The most boring car ever 'The Suzuki Wagon R'

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ඉතින් ඒක තමයි මිනිහෝ ලොජික් එක. එක එකා වාහන වලින් බලාපොරොත්තු වෙන්නේ එක එක දේවල්. උබට ඕවා මහාලොකු කේස් උනාට තව එකෙක්ට වාහනයක් ඕනේ AC දාගෙන ගමනක් යන්න විතරයි. Merc පදින එකාට Toyota එක මෙලෝ රහක් නැති ගූ ගොඩක්. brand new, hybrid, හොදට space තියෙන වාහනයක් agent warranty එක්ක ලක්ස 30 අඩුවෙන් ගන්න පුලුවන්ද කියපන්කො

    ඔන්න මානසිකත්වෙ පැන්න මල්ලෙන් එලියට.:lol: උඹලට වාහනේ hybrid එකක් කියන එකත් කියාගන්නත් ඕන නේද.:lol: උඹල ඕක hybrid උනා කියල මොකද්ද ඕකෙන් බලා පොරොත්තු වෙන්නේ. aqua වගේ full hybrid එකක් නම් සැලකිය යුතු මට්ටමෙන් තෙල්කිරීමේ improvement එකක් තියනවා. සාමන්‍ය petrol 1000cc car එකකට වඩා සැලකිය යුතු improvemet එකක් ඕකෙ තියනවද?

    කේස් උනාට තව එකෙක්ට වාහනයක් ඕනේ AC දාගෙන ගමනක් යන්න විතරයි.

    ඉතින් ඒකට fancy options තියන පලියට ප්‍රධානම දෙය වන වාහනේ ride එක pick up එක ගැන අමතක කරලද වාහන තෝරන්නේ?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    එහෙම කිව්වම ඉතින් මුන් කියන්නෙ මම පරණ වාහන sale කාරයෙක් කියලනෙ.
    3mil වාහනේකට driving pleasure ඕන නෑ කියමු. ඕන නම් ඕන අය ඒව තියන පරණ වාහන ගනියි.
    නමුත් පවුලේ වැඩකටයුතු වලට කියල main vehicle එක විදිහට ගන්න වාහනේ හදිසි overtake එකක් වත් කර ගන්න බැරිනම් ඒකෙ ඇති වැඩේ මොකක්ද?

    WagonR non-turbo 2017 FZ එක 0-100 යනවා තත්පර 17 න්.

    කලින් කිව්වනේ Axia එකේ පිකප් එක හොඳයි කියලා:

    පිකප් අතින් නම් axia එක හොදයි. අනික්වා drive කරල නෑ

    Axia එක 0-100 යන්නත් ඒ වගේ වෙලාවක් යනවා. (Auto)

    ඉතිං WagonR එකේ පිකප් නරක වෙලා Axia එකේ හොඳ වුණේ කොහොමද?
     
    Last edited:

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    WagonR non-turbo FZ එක 0-100 යනවා තත්පර 17 න්.

    කලින් කිව්වනේ Axia එකේ පිකප් එක හොඳයි කියලා:

    Axia එක 0-100 යන්නත් ඒ වගේ වෙලාවක් යනවා. (Auto)

    ඉතිං WagonR එකේ පිකප් නරක වෙලා Axia එකේ හොඳ වුණේ කොහොමද?

    don't be a statsmen infront of a computer. drive the axia. you will feel it responds faster to the inputs and it has got enough power to make a quick overtake.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    don't be a statsmen infront of a computer. drive the axia. you will fell it responds faster to the inputs and it's enough power to make a quick overtake.

    I've driven the Axia :lol: Attached videos because I wanted to prove a point.
    WagonR 2017 has enough power to overtake a vehicle as quick as the Axia does. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    this one is faster than the one you shown above. it depends on the road it's driven anf so on

    Nope, it still takes 15 seconds to reach 100. You claim Axia is superior in terms of acceleration because it reaches 100 2 seconds faster than the WR? :dull:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඩා සැලකිය යුතු improvemet එකක් ඕකෙ තියනවද?

    කේස් උනාට තව එකෙක්ට වාහනයක් ඕනේ AC දාගෙන ගමනක් යන්න විතරයි.

    ඉතින් ඒකට fancy options තියන පලියට ප්‍රධානම දෙය වන වාහනේ ride එක pick up එක ගැන අමතක කරලද වාහන තෝරන්නේ?

    මිනිස්සු එකක්ට එකෙක් වෙනස් බන්..උබට ride එක pick up එක ලොකු දෙයක් උනාට..මිනිස්සුන්ගෙ choices ගොඩක් වෙනස් ...මගෙ යාලුවෙක් ඉන්නව 121 විකුනලා WagonR ගන්න හඩනවා මොකද උට එක හැම තිස්සෙම Key අමතක වෙනවාලු ලග තියා ගන්න.
    මගෙ තව යාලුවෙක් Wagon R ආසයි මොකද උගෙ Axio වඩා කොලබ ගිහින් ඔන තැනක Park කරන්න පුලුවන් හින්දා එකට..මිනිස්සු හිතන විදිහ වෙනස්...උබෙ වයස කියද ?උබෙ මොකක්ද වාහනේ? උබම හම්බ් කරලද ගත්තේ
     
    Last edited:

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ඉතින් බන් උන්ට Secondary vehicle තියාගන්න බරි හින්දනේ බන් තියෙන එකක් ඔක්කොම වැඩගන්නේ..උබට එකවත් තෙරෙන්නේ නැදද බන්?ලන්කාව කියන්නෙ කොලබ නෙමයි බන්

    මාව misunderstand කරන්න එපා bro. හිත රිදුනනම් සමාවෙන්න. මම කියන්නෙ family vehicle එක විදිහට තමන් පාවිච්චි කරනවනම් වැගන් ආර් එක දුර ගමන් යන්න එච්චර සුදුසු නැහැ. මොකද වාහනේ මූලිකම දෙය වන drivetrain එක ඒ වැඩ සදහා නිමවූ එකක් නොවේ. හරි දැන් ඉතින් මට වෙන vehicle එකක් කියන්න නැති නිසා passo එක හරි vitz එක හරි තමා කියන්න වෙන්නෙ එහෙම නැතිනම් පරණ වාහන නඩත්තු කරන්න දැනුමක් තියනවනම් එහෙම එකක් ගන්නත් පුලුවන්:)
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මිනිස්සු එකක්ට එකෙක් වෙනස් බන්..උබට ride එක pick up එක ලොකු දෙයක් උනාට..මිනිස්සුන්ගෙ choices ගොඩක් වෙනස් ...මගෙ යාලුවෙක් ඉන්නව 121 විකුනලා WagonR ගන්න හඩනවා මොකද උට එක හැම තිස්සෙම Key අමතක වෙනවාලු ලග තියා ගන්න.
    මගෙ තව යාලුවෙක් Wagon R ආසයි මොකද උගෙ Axio වඩා කොලබ ගිහින් ඔන තැනක Park කරන්න පුලුවන් හින්දා එකට..මිනිස්සු හිතන විදිහ වෙනස්...උබෙ වයස කියද ?උබෙ මොකක්ද වාහනේ? උබම හම්බ් කරලද ගත්තේ

    :lol::lol:

    it's none of your business.

    දැන් කියයි මම නිකන් පොඩි එකෙක් කියල:lol::lol::lol:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මාව misunderstand කරන්න එපා bro. හිත රිදුනනම් සමාවෙන්න. මම කියන්නෙ family vehicle එක විදිහට තමන් පාවිච්චි කරනවනම් වැගන් ආර් එක දුර ගමන් යන්න එච්චර සුදුසු නැහැ. මොකද වාහනේ මූලිකම දෙය වන drivetrain එක ඒ වැඩ සදහා නිමවූ එකක් නොවේ. හරි දැන් ඉතින් මට වෙන vehicle එකක් කියන්න නැති නිසා passo එක හරි vitz එක හරි තමා කියන්න වෙන්නෙ එහෙම නැතිනම් පරණ වාහන නඩත්තු කරන්න දැනුමක් තියනවනම් එහෙම එකක් ගන්නත් පුලුවන්:)

    උබ passo පැදලා තියෙනවද ?යකො WagonR වඩා චාටර් කරත්ත්යක් වගෙ 1000cc උනට වහනෙ අදින්නේ නැ.. Vitz ඉට වඩා ටිකක් පිකප් ...මන් දන්න තරමට pickup == > passo < Wagon R < Vitz

