ඉතින් ඒක තමයි මිනිහෝ ලොජික් එක. එක එකා වාහන වලින් බලාපොරොත්තු වෙන්නේ එක එක දේවල්. උබට ඕවා මහාලොකු කේස් උනාට තව එකෙක්ට වාහනයක් ඕනේ AC දාගෙන ගමනක් යන්න විතරයි. Merc පදින එකාට Toyota එක මෙලෝ රහක් නැති ගූ ගොඩක්. brand new, hybrid, හොදට space තියෙන වාහනයක් agent warranty එක්ක ලක්ස 30 අඩුවෙන් ගන්න පුලුවන්ද කියපන්කො
ඔන්න මානසිකත්වෙ පැන්න මල්ලෙන් එලියට.
උඹලට වාහනේ hybrid එකක් කියන එකත් කියාගන්නත් ඕන නේද.
උඹල ඕක hybrid උනා කියල මොකද්ද ඕකෙන් බලා පොරොත්තු වෙන්නේ. aqua වගේ full hybrid එකක් නම් සැලකිය යුතු මට්ටමෙන් තෙල්කිරීමේ improvement එකක් තියනවා. සාමන්ය petrol 1000cc car එකකට වඩා සැලකිය යුතු improvemet එකක් ඕකෙ තියනවද?කේස් උනාට තව එකෙක්ට වාහනයක් ඕනේ AC දාගෙන ගමනක් යන්න විතරයි.
ඉතින් ඒකට fancy options තියන පලියට ප්රධානම දෙය වන වාහනේ ride එක pick up එක ගැන අමතක කරලද වාහන තෝරන්නේ?
Last edited:



