~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අපේ සෙට් එකත් එක්ක යන්ඩ ඉන්නවා, ඒත් උන්ට ගානක් නෑ තාම යන්ඩ දවසක්, ඔක්කොම කට්ටිය එකට යන්ඩ ඕන හින්දා කලිං ප්ලෑන් කරන්ඩ ඕන දිනේ, කිසි ගානක් නෑ :dull::no:

    දෙවතාවක්නම් යන්ඩ බෑ, නැත්තං යමු,

    උපුල් මාමව කරේ තියං යන්ඩ වෙයිද දන්නෑ :baffled:


    kalin kiwwane :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයා මට කෙනෙක්ව මතක් කලා...මං පස්සෙ එන්නම් හොදෙ.......


    මමත් එහෙනම් කන්න යන්නම්...

    දැක්කා නේද මේකේ කාන්තාවන්ගේ සහභාගිත්වය මත සිද්ධ වන විපරියාසය?
    දේවත්වය කැපයි නේද? :lol: