicle එක විදිහට පාවිච්චි කරන්න ගත්මත ඕක තමා ඉතින් වෙන්නෙ.:lol:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දැන් වැගන් ආර් අනාතයො එයි රෙද්ද උස්සගෙන:lol:

    ජපානෙ ගෑනුන්ට කඩේ යන්න තියන වාහන මෙහේඋන්දැල main vehicle එක විදිහට පාවිච්චි කරන්න ගත්මත ඕක තමා ඉතින් වෙන්නෙ.:lol:

    Mehe set ekata owa awlak na ban, pickup one na petrol karanawa nam.
    Petrol karannai 2nd hand thibbama athi. Mama hithanne alto walata wadaa wagon r thiyanawa dan.
     

    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    යුරෝපියන් වාහන ගැන ත්‍රෙඩ් දාගෙන දවල් හීන දකින උබෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද. :lol::lol:
    නම දැක්කම පේනවා උබ ටොප් ගියර් බලන ජෙරමි ක්ලාක්සන්ගේ ලොල්ලෙක් කියලා:rofl:
    දැන් කියපියකෝ මමත් වැගන්ආර් අනාතයෙක් කියලා :lol::lol:
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    යුරෝපියන් වාහන ගැන ත්‍රෙඩ් දාගෙන දවල් හීන දකින උබෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද. :lol::lol:
    නම දැක්කම පේනවා උබ ටොප් ගියර් බලන ජෙරමි ක්ලාක්සන්ගේ ලොල්ලෙක් කියලා:rofl:
    දැන් කියපියකෝ මමත් වැගන්ආර් අනාතයෙක් කියලා :lol::lol:
    ඔව් ඔව් උඹල යුරෝපියන් වාහන අයිති උන් නේ. එහෙව් එකේ උඹල කියන ඒව පිලිගන්න එපැයි.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    මමත් පැදල තියෙනවා. හැබැයි ඉන්දියන් ලඩි වලට වඩා නම් දහස් ගුණයකින් හොදයි. පිකප් කේස් එක තියෙනවා. බොහෝම සංයමයකින් පදින එකෙක්ට නම් අවුලක් නෑ. තද වෙන උන්දලෑ නම් ගනිල්ල වෙන එකක් පිඹගෙන යන්න
     

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Cheapest Japanees Hybrid Car in SL ne... What to do.....

    2012-2014 walanam Cheapest Japanees Hybrid Car 1k Honda Fit GP1... 2.5M- 3.0M wage..
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    යුරෝපියන් වාහන ගැන ත්‍රෙඩ් දාගෙන දවල් හීන දකින උබෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද. :lol::lol:
    නම දැක්කම පේනවා උබ ටොප් ගියර් බලන ජෙරමි ක්ලාක්සන්ගේ ලොල්ලෙක් කියලා:rofl:
    දැන් කියපියකෝ මමත් වැගන්ආර් අනාතයෙක් කියලා :lol::lol:

    අනිත් එක කවුද යකෝ දැන් top gear බලන්නෙ.:lol:
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මේකේ Pickup එක නෑ කියන එක නම් පිලිගන්නවා. Slow කලාට පස්සේ එකපාරටම pick up කරන්න බෑ. සාමාන්‍ය විදියට යන්න පුලුවන්. හැබැයි pick up වුනාට පස්සේ හොදටම යන්න පුලුවන්. සෑහෙන්න Comfa අතින් හොදයි.
    70 යද්දි හුලං එන සද්දේ ගැන නම් කියන්න දන්නේ නෑ. ජනෙල් ඇරන් ගියොත් නම් හුලං සද්දේ එයි ඉතිං Cmb - Katu Highway මම මේක පැද්දා එකේ 120 ට. කිසිම අවුලක් නෑ. වාහනේ හැටියට හොදටම හොදයි. අනිත් එක මේකට 40 හුලං නම් ගහන්න එපා. මම දන්න හැටියට Nitrogen වුනත් ගහන්නේ 32-34

    ජනේල ඇරං ගියෙ නෑ බන් highway වල ජනෙල් ඇරගෙන speed යන එක නුවනට හුරු දෙයක් නෙවේ. අවංකෙන් පිලිගනින් wind noice එක වැඩියි. විශේෂයෙන්ම ගිණිපෙට්ටි inspired desing එකක් තියන කිලෝ 800ක් බර නැති කාර් එකක. 80 90 පනිද්දි නිකන් පා වෙනව වගේ දැනෙනවා.
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,322
    6,079
    113
    tax adunam minissu owa diha harilawath balanne naha
    eth monawa karannada,me lankawa
    wagon R range ganna wena hoda cars naha
    parana ewanam thiyenawa
     

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Tyre Podi nisa thama ..... 185 or 195 Low profile 1k dammanam .. poddak confatable wei.. habai.. fuel poddak adu wei...
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,757
    21,016
    113
    thin ban meka lankwa ne lankawe minihek wahanyak gannwa kiyanna loku game ekak denawa
    tak eken tikak hari shape oka thama
     
    • Like
    Reactions: Richard Hammond

    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    අනිත් එක කවුද යකෝ දැන් top gear බලන්නෙ.:lol:

    grand tour නේ දැන් අලුත් එක :lol: උබ වගේ උන් ගොඩක් ඉන්නවා බන්. ජෝකර්ලා සෙට් එකක් කරන scripted show එකක් බලලා තමන් automobile engineers කියලා හිතන් ඉන්න එවුන් :lol: :lol: කියපන්කො එහෙනම් ඔය ගානට තියෙන හොද වාහනයක්. මේක ලංකාව බිජ්ජෝ. නැතුව ක්ලාක්සන් ඉන්න එංගලන්තේ නෙමෙයි:rofl: කාර් එක හදපු එකාටත් උගන්නයි උබල :P
     
    Last edited:
    • Like
    Reactions: marQuis
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    grand tour නේ දැන් අලුත් එක :lol: උබ වගේ උන් ගොඩක් ඉන්නවා බන්. ජෝකර්ලා සෙට් එකක් කරන scripted show එකක් බලලා තමන් automobile engineers කියලා හිතන් ඉන්න එවුන් :lol: :lol: කියපන්කො එහෙනම් ඔය ගානට තියෙන හොද වාහනයක්. මේක ලංකාව බිජ්ජෝ. නැතුව ක්ලාක්සන් ඉන්න එංගලන්තේ නෙමෙයි:rofl: කාර් එක හදපු එකාටත් උගන්නයි උබල :P

    හම්මූ ඒක... සිරාවට බන්... මුන් වගී ඇට බිජ්ජෝ ඉන්නවා හැම තැනම..මුන්ට රනින් නිම කල වාහනයක් දුන්නත් වැරදි තමයි පේන්නේ.. :lol::lol: