මිනිස්සු එකක්ට එකෙක් වෙනස් බන්..උබට ride එක pick up එක ලොකු දෙයක් උනාට..මිනිස්සුන්ගෙ choices ගොඩක් වෙනස් ...මගෙ යාලුවෙක් ඉන්නව 121 විකුනලා WagonR ගන්න හඩනවා මොකද උට එක හැම තිස්සෙම Key අමතක වෙනවාලු ලග තියා ගන්න.
මගෙ තව යාලුවෙක් Wagon R ආසයි මොකද උගෙ Axio වඩා කොලබ ගිහින් ඔන තැනක Park කරන්න පුලුවන් හින්දා එකට..මිනිස්සු හිතන විදිහ වෙනස්...උබෙ වයස කියද ?උබෙ මොකක්ද වාහනේ? උබම හම්බ් කරලද ගත්තේ
තෝ තාම හිතන් ඉන්නේ මම wagonR අයිතිකාරයෙක් කියලද
තෝ ඉන්නේ හීන ලෝකෙක. බොරුවට perfectionist කෙනෙක් වෙන්න එපා low budget වාහනෙන් මහා දේවල් බලාපොරොත්තු වෙන්න එපා
අනික මිනිහෝ පදින එකාට pickup ඇතිනම් හරිනේ. උන්ට හොද නිසානේ හැමතැනම ඔය වාහන තියෙන්නේ. ඌ එකෙන් city එකේ යනවද කතරගම යනවද කියල උබට අවුලක් නෑනේ. උබද අනිත් මිනිස්සුන්ගේ requirements decide කරන්නේ. අර maruti 800 පදින එවුනුත් ඉන්නේ power steering වත් නැතුව. Toyota KDH එක හදලා තියෙන්නේ මාළු අදින්නය passengers යන එක වැරදියි කියපු පොන්ස් කියපු කතාවම තමයි උබත් කියනේ




The question is why do you find WagonR, which is able to reach 100 in 17 seconds super slow, compared to the Axia? 