    Wagon R,Passo padala thhiyenawa :P
     
    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    ඔන්න මානසිකත්වෙ පැන්න මල්ලෙන් එලියට.:lol: උඹලට වාහනේ hybrid එකක් කියන එකත් කියාගන්නත් ඕන නේද.:lol: උඹල ඕක hybrid උනා කියල මොකද්ද ඕකෙන් බලා පොරොත්තු වෙන්නේ. aqua වගේ full hybrid එකක් නම් සැලකිය යුතු මට්ටමෙන් තෙල්කිරීමේ improvement එකක් තියනවා. සාමන්‍ය petrol 1000cc car එකකට වඩා සැලකිය යුතු improvemet එකක් ඕකෙ තියනවද?

    කේස් උනාට තව එකෙක්ට වාහනයක් ඕනේ AC දාගෙන ගමනක් යන්න විතරයි.

    ඉතින් ඒකට fancy options තියන පලියට ප්‍රධානම දෙය වන වාහනේ ride එක pick up එක ගැන අමතක කරලද වාහන තෝරන්නේ?
    තෝ තාම හිතන් ඉන්නේ මම wagonR අයිතිකාරයෙක් කියලද :lol:
    තෝ ඉන්නේ හීන ලෝකෙක. බොරුවට perfectionist කෙනෙක් වෙන්න එපා low budget වාහනෙන් මහා දේවල් බලාපොරොත්තු වෙන්න එපා

    අනික මිනිහෝ පදින එකාට pickup ඇතිනම් හරිනේ. උන්ට හොද නිසානේ හැමතැනම ඔය වාහන තියෙන්නේ. ඌ එකෙන් city එකේ යනවද කතරගම යනවද කියල උබට අවුලක් නෑනේ. උබද අනිත් මිනිස්සුන්ගේ requirements decide කරන්නේ. අර maruti 800 පදින එවුනුත් ඉන්නේ power steering වත් නැතුව. Toyota KDH එක හදලා තියෙන්නේ මාළු අදින්නය passengers යන එක වැරදියි කියපු පොන්ස් කියපු කතාවම තමයි උබත් කියනේ
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,423
    2,223
    113
    Sri Lanka
    මිනිස්සු එකක්ට එකෙක් වෙනස් බන්..උබට ride එක pick up එක ලොකු දෙයක් උනාට..මිනිස්සුන්ගෙ choices ගොඩක් වෙනස් ...මගෙ යාලුවෙක් ඉන්නව 121 විකුනලා WagonR ගන්න හඩනවා මොකද උට එක හැම තිස්සෙම Key අමතක වෙනවාලු ලග තියා ගන්න.
    මගෙ තව යාලුවෙක් Wagon R ආසයි මොකද උගෙ Axio වඩා කොලබ ගිහින් ඔන තැනක Park කරන්න පුලුවන් හින්දා එකට..මිනිස්සු හිතන විදිහ වෙනස්...

    meka nam aththa
    minissunta one dewal ekin ekata wenas
    anika lankawe oya wage vehicle ganna wela tiyenne ape rate hoda kama nisane
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,423
    2,223
    113
    Sri Lanka
    low budget වාහනෙන් මහා දේවල් බලාපොරොත්තු වෙන්න එපා

    අනික මිනිහෝ පදින එකාට pickup ඇතිනම් හරිනේ. උන්ට හොද නිසානේ හැමතැනම ඔය වාහන තියෙන්නේ. ඌ එකෙන් city එකේ යනවද කතරගම යනවද කියල උබට අවුලක් නෑනේ. අර maruti 800 පදින එවුනුත් ඉන්නේ power steering වත් නැතුව. Toyota KDH එක හදලා තියෙන්නේ මාළු අදින්නය passengers යන එක වැරදියි කියපු පොන්ස් කියපු කතාවම තමයි උබත් කියනේ

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    why do you always think your opinion is correct :dull::dull:

    Well, you yourself proved my opinion correct when you mentioned Axia's 15 second 0-100 acceleration (i.e: pickup) is acceptable :) The question is why do you find WagonR, which is able to reach 100 in 17 seconds super slow, compared to the Axia?