~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙන්න ඇති දන්නේ නෑ හරියට :yes:

    අර කොළ ඔතල තඩියට තියෙන එකටනේ සාමාන්‍යයෙන් සුරුට්ටු කියන්නේ, හීනි පෑන වගේ එවටනේ සිගරට් කියන්නේ නේද සාමාන්‍ය භාවිතේ :oo:


    ekak kolekin othanawa. anika kadadasiyaka othala Athulata kudu danawa.:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ කයිය ගහන අය skype conversation එකට කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරලා ඉන්නවද ?

    දැනට date&time not fixed

    Polis -confirmed
    massa- confirmed
    bada- confirmed
    sara- confirmed



    upula,katussa,ukussaa,kukka ,istuwa,hashini,sayo ,coba,asahane,shaminda,suneru,rex,-pending

    මේ ලිස්ට් එක අදහස් දක්වන්න

    ඕහ් ෆෝන් නම්බරෙත් වටේ යන වැඩක්.කමක් නෑ මම අවුලක් නෑ

    හැබැයි තොපිල අර බුකීයේ වගේ එක දිගට චැට් කරනවා එහෙම නෙමෙයි හරිය.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕහ් ෆෝන් නම්බරෙත් වටේ යන වැඩක්.කමක් නෑ මම අවුලක් නෑ

    හැබැයි තොපිල අර බුකීයේ වගේ එක දිගට චැට් කරනවා එහෙම නෙමෙයි හරිය.


    4n number one nea mama hithanne.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :baffled: පීස lasagna කාල කට්ටිය වයින් බොන්නෙ , සයෝ නැන්දත් බොනවා කියන්නෙ :baffled:


    pos ganu patan ganne ehema :yes:
    dan kantha mathdrawya bawitaya hungak wadiy. parties wala wenama serve kaanawa ladieslata
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    1. katus awoth mama confirm kiyala update karaganna
    2. Skype lap ekenwath enna weida danne nea. headset awa. phone eka nea :baffled:
    කටුස් තමා මෙතන ශුවර්ම නැති එකා .උ මත depend වෙනවා කියන්න එපා බන්:(:(ලැප් එකෙන් වරෙන්කො මාත් ලැබෙන එන්නේ :baffled:වීඩියෝ කෝල් නෙවේනේ .ඒ නිසා බය නොවී වරෙන් මචන්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෙන්න ඇති දන්නේ නෑ හරියට :yes:

    අර කොළ ඔතල තඩියට තියෙන එකටනේ සාමාන්‍යයෙන් සුරුට්ටු කියන්නේ, හීනි පෑන වගේ එවටනේ සිගරට් කියන්නේ නේද සාමාන්‍ය භාවිතේ :oo:

    බීඩි


    biri-800653.jpg


    සුරුට්ටු

    cigar%20banner.jpg


    සිගරට්

    671c348120ffe64315ae2a67b627c98e